අද ආණ්ඩුව කියන්නේ සුන් බුන් ගොඩක් !

dilann

Well-known member
  • Jul 6, 2018
    67,650
    167,281
    113
    එකමත් එක රටක
    🤌

    මේක හෝදන්න පුලුවන් ඩෝබියෙක් ඉදිරිපත් වෙයන් !!

    Cat Bra GIF
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ටිල්වින් කාරයා සද්දේ දාල ප්‍රමිෂ්කාව හම්බෙන එකත් තහනම් කරපු නිසා පච කොටාට දැන් පිස්සු.

    අන්දරේට පිස්සු හැදිලා. පිස්සෙක් රජ වෙලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,650
    167,281
    113
    එකමත් එක රටක

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    IMG_8699_Original.jpeg

    වචනයක් වරදින එකේ හෝදන්නෙ මොනවද?ඩාම් වෙනව ඩූම් වෙනව.
    මෙන්න මේක නම් රනිල්ගෙ ගූ කෑලි දිවෙන් ගත්ත සිලි බයියෙක් වත් හෝදනව දැකල නෑ.
     
    • Haha
    • Like
    Reactions: Giant and INCORRECT

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    482239547-975674331441260-8997288887013102424-n.jpg

    අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා
    By Anuradha Herath -ජූනි 27, 2022 පෙ.ව. 2:100

    මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහ හෝ කෝටිපති ධම්මික පෙරේරා මේ රට ගොඩගනියි කියා කාට හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නම් එය විහිළුවක් යැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.

    කෝටිපතියෙක් ඇමැතිකමක් භාරගත්තද ඔහුගේ මුදල්වලින් ඔහු ජීවත් වෙනවා මිස කිසිසේත්ම ඒවා රටේ ජනතාව වෙනුවෙන් වෙන් නොකරන බවද මන්ත්‍රිවරයා කීය.

    “අලියගෙ වලිගෙ එල්ලී දිව්‍ය ලෝකෙ ගියා” සේ යම් කෙනකුට තනිව රට ගොඩගත නොහැකි බවද යාපනයේ පැවැති දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු පැවැසීය.

    අපේ මානව සම්පත, අපේ හැකියාවන් ඒ වගේම සිංහල, දෙමළ ඩයස්පෝරා මේ සියල්ල එක්කාසු කොට තමයි අපිට රට බේරගන්න පුළුවන්. එහෙම නැතිව තනි කෙනකුට රටක් ගොඩගන්න බැහැ.

    “අපිට අගමැතිකම දෙනවා නම් අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම් අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනඟලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

    අනුරාධා හේරත්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,255
    24,987
    113
    tracing Geo-location.. ... ...
    “හිනාවෙන්න හොඳ නෑ මිනිස්සුන්ට..
    හිනාවෙන්න හොඳ නෑ මිනිස්සුන්ට..
    හිනාවෙන්න හොඳ නෑ මිනිස්සුන්ට..
    හිනාවෙන්න හොඳ නෑ මිනිස්සුන්ට..
    හිනාවෙන්න හොඳ නෑ මිනිස්සුන්ට..”
     
    • Sad
    Reactions: jamiezue

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    482239547-975674331441260-8997288887013102424-n.jpg

    අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා
    By Anuradha Herath -ජූනි 27, 2022 පෙ.ව. 2:100

    මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහ හෝ කෝටිපති ධම්මික පෙරේරා මේ රට ගොඩගනියි කියා කාට හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නම් එය විහිළුවක් යැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.

    කෝටිපතියෙක් ඇමැතිකමක් භාරගත්තද ඔහුගේ මුදල්වලින් ඔහු ජීවත් වෙනවා මිස කිසිසේත්ම ඒවා රටේ ජනතාව වෙනුවෙන් වෙන් නොකරන බවද මන්ත්‍රිවරයා කීය.

    “අලියගෙ වලිගෙ එල්ලී දිව්‍ය ලෝකෙ ගියා” සේ යම් කෙනකුට තනිව රට ගොඩගත නොහැකි බවද යාපනයේ පැවැති දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු පැවැසීය.

    අපේ මානව සම්පත, අපේ හැකියාවන් ඒ වගේම සිංහල, දෙමළ ඩයස්පෝරා මේ සියල්ල එක්කාසු කොට තමයි අපිට රට බේරගන්න පුළුවන්. එහෙම නැතිව තනි කෙනකුට රටක් ගොඩගන්න බැහැ.

    “අපිට අගමැතිකම දෙනවා නම් අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම් අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනඟලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

    අනුරාධා හේරත්
    දැන්ම අමාරුයිලු බන්.. අවුරුදු 15ක් 20ක් ඉන්නලු... තව මහ ජන්ද 3-4ක් වත් දිනවලා දියන්.

    • Haha
    Reactions: supun_sg

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැන්ම අමාරුයිලු බන්.. අවුරුදු 15ක් 20ක් ඉන්නලු... තව මහ ජන්ද 3-4ක් වත් දිනවලා දියන්.

    රනිල් කිව්වෙත් ඕකනේ. එතකොට මේ කාලකන්නි රට ඉන්න මිනිස්සුන්ට ඩොලර් එවන්නත් එපා කිව්වා.

    ජේවීපී මුන් තමයි රටට හෙනේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රනිල් කිව්වෙත් ඕකනේ. එතකොට මේ කාලකන්නි රට ඉන්න මිනිස්සුන්ට ඩොලර් එවන්නත් එපා කිව්වා.

    ජේවීපී මුන් තමයි රටට හෙනේ
    හැබැයි 2048 කතාවට හිනා වුන එවුන් තාම ඒකට හිනා වෙනවා,උන්ගේ න්‍යායාචාර්ය ටින් ටින් සිල්වා මෙහෙම කතාවක් කියලා කියලා උන් දන්නෙත් නෑලු. :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    සුන් බුන් තමා ඊළග ඡන්දෙ එනකොට කෑලිත් නැතිව යන්න වෙන්නේ😂
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    View attachment 255014
    වචනයක් වරදින එකේ හෝදන්නෙ මොනවද?ඩාම් වෙනව ඩූම් වෙනව.
    මෙන්න මේක නම් රනිල්ගෙ ගූ කෑලි දිවෙන් ගත්ත සිලි බයියෙක් වත් හෝදනව දැකල නෑ.
    මේක මචං වහල්කම්
    වැරද්ද වහගන්න වෙන වැරද්දක් පෙන්නන එක

    ඒක නිකන් උඹ පි ඩෑල් එකක් කියලා කවුරුහරි එකෙක් කිව්වම පිස්සුද උට්ටෝ කියලා උඹේ හැකියාව පෙන්නලා නම්බුව බේර ගන්නවා නෙමේ, අනේ අරයත් පී නේ ඉතින් මාත් පී ඩෑල් එකක් උනාම මොකද පවු සිද්ද වෙනවද මෙයා වගේ ආතල් එකක්

    උඹ පී නෙමේ වෙන්නැති. ඒත් මේවගේ පී වැඩ කරන්න එපා 2025දි වත්
    දැන් උන් පරණ කතා හෝද හෝද අහන්න ලෑස්ති නෑ බන්

    උඹ විතරයි ඉතුරු වෙලා ඉන්න ඩෝබියා. අල්ලන් ඉදින් වාෂ්ප නොවී දිගටම
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේක මචං වහල්කම්
    වැරද්ද වහගන්න වෙන වැරද්දක් පෙන්නන එක

    ඒක නිකන් උඹ පි ඩෑල් එකක් කියලා කවුරුහරි එකෙක් කිව්වම පිස්සුද උට්ටෝ කියලා උඹේ හැකියාව පෙන්නලා නම්බුව බේර ගන්නවා නෙමේ, අනේ අරයත් පී නේ ඉතින් මාත් පී ඩෑල් එකක් උනාම මොකද පවු සිද්ද වෙනවද මෙයා වගේ ආතල් එකක්

    උඹ පී නෙමේ වෙන්නැති. ඒත් මේවගේ පී වැඩ කරන්න එපා 2025දි වත්
    දැන් උන් පරණ කතා හෝද හෝද අහන්න ලෑස්ති නෑ බන්

    උඹ විතරයි ඉතුරු වෙලා ඉන්න ඩෝබියා. අල්ලන් ඉදින් වාෂ්ප නොවී දිගටම
    මෙතන මොකද්ද බන් වහල්කම? වචනයක් වැරදුනා කියන්නෙ අඬන්න දෙයක්ද. අනික මුන් මේ ආණ්ඩුව හොඳ නෑ කියලා ගේන්න ඕන කියන්නෙ කවුද? එක්කො පොනිල් නැත්තම් නාමල් නැත්තම් සජිත්.
    ඒක හරියට "මාලිමාව අඳින්නේ ජංගි, ඒකට විසඳුම විදියට අපි හෙලුවෙන් ඉමු" කියල කිව්වා වගේ.
    පරණ කතා හෝද හෝද අහන්න ලෑස්ති නෑ.හැබැයි මුන් ගේන්න ඕන කියන්නේ පස් පාරක් අගමැතිකමයි එක පාරක් ජනාධිපතිකමයි කරලා 77 ඉඳන් පාර්ලිමේන්තුවෙත් ඉඳලා කරපු පුපක් නැති එකෙක්ව.ඌ අලුත් එකෙක්ද?
    අපි ඩෝබිලා කියන එකට නම් උත්තර දෙන්නෑ.මම මේකේ ආණ්ඩුවෙ මරි මොංගල් වැඩ ගැන ඕන තරම් කතා කරලා තියෙනවා.
    ඒකෙන් කමක් නෑ.පුලුවන් නම් මේකටත් මොකක් හරි කියපන්.අනුරගෙ එක වැරැද්දක් නම් මේක ඊට හපන් වැරැද්දක්නෙ😅😅😅
    IMG_4684.jpeg
     
    Similar threads