කයිය සහ කෙදිරිය එකම වහලක් යටින් දැන් ඔබට නැරබිය හැක . !!!What happened to your kaiya and kendiriya series. Really enjoyed it
දැන්ම අමාරුයිලු බන්.. අවුරුදු 15ක් 20ක් ඉන්නලු... තව මහ ජන්ද 3-4ක් වත් දිනවලා දියන්.![]()
අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා
By Anuradha Herath -ජූනි 27, 2022 පෙ.ව. 2:100
මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහ හෝ කෝටිපති ධම්මික පෙරේරා මේ රට ගොඩගනියි කියා කාට හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නම් එය විහිළුවක් යැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.
කෝටිපතියෙක් ඇමැතිකමක් භාරගත්තද ඔහුගේ මුදල්වලින් ඔහු ජීවත් වෙනවා මිස කිසිසේත්ම ඒවා රටේ ජනතාව වෙනුවෙන් වෙන් නොකරන බවද මන්ත්‍රිවරයා කීය.
“අලියගෙ වලිගෙ එල්ලී දිව්‍ය ලෝකෙ ගියා” සේ යම් කෙනකුට තනිව රට ගොඩගත නොහැකි බවද යාපනයේ පැවැති දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු පැවැසීය.
අපේ මානව සම්පත, අපේ හැකියාවන් ඒ වගේම සිංහල, දෙමළ ඩයස්පෝරා මේ සියල්ල එක්කාසු කොට තමයි අපිට රට බේරගන්න පුළුවන්. එහෙම නැතිව තනි කෙනකුට රටක් ගොඩගන්න බැහැ.
“අපිට අගමැතිකම දෙනවා නම් අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම් අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනඟලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.
අනුරාධා හේරත්
දැන්ම අමාරුයිලු බන්.. අවුරුදු 15ක් 20ක් ඉන්නලු... තව මහ ජන්ද 3-4ක් වත් දිනවලා දියන්.
හැබැයි 2048 කතාවට හිනා වුන එවුන් තාම ඒකට හිනා වෙනවා,උන්ගේ න්‍යායාචාර්ය ටින් ටින් සිල්වා මෙහෙම කතාවක් කියලා කියලා උන් දන්නෙත් නෑලු.රනිල් කිව්වෙත් ඕකනේ. එතකොට මේ කාලකන්නි රට ඉන්න මිනිස්සුන්ට ඩොලර් එවන්නත් එපා කිව්වා.
ජේවීපී මුන් තමයි රටට හෙනේ

මේක මචං වහල්කම්View attachment 255014
වචනයක් වරදින එකේ හෝදන්නෙ මොනවද?ඩාම් වෙනව ඩූම් වෙනව.
මෙන්න මේක නම් රනිල්ගෙ ගූ කෑලි දිවෙන් ගත්ත සිලි බයියෙක් වත් හෝදනව දැකල නෑ.
මෙතන මොකද්ද බන් වහල්කම? වචනයක් වැරදුනා කියන්නෙ අඬන්න දෙයක්ද. අනික මුන් මේ ආණ්ඩුව හොඳ නෑ කියලා ගේන්න ඕන කියන්නෙ කවුද? එක්කො පොනිල් නැත්තම් නාමල් නැත්තම් සජිත්.මේක මචං වහල්කම්
වැරද්ද වහගන්න වෙන වැරද්දක් පෙන්නන එක
ඒක නිකන් උඹ පි ඩෑල් එකක් කියලා කවුරුහරි එකෙක් කිව්වම පිස්සුද උට්ටෝ කියලා උඹේ හැකියාව පෙන්නලා නම්බුව බේර ගන්නවා නෙමේ, අනේ අරයත් පී නේ ඉතින් මාත් පී ඩෑල් එකක් උනාම මොකද පවු සිද්ද වෙනවද මෙයා වගේ ආතල් එකක්
උඹ පී නෙමේ වෙන්නැති. ඒත් මේවගේ පී වැඩ කරන්න එපා 2025දි වත්
දැන් උන් පරණ කතා හෝද හෝද අහන්න ලෑස්ති නෑ බන්
උඹ විතරයි ඉතුරු වෙලා ඉන්න ඩෝබියා. අල්ලන් ඉදින් වාෂ්ප නොවී දිගටම