මේ රටේ දුෂණ වංචා වලක්වන්න එන ආණ්ඩු වලට තියන මුලිකම ප්‍රශ්නේ තමා දුෂිත රාජ්‍ය නිලධාරින්.
අමාත්‍යංශ වල අධ්‍යක්ෂක තනතුරු වල ඉදන් කම්කරුවා දක්වා දුෂිත උනාම හිතපන්කෝ කොහොමද රටවල් හදන්නේ.
මේකට මම නම් යෝජනා කරන්නේ යම් රාජ්‍ය සේවකයෙක් නීති විරෝධී කාර්යයක් සිදුකොට අහුවුනොතින් ඔහු/ඇය රාජ්‍ය ද්‍රෝහියෙකු සේ සලකා මරණ දණ්ඩනය ලබා දිය යුතුයි.
එකෙක් බාවලා තට්ටක් එල්ලුව නම් ඕකුන් රගන්නේ නෑ.
මරණ දණ්ඩනය තියෙන/ අතපය කපන හැම රටක්ම දියුණුයි.
මිනිස්සු කියන ජාතිය කිරි පොවලා හදන්න පුළුවන් ජාතියක් නෙවේ.
රජකාලේ උනත් මරණ දණ්ඩනය තිබ්බේ ඒ හින්ද.
බහුතරයගේ සුක විහරණය වෙනුවෙන් කාලන්නි එකෙක් දෙන්නෙක් මැරුවට පව් නෑ...
යුන්පි/ශ්‍රී ලංකා ආන්ඩු වලට මේක අදාළ වෙන්නේ නෑ. මොකද එතැනදී ආණ්ඩුත් එන්නේ හොරා කන්න බලාගෙන. එතකොට මිනිස්සුත් දන්නවා ආණ්ඩුව හොරා කන බව. ඒ හින්ද ආණ්ඩුවට සමාජෙන් ප්‍රෙෂර් එකක් නෑ. ඒ හින්දා ආණ්ඩුව වැලි දාලා ඇරියත් ගොඩක් උන්ට ඕක ගානක් නෑ.
වංචා දුෂණ මැඩලන්න එන ආන්ඩු රාජ්‍ය සේවය හින්දා fail උනාම, අන්තීමට මිනිස්සු කියන්නේ, උන් උන්ට කර ගත්තු දේකුත් නෑ, රටට කරපු දේකුත් නෑ කියලා. ඒ නිසා අනිවාර්යෙන්ම මරන දණ්ඩනය බලාත්මක කල යුතුයි.
එතකොට human rights: