අද ආවෙ නැති එකෙන් ගෝඨා ෆේල් ද?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අද ආවෙ නැති එකෙන් ගෝඨා ෆේල් ද?

    අද ආවෙ නැති එකෙන් ගෝඨා ෆේල් ද?
    කොහෙත්ම නෑ,
    කිරියේ අග තැන්පත් උගත් බුද්ධිමත් මිතුරන් අතර ඔහු තවමත් කිරුලු පලන් වීරයා ය,
    රටේ බහුතරයකගේ ද අදහස මෙයම විය යුතුය.

    "ආහ් අද ගෝඨා ආව නම් උඹල ඡන්දෙ දෙන්න ද හිටියෙ" සමහරු අසයි,
    ඉතින් ගෝඨා ෆේල් ද? අද ආවත් නැතත් ඔහුගේ පාක්ෂිකයින් හැමදාම ඡන්දය දෙන බව ඔහු ද දනී,
    ඔහු සතුව දම්වැලේ අනික් කොන ඇති නිසාවෙනි,
    ආවත් කිසිදා නොලැබෙන පාවෙන ඡන්ද ගැනීමට ඔහුට අබමල් රේණුවක් වත් හැකියාවක් නැති බව ද දනී.
    ඉතින් ඇවිත් මක් කරන්නද?

    "ගෝඨා ඕවට ඇවිත් මොනා කරන්නද, ඔක්කොම වියත්මග ලියල තියෙන්නෙ, කියවපන්"
    තවත් අතිගරු උත්තමයන් පිරිසක් පවසයි,
    දැන් තියෙන ව්‍යවස්ථාව කීතු කීතු කරලා 20 විදිහට වියත්මග ගේමු ද කියල ඇහුවොත් පුදුම වෙන්නෙපා,
    අන්න එහෙමයි ගෝඨා පස්සෙ ඉන්න උගත් බුද්ධිමත් වලසුන්.

    ඉතින් මහජනයාට නිර්පාක්ශික වේදිකාවක හිදගෙන කතා කිරීමට තරම් තමන් නිහතමානී නොවන බව නන්දසේන මහතා ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත,
    ඒත් කිසිදු වෙනසක් නැත,
    හැමදා ඔහුගේ වියත්මග ට වියත් මග යැයි නම් දෙමින් කුමන වැරැද්ද කලත් රෙදි සෝදමින් මගේ උගත් මිත්‍රයන් ගමන යති.

    රාජපක්ස දේශපාලනය තරමක් දුරට දන්නා නිසාවෙන්, පට්ටම පට්ට අලබායි(Alibi) එකක් ගොතාගෙන හෙට ආවොත් පුදුම නොවන්න,
    එවිට විකසිතව කුමුදිත වන මාගෙ අති උගත් බුද්ධිමත් මිතුරන්ගේ මුවකමල ඇරෙන තුරු බලා ඉමු ආසාවෙන්.
     
    • Haha
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඔච්චර කියවන්ඩ දෙයක් නෙමෙනෙ, ආපු දෙන්න හොද නම් චන්දෙ දිපල්ලකො ඉවරනෙ..

    හැම ගුබ්බෑයමක් අස්සෙම රිoගන්ඩ වෙලාවක් නැ ගෝඨට..ගෝඨ යන්නෙ කලින් ප්ලෑන් කරපු කාල සටහනකට..අලුතින් වැටෙන වැඩ වලට වෙලාවක් වෙන් කර ගන්ඩ විදිහක් නැ...කාලසටහනක් නැතුව ඕපපාතිකව පහල උන එවුන්ට ඕවට වෙලාවක් හොයා ගන්න එක සරල දෙයක් ඒත් ගෝඨ එහෙම නෙමේ...

    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඉතින් ඔච්චර කියවන්ඩ දෙයක් නෙමෙනෙ, ආපු දෙන්න හොද නම් චන්දෙ දිපල්ලකො ඉවරනෙ..

    හැම ගුබ්බෑයමක් අස්සෙම රිoගන්ඩ වෙලාවක් නැ ගෝඨට..ගෝඨ යන්නෙ කලින් ප්ලෑන් කරපු කාල සටහනකට..අලුතින් වැටෙන වැඩ වලට වෙලාවක් වෙන් කර ගන්ඩ විදිහක් නැ...කාලසටහනක් නැතුව ඕපපාතිකව පහල උන එවුන්ට ඕවට වෙලාවක් හොයා ගන්න එක සරල දෙයක් ඒත් ගෝඨ එහෙම නෙමේ...

    සිරාවට , උඹල තමයි රටට අපමණයක් දෙන්න ලප කුමාරගේ අතල් කතා අහලා සරළ MY3 ඔනි කිව්වේ අවුරුදු 5ක් යන්න කලින් උන්ගෙන් අතවර වෙලා, ගුවන් තොටුපලවල් වහලා හොරු අල්ලන්න හැදුවේ දෑන් ඔය කියන හොරු ඔක්කොම ලංකාවේ ඉන්නවා බිලියන ගණන් කෙලවපු අර්ජුන් ලොවෙත් නැහැ. තවත් අඩනවා.:lol::lol:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    maxresdefault.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සිරාවට , උඹල තමයි රටට අපමණයක් දෙන්න ලප කුමාරගේ අතල් කතා අහලා සරළ MY3 ඔනි කිව්වේ අවුරුදු 5ක් යන්න කලින් උන්ගෙන් අතවර වෙලා, ගුවන් තොටුපලවල් වහලා හොරු අල්ලන්න හැදුවේ දෑන් ඔය කියන හොරු ඔක්කොම ලංකාවේ ඉන්නවා බිලියන ගණන් කෙලවපු අර්ජුන් ලොවෙත් නැහැ. තවත් අඩනවා.:lol::lol:

    කතාව ඇත්ත ගූ ඇන් පී පාන්ඩුව කිසිම දෙයක් කරල පෙන්නල නැනෙ..බලේ ගත්තෙ අරක මේක අනික ඔක්කොම කරනව කියලනෙ..ඒත් කරපු කිසිම දෙයක් නැනෙ..අන්තිමට කියන්ඩ කිසිම දෙයක් නැති තැන ගූ ඇන් පී මීහරක් පාක්ශිකයො කියනව ගූබ්බෑයමක් අස්සෙ ආවෙ නැති නිසා ෆේල්ලු..පව් ඉතින් ගොන්නු කියල මරන්ඩද..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මම බැලුවෙ නෑ ඕක. ඔතන දැන් ඩිබේට් එකක් ගියාද? ඕක ටීවී චැන්නෙල් වල යන කතාවලින් වෙනස් වෙන්නෙ කොහොමද? දෙන්නගෙන්ම එකම ප්‍රශ්නද අහන්නෙ.? දේශන විතරක් නම්,තැන් දෙකක තනි තනිව තකාකරන එකයි, (ඉස්සරහට ටීවී එකේ ගුවන් කාලයක් ලැබෙනවා) එකම වේදිකාවෙ තනි තනිව කතාකරන එකයි අතර වෙනස මොකක්ද? දෙන්නට අවශ්‍යැ කාලය තියනවද?,:confused:

    මේ ප්‍රශන වලට උත්තර හොයන්නනම් අඩුම ගානෙ පැය භාගයක් වත් අහන්න ඕනෙ.. ඊට වඩා හොඳයි පෝස්ට් එකක් දානවා:sorry:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන විවාදයක්ද නිකන් පෝදා ධර්ම සාකච්චාවක් වගේ එකක් නෙ තිබුන :baffled:

    ආරම්භයක් හැටියට හොඳයි, ගෝටත් හිටියනං හොඳයි, හිටියේ නෑ කියල සජිත්ට නං දෙන්නේ නෑ කොච්චර කිව්වත් හොඳේ :P
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,390
    113
    අන්න එහෙමයි ගෝඨා පස්සෙ ඉන්න උගත් බුද්ධිමත් වලසුන්.

    මට මෙහෙම කිව්වම මතක් වෙන්න මේකේ දත් කිබුලාව
    උ හැබැයි අනිත් වහල්ලු වගේ නෙමයි
    අනිත් එවුන් තර්කයක් පරදවෙනකොට කුනුහරුපයක් කියල හිමිට මාරු වෙනවා
    හැබැයි දතා කරන්නේ ඒ වගේ වෙලාවට උටත් නොතේරෙන අපිටත් නොතේරෙන
    නිකන් industrial masturbation වගේ බර english වචන දෙකතුනක් දාල මාරුවෙනවා

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මම බැලුවෙ නෑ ඕක. ඔතන දැන් ඩිබේට් එකක් ගියාද? ඕක ටීවී චැන්නෙල් වල යන කතාවලින් වෙනස් වෙන්නෙ කොහොමද? දෙන්නගෙන්ම එකම ප්‍රශ්නද අහන්නෙ.? දේශන විතරක් නම්,තැන් දෙකක තනි තනිව තකාකරන එකයි, (ඉස්සරහට ටීවී එකේ ගුවන් කාලයක් ලැබෙනවා) එකම වේදිකාවෙ තනි තනිව කතාකරන එකයි අතර වෙනස මොකක්ද? දෙන්නට අවශ්‍යැ කාලය තියනවද?,:confused:

    මේ ප්‍රශන වලට උත්තර හොයන්නනම් අඩුම ගානෙ පැය භාගයක් වත් අහන්න ඕනෙ.. ඊට වඩා හොඳයි පෝස්ට් එකක් දානවා:sorry:

    ගෝටා ආවෙ නැත්තෙ ඇ‍යි කියලා තේරුම් ගන්න ලොකු මොලයක් ඕනෙ නෑ.. උඩ තෙයෙන දේවල් වලට සහ අනෙත් ඒවට අනුව සංවිධායකයෝ එක පැත්තකට අදිනවද කියලා නැත්තම් ඔය ස'න්විධානය ප්‍රොමෝට් කරන්න කරනවද කියලා ,බලන්න පුලුහන්.. අපි හිතමු එහෙම අදින්නෙ නෑ කියලා.. ඒත් කාගෙන් හරි මොකක් හරි අත්වැරැද්දක්, කටවැරැද්දක් උනොත් ලොකුම චන්ද ගොඩ තියන කෙනාගෙන් තමා ලොකුම ගොඩ ගැලවෙන්නෙ..අපි හිතමු ඒ වැරැද්දම අඩු චන්ද ගානක් තියන කෙනෙක් කලොත් එයාගෙන් ගැලවෙන්නෙ අඩු චන්ද කොටසක්.. අනිත් එක තමා ඕඩියෙන්ස් එක. දැන් තියන විදිහට (මේ එලකිරි එකේ වුනත්) ගෝටාට එරෙහිව අනිත් ඔක්කොම කේස් එකක් වගේ යන්නෙ. දැකලා තියනවද න්ප්ම්, න්න්ප් වගේ අය යූ ඇන් පී එකේ වැරදි කියනවා.. හිටියත්ය් ඒ අඩුවෙන්. ඉතින් මෙතනත් මුකොත් උනොත් ඔක්කොම එකතු වෙලා ගෝටගෙ පලු අරියි.. ඉතින් ඉල්ලන් මාමයිට් ගාගන්නෙ මොකටද? , නැතිවුනත් නැතිවෙන චන්ද වලට වඩා ඒ රිස්ක් එක වැඩියි. හැබැය් මහාපරිමානයෙන් , ඒ කියන්නෙ, පිළිගත් ටීවී චැනල් එකක් වගේ කලොත් සමහරවිට එයි..
     
    Last edited:
    Jun 22, 2018
    183
    30
    0
    කතාව ඇත්ත ගූ ඇන් පී පාන්ඩුව කිසිම දෙයක් කරල පෙන්නල නැනෙ..බලේ ගත්තෙ අරක මේක අනික ඔක්කොම කරනව කියලනෙ..ඒත් කරපු කිසිම දෙයක් නැනෙ..අන්තිමට කියන්ඩ කිසිම දෙයක් නැති තැන ගූ ඇන් පී මීහරක් පාක්ශිකයො කියනව ගූබ්බෑයමක් අස්සෙ ආවෙ නැති නිසා ෆේල්ලු..පව් ඉතින් ගොන්නු කියල මරන්ඩද..

    මේ ඔය බොළද කතා වැඩක් නැහැ දැන් කියපන්කො උබේ ගෝතා සර් ආවම රට ගොඩනගන්න තියෙන වැඩ සටහන මොකක්ද. දැන් අර පරණ පන්චායුදෙයි, අනික් හොරු ටිකයි එක්ක කොහොමද මේක ගොඩ දන්නේ කියපන්කො. උබත් නිකන් උන්ගේ pay roll එකෙන් ජිවත් වෙන එකෙක් විදියට මොලේ ටිකක් කල්පනා කරලා දාපන්කෝ හොඳ නුලක්. අපිට චන්දෙ තියෙනකන් උබව ආයේ බයිට් එකට ගන්න පුළුවන් එතකොට. එළකිරි ඇඩ්මින් ලොක්කටත් එන්න කියපන්. :lol:

    උබේ අර unique කුණුහරුප rep එහෙම දාපන්කෝ. හෙන ගොන් බන්

    EROZAN = රාජපක්ෂ ගු පණුව :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    සිරාවට , උඹල තමයි රටට අපමණයක් දෙන්න ලප කුමාරගේ අතල් කතා අහලා සරළ MY3 ඔනි කිව්වේ අවුරුදු 5ක් යන්න කලින් උන්ගෙන් අතවර වෙලා, ගුවන් තොටුපලවල් වහලා හොරු අල්ලන්න හැදුවේ දෑන් ඔය කියන හොරු ඔක්කොම ලංකාවේ ඉන්නවා බිලියන ගණන් කෙලවපු අර්ජුන් ලොවෙත් නැහැ. තවත් අඩනවා.:lol::lol:

    :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොන විවාදයක්ද නිකන් පෝදා ධර්ම සාකච්චාවක් වගේ එකක් නෙ තිබුන :baffled:

    ආරම්භයක් හැටියට හොඳයි, ගෝටත් හිටියනං හොඳයි, හිටියේ නෑ කියල සජිත්ට නං දෙන්නේ නෑ කොච්චර කිව්වත් හොඳේ :P

    :yes::yes::yes:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    හරි තාම කවුරුත් නොමිනේෂන් දිලා නෑනේ.ගෝටාගේ පුරවෙසිකම ෂුවර් නෑ.ඩුවල් අය ගොඩක් ඉන්නවා.උන් ප්‍රශ්නයක් ඇහුවොත් නන්නතාරයි.අඩුම ගානේ ඕනම රටක ඩුවල් ගන්න මාස තුනක්වත් යනවා.එක දවසෙන් ඩුවල් දුන්න රටක් අන්තිමට ඩුවල් දෙන්නෙම නැතිව හිටියා වසර තුනක්. මම ඇප්ලිකේෂන් එක දුන්නේ අප්‍රේල් 2003. ඩුවල් හම්බ උනේ ඒ වසරේම ඩිසෙම්බර්.. දවසෙන් ඩුවල් දෙන ලංකාව ඒව අනුමත කරන අදිකරන .අඩෝ මේක අමුතුම ඇටයක්. ඕන එකෙකෙ පැයෙන් දේශද්‍රෝහින් වෙන ඕනම හොරෙක් මිනීමරුවෙක් කට්ටඩියෙක් බඩු කාරයෙක් දේශප්‍රේමියෙක් වෙන අමුතුම ඇටයක් සූප්පු කරන නයට කකා හොරෙන් දුවන යකඩ යකා ඉන්න රටක්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    72646203_2320030594927291_3943024150913744896_n.jpg

    මූට නඩුවක් දාන්නේ ගූ ඇන් පී එකෙක් නැති හැටි අම්මපා
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මමත් පෞද්ගලිකව හිතනවා ගෝටා අද ආවනම් හොඳයි... ගෝටා කියන්නේ උපරිම හොඳ .. සර්ව සම්පුර්ණ ...අපේක්ෂකයා කියල මන් කියන්නේ නැ .. හැබැයි ඉදිරිපත් වෙලා ඉන්න අයගෙන් .. වඩාත් සුදුසු කෙනා කියලයි හිතන්නේ .. එකයි මන් ගෝටාට චන්දෙ දෙන්න තීරණය කරල තියෙන්නේ..