අද ආවෙ නැති එකෙන් ගෝඨා ෆේල් ද?
අද ආවෙ නැති එකෙන් ගෝඨා ෆේල් ද?
කොහෙත්ම නෑ,
කිරියේ අග තැන්පත් උගත් බුද්ධිමත් මිතුරන් අතර ඔහු තවමත් කිරුලු පලන් වීරයා ය,
රටේ බහුතරයකගේ ද අදහස මෙයම විය යුතුය.
"ආහ් අද ගෝඨා ආව නම් උඹල ඡන්දෙ දෙන්න ද හිටියෙ" සමහරු අසයි,
ඉතින් ගෝඨා ෆේල් ද? අද ආවත් නැතත් ඔහුගේ පාක්ෂිකයින් හැමදාම ඡන්දය දෙන බව ඔහු ද දනී,
ඔහු සතුව දම්වැලේ අනික් කොන ඇති නිසාවෙනි,
ආවත් කිසිදා නොලැබෙන පාවෙන ඡන්ද ගැනීමට ඔහුට අබමල් රේණුවක් වත් හැකියාවක් නැති බව ද දනී.
ඉතින් ඇවිත් මක් කරන්නද?
"ගෝඨා ඕවට ඇවිත් මොනා කරන්නද, ඔක්කොම වියත්මග ලියල තියෙන්නෙ, කියවපන්"
තවත් අතිගරු උත්තමයන් පිරිසක් පවසයි,
දැන් තියෙන ව්‍යවස්ථාව කීතු කීතු කරලා 20 විදිහට වියත්මග ගේමු ද කියල ඇහුවොත් පුදුම වෙන්නෙපා,
අන්න එහෙමයි ගෝඨා පස්සෙ ඉන්න උගත් බුද්ධිමත් වලසුන්.
ඉතින් මහජනයාට නිර්පාක්ශික වේදිකාවක හිදගෙන කතා කිරීමට තරම් තමන් නිහතමානී නොවන බව නන්දසේන මහතා ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත,
ඒත් කිසිදු වෙනසක් නැත,
හැමදා ඔහුගේ වියත්මග ට වියත් මග යැයි නම් දෙමින් කුමන වැරැද්ද කලත් රෙදි සෝදමින් මගේ උගත් මිත්‍රයන් ගමන යති.
රාජපක්ස දේශපාලනය තරමක් දුරට දන්නා නිසාවෙන්, පට්ටම පට්ට අලබායි(Alibi) එකක් ගොතාගෙන හෙට ආවොත් පුදුම නොවන්න,
එවිට විකසිතව කුමුදිත වන මාගෙ අති උගත් බුද්ධිමත් මිතුරන්ගේ මුවකමල ඇරෙන තුරු බලා ඉමු ආසාවෙන්.