අද ආවෙ නැති එකෙන් ගෝඨා ෆේල් ද?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකද්ද බන් මේ ෆේල් කතාව විභාගයක්වත් තිබ්බද....?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මමත් පෞද්ගලිකව හිතනවා ගෝටා අද ආවනම් හොඳයි... ගෝටා කියන්නේ උපරිම හොඳ .. සර්ව සම්පුර්ණ ...අපේක්ෂකයා කියල මන් කියන්නේ නැ .. හැබැයි ඉදිරිපත් වෙලා ඉන්න අයගෙන් .. වඩාත් සුදුසු කෙනා කියලයි හිතන්නේ .. එකයි මන් ගෝටාට චන්දෙ දෙන්න තීරණය කරල තියෙන්නේ..

    :yes::yes::yes:
    සර්ව සම්පුර්ණ ...අපේක්ෂකයා කියල මන් කියන්නේ නැ .. හැබැයි ඉදිරිපත් වෙලා ඉන්න අයගෙන් .. වඩාත් සුදුසු කෙනා කියලයි හිතන්නේ ..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ගෝටාට විවාද කරන්න බෑ, ඒකට හැකියාවක් නෑ. හැබැයි විවාද කරන්න පුලුවන් වුන පලියට රාජ්‍ය පාලනයට හෝ වෙන දෙයකට දක්ශයි කියන්න බෑ. උදා ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මැතිතුමාට කතාව බෑ කොටින්ම හරියට කතා කරන්නම තේරෙන්නෑ නමුත් කොහොමද වැඩ පොරගේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉතින් ඔච්චර කියවන්ඩ දෙයක් නෙමෙනෙ, ආපු දෙන්න හොද නම් චන්දෙ දිපල්ලකො ඉවරනෙ..

    හැම ගුබ්බෑයමක් අස්සෙම රිoගන්ඩ වෙලාවක් නැ ගෝඨට..ගෝඨ යන්නෙ කලින් ප්ලෑන් කරපු කාල සටහනකට..අලුතින් වැටෙන වැඩ වලට වෙලාවක් වෙන් කර ගන්ඩ විදිහක් නැ...කාලසටහනක් නැතුව ඕපපාතිකව පහල උන එවුන්ට ඕවට වෙලාවක් හොයා ගන්න එක සරල දෙයක් ඒත් ගෝඨ එහෙම නෙමේ...

    අනිත් එක මිනිහට වයසයි, ලෙඩා දුකා! පොඩ්ඩක් හිතහල්ලා මිනිහෙක්ට අපහාස කොරන්න කලින්, නැද්ද? හාට් සර්ජරි එකක් කොරලා ඉන්නේ, කොයි වෙලේද දන්නේ නෑ, බෙහෙත්ම බොනවා රාත්තලක් ඉතර දවසකට.. එහෙම මිනිහෙකුයි උඹලා වෙනුවෙන්ම මේ සේවය කොරන්න එන්න හදන්නේ.. :lol::lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ආපු නැති ගෝඨා ගැන කතා කරන්න කලින් ආපු උන් දෙන්නා අහපු දේවල් වලටද උත්තර දුන්නේ කියලා බලපන්කෝ.වැඩිය ඕනේ නෑ අනුර කුමාරගෙන් අර්ටිෆිෂල් ඉන්ටලිජන්ස් සහ රොබොටික්ස් ගැන අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ ආපහු අහලා බලපන්කෝ. ඔය වගේ මොන්ටිසොරි වැඩකට ගෝඨා ගියේ නැති එකමයි හොද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බෙහෙත්ම බොනවා රාත්තලක් ඉතර දවසකට.. . :lol::lol::lol:

    :lol::lol::lol: උඹ කොහොමෙයි දන්නෙ.... මෙ... රෑට රෑට ඒ පැත්තෙත් බඩ ගෑවද...?:lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    :lol::lol::lol: උඹ කොහොමෙයි දන්නෙ.... මෙ... රෑට රෑට ඒ පැත්තෙත් බඩ ගෑවද...?:lol::lol::lol:

    උබලා වගේ නූගත් බයියෝ නොදන්නවා වුනාට මෙඩිකල් ස්කූල් එකක් පැත්තේ පය ගහපු, පොතක් පතක්, ඩොකියුමෙන්ට්‍රියක් බලපු දැන උගත් මහත්වරු දන්නව හාට් සර්ජරියෙන් පස්සේ තියෙන ගේම. ඔය මැදමූලනේ, කාල්ටන් එකේ වලං හෝදන උන්ට මොන පොත්ද, ඩොකියුමෙන්ට්‍රි ද නේහ්? උන්ට ඉතිං මේව කිව්වහම මැජික්. :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,275
    113
    ආපු උන්ට වඩා නාපු උන් ගැන කතා කරන්නෙ කියල දන්නව නන් සජියත් එන එකක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;24825388 said:
    ආපු උන්ට වඩා නාපු උන් ගැන කතා කරන්නෙ කියල දන්නව නන් සජියත් එන එකක් නෑ.

    :rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හෙළයෙක්;24825388 said:
    ආපු උන්ට වඩා නාපු උන් ගැන කතා කරන්නෙ කියල දන්නව නන් සජියත් එන එකක් නෑ.

    :lol::lol::lol::lol:
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    ඉතින් ඔච්චර කියවන්ඩ දෙයක් නෙමෙනෙ, ආපු දෙන්න හොද නම් චන්දෙ දිපල්ලකො ඉවරනෙ..

    හැම ගුබ්බෑයමක් අස්සෙම රිoගන්ඩ වෙලාවක් නැ ගෝඨට..ගෝඨ යන්නෙ කලින් ප්ලෑන් කරපු කාල සටහනකට..අලුතින් වැටෙන වැඩ වලට වෙලාවක් වෙන් කර ගන්ඩ විදිහක් නැ...කාලසටහනක් නැතුව ඕපපාතිකව පහල උන එවුන්ට ඕවට වෙලාවක් හොයා ගන්න එක සරල දෙයක් ඒත් ගෝඨ එහෙම නෙමේ...

    මේ තියෙන්නේ වහල් logic එක. හාහා දුකයි දුකයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උබලා වගේ නූගත් බයියෝ නොදන්නවා වුනාට මෙඩිකල් ස්කූල් එකක් පැත්තේ පය ගහපු, පොතක් පතක්, ඩොකියුමෙන්ට්‍රියක් බලපු දැන උගත් මහත්වරු දන්නව හාට් සර්ජරියෙන් පස්සේ තියෙන ගේම. ඔය මැදමූලනේ, කාල්ටන් එකේ වලං හෝදන උන්ට මොන පොත්ද, ඩොකියුමෙන්ට්‍රි ද නේහ්? උන්ට ඉතිං මේව කිව්වහම මැජික්. :lol::lol::lol:

    මෙඩිකල් ස්කූල් එකක් පැත්තේ පය ගහපු, පොතක් පතක්, ඩොකියුමෙන්ට්‍රියක් බලපුවහම පේනව ඇති ටී වී එකේවගේ....:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනේ මෙන්න උගතා... මහදැන මුත්තා....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එක එකාගේ සාකච්චා වලට එන්ඩ බෑ ඩෝ! සනීප නෑ ඩෝ!

    gotabhaya-rajapaksa.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    දේවාල වන්දනාව තරම් මේක මාර්කට් කරන්න බෑරුව ඇති ඝෝඨාභයට. අනික නිදනසේ ලියාගෙන එන කොලෙන් පිට දෙයක් අහුවොත් රෙද්දෙත් රෙවෙනවනෙ 😂😂
     
    • Like
    Reactions: The Hacker

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මොන විවාදයක්ද නිකන් පෝදා ධර්ම සාකච්චාවක් වගේ එකක් නෙ තිබුන :baffled:

    ආරම්භයක් හැටියට හොඳයි, ගෝටත් හිටියනං හොඳයි, හිටියේ නෑ කියල සජිත්ට නං දෙන්නේ නෑ කොච්චර කිව්වත් හොඳේ :P
    😂 😂 😂