මමත් පෞද්ගලිකව හිතනවා ගෝටා අද ආවනම් හොඳයි... ගෝටා කියන්නේ උපරිම හොඳ .. සර්ව සම්පුර්ණ ...අපේක්ෂකයා කියල මන් කියන්නේ නැ .. හැබැයි ඉදිරිපත් වෙලා ඉන්න අයගෙන් .. වඩාත් සුදුසු කෙනා කියලයි හිතන්නේ .. එකයි මන් ගෝටාට චන්දෙ දෙන්න තීරණය කරල තියෙන්නේ..

ඉතින් ඔච්චර කියවන්ඩ දෙයක් නෙමෙනෙ, ආපු දෙන්න හොද නම් චන්දෙ දිපල්ලකො ඉවරනෙ..
හැම ගුබ්බෑයමක් අස්සෙම රිoගන්ඩ වෙලාවක් නැ ගෝඨට..ගෝඨ යන්නෙ කලින් ප්ලෑන් කරපු කාල සටහනකට..අලුතින් වැටෙන වැඩ වලට වෙලාවක් වෙන් කර ගන්ඩ විදිහක් නැ...කාලසටහනක් නැතුව ඕපපාතිකව පහල උන එවුන්ට ඕවට වෙලාවක් හොයා ගන්න එක සරල දෙයක් ඒත් ගෝඨ එහෙම නෙමේ...

බෙහෙත්ම බොනවා රාත්තලක් ඉතර දවසකට.. .![]()

උඹ කොහොමෙයි දන්නෙ.... මෙ... රෑට රෑට ඒ පැත්තෙත් බඩ ගෑවද...?

උඹ කොහොමෙයි දන්නෙ.... මෙ... රෑට රෑට ඒ පැත්තෙත් බඩ ගෑවද...?

හෙළයෙක්;24825388 said:ආපු උන්ට වඩා නාපු උන් ගැන කතා කරන්නෙ කියල දන්නව නන් සජියත් එන එකක් නෑ.

හෙළයෙක්;24825388 said:ආපු උන්ට වඩා නාපු උන් ගැන කතා කරන්නෙ කියල දන්නව නන් සජියත් එන එකක් නෑ.

ඉතින් ඔච්චර කියවන්ඩ දෙයක් නෙමෙනෙ, ආපු දෙන්න හොද නම් චන්දෙ දිපල්ලකො ඉවරනෙ..
හැම ගුබ්බෑයමක් අස්සෙම රිoගන්ඩ වෙලාවක් නැ ගෝඨට..ගෝඨ යන්නෙ කලින් ප්ලෑන් කරපු කාල සටහනකට..අලුතින් වැටෙන වැඩ වලට වෙලාවක් වෙන් කර ගන්ඩ විදිහක් නැ...කාලසටහනක් නැතුව ඕපපාතිකව පහල උන එවුන්ට ඕවට වෙලාවක් හොයා ගන්න එක සරල දෙයක් ඒත් ගෝඨ එහෙම නෙමේ...
මේ තියෙන්නේ වහල් logic එක. හාහා දුකයි දුකයි

උබලා වගේ නූගත් බයියෝ නොදන්නවා වුනාට මෙඩිකල් ස්කූල් එකක් පැත්තේ පය ගහපු, පොතක් පතක්, ඩොකියුමෙන්ට්‍රියක් බලපු දැන උගත් මහත්වරු දන්නව හාට් සර්ජරියෙන් පස්සේ තියෙන ගේම. ඔය මැදමූලනේ, කාල්ටන් එකේ වලං හෝදන උන්ට මොන පොත්ද, ඩොකියුමෙන්ට්‍රි ද නේහ්? උන්ට ඉතිං මේව කිව්වහම මැජික්.![]()

මොන විවාදයක්ද නිකන් පෝදා ධර්ම සාකච්චාවක් වගේ එකක් නෙ තිබුන
ආරම්භයක් හැටියට හොඳයි, ගෝටත් හිටියනං හොඳයි, හිටියේ නෑ කියල සජිත්ට නං දෙන්නේ නෑ කොච්චර කිව්වත් හොඳේ![]()