අද ආව දුවෙක් නිසා හිත මාරවිදිහට රිදුනා බං.

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    ලබන ආත්මෙ උඹටත් මට වගේම ලෙඩක් හැදෙන්න කියල පාර්තනා කරනව :yes:
    Kari ponnaya. Thooo kammali kame gedatta wela nikan idala idala. Pinata kaka bibi innawa. Thoge mage un dennata gahanna one pukata pain dekak deela dotta noda innawata.
     
    • Like
    Reactions: CustomerSupport

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    කරන්න දෙයක් නෑ බන්. ලෙඩක් දුකක් නැති අය විතරක් සවයිව් වේවී.

    මෝඩයො බහුතරයක මෝඩ තීරණයක් ඇති තමන්ගේත්, තමන්ගෙ මෝඩ තීරණයට විරුද්ධ අනුන්ගේත් ලක්ෂ ගානක ජීවිත විනාස කරලා දාන්න.
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මේ වගේ තව අසරණ අය හරියට ඉන්නවා ලංකාවේ ලෙඩ වෙච්ච අය, අත පය නැති වෙච්ච අය , වැඩක් කරගන්න බැරි අය

    මේ වගේ සමාජෙ අසරණ වෙච්ච අයට තමා ආණ්ඩුවෙන් උදවු කරන්න ඕනේ මාසෙට දීමනාවක් දෙන්න ඕනේ මේ වගේ අයට නොදී අතපය 4 රම හොදට තියෙන හොරුන්ට සමෘදීය දෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996

    Condom dennath one

    Bro code newe tattatth condom prescription ekak liyala denna tiyenne
    ------ Post added on Feb 3, 2023 at 6:37 PM
     
    • Wow
    Reactions: 2osama

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    මේ වගේ තව අසරණ අය හරියට ඉන්නවා ලංකාවේ ලෙඩ වෙච්ච අය, අත පය නැති වෙච්ච අය , වැඩක් කරගන්න බැරි අය

    මේ වගේ සමාජෙ අසරණ වෙච්ච අයට තමා ආණ්ඩුවෙන් උදවු කරන්න ඕනේ මාසෙට දීමනාවක් දෙන්න ඕනේ මේ වගේ අයට නොදී අතපය 4 රම හොදට තියෙන හොරුන්ට සමෘදීය දෙනවා
    එකගයි. අනික වැඩිහිටි දිමනාම කියලා ගොඩක් අයට නිකං දිමනාවක් දෙනවා. මලාම රු.15000ක් දෙනවා. මේවා නියාමනය කරන්නම ඕනා.
     
    • Like
    Reactions: avjayarathne

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    එකගයි. අනික වැඩිහිටි දිමනාම කියලා ගොඩක් අයට නිකං දිමනාවක් දෙනවා. මලාම රු.15000ක් දෙනවා. මේවා නියාමනය කරන්නම ඕනා.
    ලංකාවේ කැන්සර් ලෙඩ්ඩු එහෙම කොච්චර ඉන්නවා ද අසරණ වෙලා සල්ලි නැතුව බන්
    ලංකාවේ ආණ්ඩුවෙන් උදවු හම්බ වෙන්න ඕනේ අයට නෙවෙයි සලකන්නේ කොහේදෝ ඉන්න ඇග හොරුන්ට නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    ඔව් ඒ තාත්තා පහුගිය මාස හය ඇතුලත ලමයෙක් උපද්දලා. හනේ උබලත්.
    Emergency fund ekak neuwa lamai hadala bro code danawa
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉතින් උබ නැවැත්තුවාද හරි කියලා හිතුනාම?
    රිටලින් විතරක් මදි. තව බෙහෙත් ඇඩ් වෙන්න ඕනානේ පුතා. ආයිත් හරියට කන්සල්ට් කරගනින්.

    මටත් inattentive type ADHD තියෙනවා. ලංකාවේ හොඳම psychiatrists ලාගෙන් අවුරුදු 5 ක් විතර බෙහෙත් ගත්තා රිටාලින් ඇතුලුව. කිසිම ගුණයක් වුනේ නැති නිසා නවත්තලා දැම්මා. අන්තිමට බෙහෙත් බිව්වේ 2010 විතර.

    මට හිතෙන්නේ මගෙ ලෙඩේ root cause එක ශාරීරික හේතුවක් කියලා. මගෙ මොලේ CT Scan එකක් පවා කරලා තියෙනවා කිසිම අසාමාන්‍යතාවක් පෙන්නලා නැහැ. මට Mitral Valve Prolapse තියෙනවා. අහල තියෙන විදියට MVP තියෙන සමහරුන්ට anxiety & panic attacks තියෙනවලු. මට ElaKiri එකේම MVP තියෙන දෙන්නෙක් විතර කියලා තියෙනවා ඒගොල්ලන්ටත් anxiety & panic attacks එනවා කියලා.

    MVP තියෙනකොට cardiologists ලත් වැඩිය ගණන් ගන්නේ නැහැ life threatening නැති නිසා. ජීවිත අවදානමක් නැති උනාට මේ ලෙඩේ නිසා මගේ life quality එක හොඳටම අඩු වෙලා තියෙන්නේ. මම IT කලේ panic attacks ඇවිල්ල ඉන්ටවීව් ෆේල් වෙලා අද වෙනකන් ජොබ් එකකට ගිහින් නැහැ. ඔන්ලයින් පොඩි පොඩි වැඩ කරලා පොඩි ගානක් හොයාගෙන ඇඟට අමාරු උනත් පුලුවන් විදියට ගෙදර වත්තේ වගා කරගෙන තමයි ජීවත් වෙන්නේ.

    රජයේ රොහල්වල ජීවිත අවධානමක් නැති අයට MVP repair/replacement surgery කරලා තියෙනවද?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    පව් නේ බං මිනිස්සු.. ලෙඩ වලදී.. කෑම වලදී අසරණ වෙන විදිය දැක්කම එපා වෙනවා. පොඩි එවුන්ට එහෙම කන්න තියන special දේවල් කන්න අරන් දෙන්න පුළුවන් පවුල් කීයෙන් කී දෙනාද ඇත්තේ..?
    FB_IMG_1675412172300.jpg
     
    • Sad
    Reactions: Rembrandt

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    aththa ban . beheth ganan giya hati dakka ma shock welaa marila aye marenawaa , doctor liyala dena brand ganna ammaruyi spc thamayi gane . ehamawath nathi minissu mona karaganna waada danne naha

    pension giya minissu nam anaathayi pension eka mathama yapenawaa nam
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මමත් අසරණ මිනිස්සු කීප දෙනෙක්ට බෙහෙත් අරන් දීලා තියනවා. පව් බන් ඒ මිනිස්සු. සමහරු දවස් 2-3කට බෙහෙත් අරගෙන යන වෙලාවලුත් තියනවා. සමහර පාමසිවල එකම කවරෙට බෙහෙත් පෙති ටික ඔක්කොම දාලා, බෙහෙත බොන්න ඕනි විදිය පොදුවේ ලියලා දෙනවා. පහුගිය දවස් ටිකේ ජීවනී පැකට් තිබ්බෙත් නැ බන්. හිතාගනිල්ලකෝ බෙහෙත් හිග කමේ තරම. මිනිස්සුත් අසරනයි. මාත් මහලොකු සල්ලි කාරයෙක් නෙමෙයි. ඒත් සමහර මිනිස්සුන්ව දැක්කම පව් කියලා හිතෙනවා. ඒ වෙලාවට සල්ලි ගැන නොහිතා බෙහෙත් අරන් දෙනව. මේ දවස්වල උපන් දින පාටිවගේ දේවල් වලට වියදම් නොකර, ඉස්පිරිතාලෙක්ට පුළුවන් තරමින් බෙහෙත් ටිකක් අරගෙන දෙන්න. ඒකත් ලොකු පිනක්.දේශපාලකයෝ ඇරෙන්න හැමෝම අසරණයි මේ වෙලාවෙදි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මටත් inattentive type ADHD තියෙනවා. ලංකාවේ හොඳම psychiatrists ලාගෙන් අවුරුදු 5 ක් විතර බෙහෙත් ගත්තා රිටාලින් ඇතුලුව. කිසිම ගුණයක් වුනේ නැති නිසා නවත්තලා දැම්මා. අන්තිමට බෙහෙත් බිව්වේ 2010 විතර.
    Adhd හැදෙන්නේ කොහොමද බං? උබ ට හැදිලා තියන්නේ කොහොමද?
    මට හිතෙන්නේ මගෙ ලෙඩේ root cause එක ශාරීරික හේතුවක් කියලා. මගෙ මොලේ CT Scan එකක් පවා කරලා තියෙනවා කිසිම අසාමාන්‍යතාවක් පෙන්නලා නැහැ. මට Mitral Valve Prolapse තියෙනවා. අහල තියෙන විදියට MVP තියෙන සමහරුන්ට anxiety & panic attacks තියෙනවලු. මට ElaKiri එකේම MVP තියෙන දෙන්නෙක් විතර කියලා තියෙනවා ඒගොල්ලන්ටත් anxiety & panic attacks එනවා කියලා.
    MVP and panic attack කියන්නේ මොකක්ද?
    MVP තියෙනකොට cardiologists ලත් වැඩිය ගණන් ගන්නේ නැහැ life threatening නැති නිසා. ජීවිත අවදානමක් නැති උනාට මේ ලෙඩේ නිසා මගේ life quality එක හොඳටම අඩු වෙලා තියෙන්නේ. මම IT කලේ panic attacks ඇවිල්ල ඉන්ටවීව් ෆේල් වෙලා අද වෙනකන් ජොබ් එකකට ගිහින් නැහැ. ඔන්ලයින් පොඩි පොඩි වැඩ කරලා පොඩි ගානක් හොයාගෙන ඇඟට අමාරු උනත් පුලුවන් විදියට ගෙදර වත්තේ වගා කරගෙන තමයි ජීවත් වෙන්නේ.

    රජයේ රොහල්වල ජීවිත අවධානමක් නැති අයට MVP repair/replacement surgery කරලා තියෙනවද?
    MVP repair/replacement surgery මේ මොකක්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    මටත් inattentive type ADHD තියෙනවා. ලංකාවේ හොඳම psychiatrists ලාගෙන් අවුරුදු 5 ක් විතර බෙහෙත් ගත්තා රිටාලින් ඇතුලුව. කිසිම ගුණයක් වුනේ නැති නිසා නවත්තලා දැම්මා. අන්තිමට බෙහෙත් බිව්වේ 2010 විතර.

    මට හිතෙන්නේ මගෙ ලෙඩේ root cause එක ශාරීරික හේතුවක් කියලා. මගෙ මොලේ CT Scan එකක් පවා කරලා තියෙනවා කිසිම අසාමාන්‍යතාවක් පෙන්නලා නැහැ. මට Mitral Valve Prolapse තියෙනවා. අහල තියෙන විදියට MVP තියෙන සමහරුන්ට anxiety & panic attacks තියෙනවලු. මට ElaKiri එකේම MVP තියෙන දෙන්නෙක් විතර කියලා තියෙනවා ඒගොල්ලන්ටත් anxiety & panic attacks එනවා කියලා.

    MVP තියෙනකොට cardiologists ලත් වැඩිය ගණන් ගන්නේ නැහැ life threatening නැති නිසා. ජීවිත අවදානමක් නැති උනාට මේ ලෙඩේ නිසා මගේ life quality එක හොඳටම අඩු වෙලා තියෙන්නේ. මම IT කලේ panic attacks ඇවිල්ල ඉන්ටවීව් ෆේල් වෙලා අද වෙනකන් ජොබ් එකකට ගිහින් නැහැ. ඔන්ලයින් පොඩි පොඩි වැඩ කරලා පොඩි ගානක් හොයාගෙන ඇඟට අමාරු උනත් පුලුවන් විදියට ගෙදර වත්තේ වගා කරගෙන තමයි ජීවත් වෙන්නේ.

    රජයේ රොහල්වල ජීවිත අවධානමක් නැති අයට MVP repair/replacement surgery කරලා තියෙනවද?

    මිග්‍රෙන් තියනවාද?

    බෙහෙත් වගේම සයිකෝ කවුන්සිලින් හා ලයිෆ් රිහැබ් තෙරපි එකකට යන්න ඕනා බං ඔය තැනදි. බෙහෙත් විතරක් මදි.

    මේ වෙලාවේ නම් සර්ජරි වලට ගන්න අවස්තාව අඩුයි. ⁣
     
    • Like
    Reactions: EKGuest