අද ආසියාවේ විලාපය ශ්‍රී ලංකාව...

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අද ආසියාවේ විලාපය ශ්‍රී ලංකාව...

අද ලංකාව ආසියාවේ විලාපය බවට පත් වෙලා
විජිත හේරත්

2010 මාර්තු 23 වෙනි අඟහරුවාදා, 15:03
pres0228_02.jpg

අද වන විට ශ්‍රී ලංකාව ආසියාවේ ආස්චර්ය කෙසේ වෙතත් ආසියාවේ විලාපය බවට පත්ව ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේතරත් මහතා පවසියි. ඒ මහතා මේ බව පැවසූවේ මේවන විට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිණි.

එහිදී මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ ලොකුම බොරුව, ලොකුම දූෂණය, ලොකුම යුද වංචා ප්‍රෝඩාව, ලොකුම කුඩු ජාවාරම ආදී සියලු දූෂණ භීෂණවලින් ලොකුම තැන තියෙන්නේ ශ්‍රී ලංකාව බවයි. එබැවින් ශ්‍රී ලංකාව ආසියාවේ අශ්චර්යය කෙසේ වෙතත් ආසියාවේ පමණක් නොව ලෝකයේම විලාපය බවට පත්ව ඇති ඒ මහතා පැවසීය.
 
diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
is vijitha herath the high commissioner of the whole asia to say this?....XD

dude the rest of the world doesn't even care abt us.....the only thing sri lanka is famous for is its beaches....which are top class.....just abt it....nothing else matters to the rest of the world.....:lol::lol::lol:

don't fool ur self...we are but a 2min filler in between the main news....even that at once every blue moon....
 
Jan 24, 2009
3,532
130
0
අන්කල් ඉතින් ඩී ඇන් ඒ සOවිධානේ මර විලාපය බවට පත් වෙලා නේ:confused::confused::confused::lol::lol::D:D:P:P
 
feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
ආසියවේ විලාපය වෙලා තිබුනෙ 70-80 කාලෙ.ඒ කාලෙ රට ගිනිතියපු මේ වගේ පාහරයිගේ කතා දාලා ඒව ප්‍රසිද්ධ කරන උඹව එල්ලන්න ඕනෙ.

අතුල ඔයාගේ දේශපාලන දැක්ම සරත් ෆොන්සේකා නේද?
ඇයි මේ රට විනස කරපු එවුන් කියන ඒවා ප්‍රසිද්ධ කරන්නේ....

ඔයා කියනවනම් මේ ආන්ඩුව මැර ආන්ඩුවක් කියලා,
එහෙනම් මතක තියාගන්න ඔය ජේවීපී කරයො තමයි උඹලා අපි වගේ කොල්ලො මරල දැම්මේ.කෙල්ලන්ව අම්මල ඉස්සරහ දූශනය කලේ.
මහා භීශනයක් ඇති කලේ.
ඒ කාලෙ සිද්දීන් වලින් 1% ක් වත් අද වෙනවද?

මට පැහැදිලිව කියන්න ඔයා සරත් ගෙ අනුගාමිකයෙක්ද?
ජෙප්පන්ගෙ අතකොලුවක්ද?

ඔයා ආන්ඩුවට දොස් නොකියා ඔයාගෙන් රටට වෙන්න ඔන දේ ඉටු කරන්න.
ඔයා රටට දෙන දෙයින් ආපිට යමක් බලා පොරොත්තු වෙන්න එපා...

මම වෙරදිනම් ශිශ්ට සමාජයක සාමාජිකයෙක් වගේ මාව නිවැරදි කරන්න.

ugm873

Member
Oct 25, 2008
1,583
41
0
Asiyawae wilapaaya JVP eka ne satta mo

Newly appointed Sattan rala in JVP

Athula Siriwardana
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ආසියවේ විලාපය වෙලා තිබුනෙ 70-80 කාලෙ.ඒ කාලෙ රට ගිනිතියපු මේ වගේ පාහරයිගේ කතා දාලා ඒව ප්‍රසිද්ධ කරන උඹව එල්ලන්න ඕනෙ.

    අතුල ඔයාගේ දේශපාලන දැක්ම සරත් ෆොන්සේකා නේද?
    ඇයි මේ රට විනස කරපු එවුන් කියන ඒවා ප්‍රසිද්ධ කරන්නේ....

    ඔයා කියනවනම් මේ ආන්ඩුව මැර ආන්ඩුවක් කියලා,
    එහෙනම් මතක තියාගන්න ඔය ජේවීපී කරයො තමයි උඹලා අපි වගේ කොල්ලො මරල දැම්මේ.කෙල්ලන්ව අම්මල ඉස්සරහ දූශනය කලේ.
    මහා භීශනයක් ඇති කලේ.
    ඒ කාලෙ සිද්දීන් වලින් 1% ක් වත් අද වෙනවද?

    මට පැහැදිලිව කියන්න ඔයා සරත් ගෙ අනුගාමිකයෙක්ද?
    ජෙප්පන්ගෙ අතකොලුවක්ද?

    ඔයා ආන්ඩුවට දොස් නොකියා ඔයාගෙන් රටට වෙන්න ඔන දේ ඉටු කරන්න.
    ඔයා රටට දෙන දෙයින් ආපිට යමක් බලා පොරොත්තු වෙන්න එපා...

    මම වෙරදිනම් ශිශ්ට සමාජයක සාමාජිකයෙක් වගේ මාව නිවැරදි කරන්න.

    [/QUOTE
    ජෙප්පන්ගෙ අතකොලුවක්.......
    rehabilitation eken panala wage.:yes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    2010 මාර්තු 20 වෙනි සෙනසුරාදා, 13:20
    amilas.jpg
    කළුතර පාළම අසල කළු ගගේ පාවෙමින් තිබියදී පසුගිය 11වනදා බේරාගත් පිරිමි දරුවා මීට ස්වල්ප මොහොතකට පෙර මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සෙල්ලගේ අමිලසඳරුවන්ප්‍රනාන්දු වන මෙම දරුවා අවු 2 මාස 8ක් වයසේ පසුවිය.

    රෝහල් ගත කිරීමෙන් අනතුරුව දරුවාගේ ශ්වසනය අක්‍රියවීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ඔක්සිජන් සැපයීමඇනහිටීමහේතුවෙන් එම ඉන්ද්‍රියයන් ක්‍රියාකිරීම ඉතා අවම මට්ටමක පැවැතියේය.

    මෙම දරුවා ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහුගේ මව විසින් ම කළුගඟට විසිකරන ලද බව මේවන විට හෙළි වී තිබේ.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    විජිත හේරත් ආසියාවෙ නගරසභාවෙ චෙයාමන්ද ? :lol: මිනිස්සු දෙනෝ දාහක් මරපු මේ වගේ ජෙප්පෙක් කියන කතා ගනන්ගන්නෙ මෝඩ හරක් විතරයි :lol:
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    ආසියවේ විලාපය වෙලා තිබුනෙ 70-80 කාලෙ.ඒ කාලෙ රට ගිනිතියපු මේ වගේ පාහරයිගේ කතා දාලා ඒව ප්‍රසිද්ධ කරන උඹව එල්ලන්න ඕනෙ.

    අතුල ඔයාගේ දේශපාලන දැක්ම සරත් ෆොන්සේකා නේද?
    ඇයි මේ රට විනස කරපු එවුන් කියන ඒවා ප්‍රසිද්ධ කරන්නේ....

    ඔයා කියනවනම් මේ ආන්ඩුව මැර ආන්ඩුවක් කියලා,
    එහෙනම් මතක තියාගන්න ඔය ජේවීපී කරයො තමයි උඹලා අපි වගේ කොල්ලො මරල දැම්මේ.කෙල්ලන්ව අම්මල ඉස්සරහ දූශනය කලේ.
    මහා භීශනයක් ඇති කලේ.
    ඒ කාලෙ සිද්දීන් වලින් 1% ක් වත් අද වෙනවද?

    මට පැහැදිලිව කියන්න ඔයා සරත් ගෙ අනුගාමිකයෙක්ද?
    ජෙප්පන්ගෙ අතකොලුවක්ද?

    ඔයා ආන්ඩුවට දොස් නොකියා ඔයාගෙන් රටට වෙන්න ඔන දේ ඉටු කරන්න.
    ඔයා රටට දෙන දෙයින් ආපිට යමක් බලා පොරොත්තු වෙන්න එපා...

    මම වෙරදිනම් ශිශ්ට සමාජයක සාමාජිකයෙක් වගේ මාව නිවැරදි කරන්න.

    well said brother
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අතුල ඔයාගේ දේශපාලන දැක්ම සරත් ෆොන්සේකා නේද?
    ඇයි මේ රට විනස කරපු එවුන් කියන ඒවා ප්‍රසිද්ධ කරන්නේ....

    ඔයා කියනවනම් මේ ආන්ඩුව මැර ආන්ඩුවක් කියලා,
    එහෙනම් මතක තියාගන්න ඔය ජේවීපී කරයො තමයි උඹලා අපි වගේ කොල්ලො මරල දැම්මේ.කෙල්ලන්ව අම්මල ඉස්සරහ දූශනය කලේ.
    මහා භීශනයක් ඇති කලේ.
    ඒ කාලෙ සිද්දීන් වලින් 1% ක් වත් අද වෙනවද?

    ත්‍රස්තවාදීන් කරන දේවල් අල්පමාත්‍රයක් හරි
    චන්දෙන් පත්වෙච්ච ආණ්ඩුවක් කරණවනම්
    ඒක ජනතා ද්‍රෝහී තිරිසන් ආණ්ඩුවක්.

    :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආ අ‍ටුල අයියා..සිරිපාල පොනිල් එක්ක එකතුවෙලා යහපාලනය ගෙනල්ල මහින්දගෙ හොරකම්,රත්තරන් ඔක්කොම ඇල්ලුව ඒ ආන්ඩුවේ හිටිය ඇමති සැට් එකම දැන් හිරේ ආෂයි නේ