අද ඇදිරිනීතියද

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    Onna Colombo walin tyre lorry 100 k vithara pitath unalu rata watetama 😅

    ටයර් දාල පිච්චුවෙ ආණ්ඩුවෙන් යකූ ඉස්සර ජෙපි කොල්ලො කෙල්ලොන්ව මරල වධකාගාර ඇතුලෙ 😅 ඒනම් ඉතින් පොනිල් තමා එවන්න ඇත්තෙ
     
    • Love
    Reactions: Sandy_Fdo

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    රෑ 6න් පස්සේ ලයිට් දාන්න එපා. අයිඩී ලෑස්ති කරලා තියාගන්න, ජෙප්පො අද රැ ඉදන් බත් මුට්ටි උස්සන් යන්න එනවා කිව්ව්වා :P
     
    • Haha
    Reactions: Hasistranger