අද ඇමතිවරු තුනක් විපක්ෂයට එනවා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අද ඇමතිවරු තුනක් විපක්ෂයට එනවා

වෙල්ගම,දුමින්ද, විජේමුනි සොය්සා මේ අය මරාව අත හරින්න සූදානම්.මරා වෙල්ගමට අමු කුනු හරුපෙන් බැනලා පාර්ලිමන්ට් රූම් එකක.වෙල්ගමත් මාරගේ අම්ම මතක් කරලා ඇවිල්ලා.විජේදාසත් එනවා.අලුත්ම තත්වය කථානායක විධායක වැඩ බලන ප්‍රෙසිඩන්ට් කම දෙසැම්බර් ගන්නවා.ඒක පුලුවන්.පාර්ලිමන්ට් එක ඩිසොල්ව් කරපු එක, විශ්වාස බංගය නොපිලි ගත්ත එක සහ රට හිතා මතා අරාජික කරන එක මේ ඔක්කොම ගැන අධිකරනය කනස්සල්ලෙන් ඉන්නේ.ඒ විතරක් නෙවෙයි තුනෙන් දෙකත් අත් පත් කර ගන්න පුලුවන් තත්වයක්.එහෙම උනොත් 2025 වෙනකම් ආන්ඩුව යනවා.බලවත් අසල්වැසි රටක් සහ ජත්‍යන්තරය මේකට සපෝට්.දනෙට එච්චරයි ඇතුලේන් ආවේ
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
සෝස් දෙන්නේ චයිනිස් චිකන් රෝල්ස් ගෙනාවොත් විතරයි...:P
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අම්මගෙ රෙද්ද, බලපන් ආණ්ඩුවෙන් සිලෙක්ට් කමිටි එකට නම් දෙන්නෙ නෑ, එතකොට සිකුරාදා ඒක නොමිනේට් කරන මෝශන් එක දාන්න බෑ, ඒ කියන්නෙ උඹලගෙ බන්ගෙ ගේන්න වෙන්නෙ නෑ,
    තදියමට නහින්නෙ නැතිව හරි පාරෙන් ආවනම් මරා මෙලහකට ගෙදර,
    හාමුගෙ උද්දච්ච කම තමා මේවට මුල
    අපරාදෙ රට දවසින් දවස පස්සට යනව
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    pissu kata karanna epa api me galawenne kawadda kivala balan inne oya jara paksha desama depattema inna hoda aya ekatu karan elak hadagamu
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඕකේ ඇත්ත නැත්නම් දන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. විජයමුනි කියන්නේ කිසිම චන්ද පදනමක් නැති කෙනෙක්. ගියපාර චන්දෙන් පරාද වෙලා ලැයිස්තුවෙන් ආපු කෙනෙක්. විජයමුනි සහ දුමින්ද කියන දෙන්නටම පොහොට්ටුවෙන් ඉල්ලුවොත් විතරයි මේ පාර දිනන්න පුලුවන් වෙන්නේ. මොකද දැන් ශ්‍රීලනිපයක් නෑ වගේ. නමුත් ඔය දෙන්නට පොහොට්ටුවෙන් නාමයෝජනා දෙන්නේ නැහැ. වෙල්ගලමට ඕන පොහොට්ටුවේ ලොක්කා වෙන්න. ඔහු ජනාධිපති සිහින දකින්නෙක්. නමුත් පොහොට්ටුවෙන් ඒකට ඉඩක් නැහැ. දැන් ලග ලගම මැතිවරණයක් එනවා. මොවුන් දැන් දේශපාලන අනාත නාත වෙලා ඉන්නේ. ඉතිං තමුන්ගේ පැවැත්ම වෙනුවෙන් තීරණයක් ගන්න වෙනවා. විජයදාස ගැන නම් දන්නේ නැහැ.
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    සිරා රනිල්ට අගමැතිකම දෙන්න කොහොමවත්ම එකග නෑ.ඒකට හේතුව රනිල් අගමැති උන ගමන් සිරාගේ සේරම වියදම් කපලා කපලා පොලිස් බලතල රනිල්ගේ අතට ගන්නවා.ඊට පස්සේ විශේෂ හමුදා පුහුනුව ලබපු පොලිස් බල ඇනිය,පොලිස් කොමාන්ඩෝ බලකාය සහ එස්.ට්ට්.එෆ් එකට අන දෙනවා සිරාව වහාම අත් අඩංගුවට ගන්න කියලා.පැය දෙකක සටනක් යයි ඕනිනම් ජනාධිපති ආරක්ශක අංශය එක්ක.පැයක් වෙඩි තියාගෙන සිරාව අල්ල ගන්න පුලුවන්.යුධ හමුදාව කොහොමත් අබ්බියන්තර පොලිටික ක්‍රයිසිස් වලට මැදිහත් වෙන්නේ නෑ.ඕක තමයි සිරා බය තියෙන්නේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සිරා රනිල්ට අගමැතිකම දෙන්න කොහොමවත්ම එකග නෑ.ඒකට හේතුව රනිල් අගමැති උන ගමන් සිරාගේ සේරම වියදම් කපලා කපලා පොලිස් බලතල රනිල්ගේ අතට ගන්නවා.ඊට පස්සේ විශේෂ හමුදා පුහුනුව ලබපු පොලිස් බල ඇනිය,පොලිස් කොමාන්ඩෝ බලකාය සහ එස්.ට්ට්.එෆ් එකට අන දෙනවා සිරාව වහාම අත් අඩංගුවට ගන්න කියලා.පැය දෙකක සටනක් යයි ඕනිනම් ජනාධිපති ආරක්ශක අංශය එක්ක.පැයක් වෙඩි තියාගෙන සිරාව අල්ල ගන්න පුලුවන්.යුධ හමුදාව කොහොමත් අබ්බියන්තර පොලිටික ක්‍රයිසිස් වලට මැදිහත් වෙන්නේ නෑ.ඕක තමයි සිරා බය තියෙන්නේ

    අනේ බන් උඹ මොන මීමෙක්ද
    ජනාධිපති ආරක්ෂක ඒකකයට ගන්නෙත් STF එකෙන්ම තමා
    :P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Kageda bn mu??

    මහවැලි කේන්ද්‍රයේ උඩ තට්ටුවේ තියන මහරගම නගර සභාවේ විපක්ෂ නායක ධනුෂ්ක රාමනායක මෙහෙයවන රණවක+UNP මිදිය යුනිට් එකේ පොරක්......
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    ආණ්ඩුවෙන් යන එක කෙසේවතත් අන්න ආපහු වසන්ත සේනානායක ආණ්ඩුවට ඇවිල්ලාලු