අද ඉතින් ඉරිදනේ🤗

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    මං අරක්කු බීලම නෑ බං
    ජීවිතේටම බීල තියෙන්නෙ බියර් ටින් තුනක් වගේ
    ඒකත් මේ මෑතකදි
    මට ආතල් එකක් ආවෙ නෑ. එපා වුණා විතරයි
    වෙරි ගතියක් ආව ලාවට
    ඉඳකින් පොන්නයා. අරක්කු බීල නැත්තන් ළිඳේ පැනපන්. කොල්ලෙක් කියන්නත් ලැජ්ජයි.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මේදවස් වලනම් බෝතල්වලටවඩා අපිට වැස්ස වටිනවා බන් :(
    ඇයි මේ දවස් වල වැස්ස වටිනවා කියන්නේ 🤔
     
    • Like
    Reactions: laka007

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බොන්න එපා

    @Walter White @Solo Rider දාර බේබද්දො වසයෙන්

    තරුන කාලෙ කරටි කැඩෙන්න ගැහුවත්, මම දැන් ඔය ජහ ජරාව බොන්නෙ නැ
    මොකද වකුගඩු 2ක් තිබ්බත්, අක්මා තියෙන්නෙ එකයි
    ඒක ගියොත් ගියා :nerd:

    ඔයාලා අද mk

    මම අද පැනි දොඩම් කිලොවක් ගෙනල්ල, සේරම මිරිකල ජූස් එකක් හදාගත්ත
    හුකන රස්නයක්නෙ තියෙන්නෙ
    ඒක බීල, මාර්ස් එහෙකුත් කාල, සැපෙ ඉන්නව :cool:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    Cheers-Logo.png
     
    • Love
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    බොන්න එපා

    තරුන කාලෙ කරටි කැඩෙන්න ගැහුවත්, මම දැන් ඔය ජහ ජරාව බොන්නෙ නැ
    මොකද වකුගඩු 2ක් තිබ්බත්, අක්මා තියෙන්නෙ එකයි
    ඒක ගියොත් ගියා :nerd:

    මම අද පැනි දොඩම් කිලොවක් ගෙනල්ල, සේරම මිරිකල ජූස් එකක් හදාගත්ත
    හුකන රස්නයක්නෙ තියෙන්නෙ
    ඒක බීල, මාර්ස් එහෙකුත් කාල, සැපෙ ඉන්නව :cool:
    අව්ල් අව්ල්..... පැනි දොඩ්ම් 1 kg එහෙක ජූස් ගහනවා කියන්නේ සීනි සාන්ද්‍රනය ඉතා ඉහලයි තව මාර්ස් එහෙකුත් කෑවම.....ඊලගට 🤔
    මම නෙවෙයි කියන්නේ doctors ලා
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අව්ල් අව්ල්..... පැනි දොඩ්ම් 1 kg එහෙක ජූස් ගහනවා කියන්නේ සීනි සාන්ද්‍රනය ඉතා ඉහලයි තව මාර්ස් එහෙකුත් කෑවම.....ඊලගට 🤔
    මම නෙවෙයි කියන්නේ doctors ලා

    සීනි හැදි 4යි දැම්මෙ ලීටරේටම
    මාස් එකෙ නන් සීනි තමයි
     
    • Like
    Reactions: weer 11