europeඔරලෝසුවෙ වෙලාව 1.30යි. මේ පොටෝ ටික උබ උස්සල දාපු දෙකක්.![]()
europeඔරලෝසුවෙ වෙලාව 1.30යි. මේ පොටෝ ටික උබ උස්සල දාපු දෙකක්.![]()
ඉඳකින් පොන්නයා. අරක්කු බීල නැත්තන් ළිඳේ පැනපන්. කොල්ලෙක් කියන්නත් ලැජ්ජයි.මං අරක්කු බීලම නෑ බං
ජීවිතේටම බීල තියෙන්නෙ බියර් ටින් තුනක් වගේ
ඒකත් මේ මෑතකදි
මට ආතල් එකක් ආවෙ නෑ. එපා වුණා විතරයි
වෙරි ගතියක් ආව ලාවට
ඇයි මේ දවස් වල වැස්ස වටිනවා කියන්නේමේදවස් වලනම් බෝතල්වලටවඩා අපිට වැස්ස වටිනවා බන්![]()
@Walter White @Solo Rider දාර බේබද්දො වසයෙන්

ඔයාලා අද mk

මට නිදිමතයිඉඳකින් පොන්නයා. අරක්කු බීල නැත්තන් ළිඳේ පැනපන්. කොල්ලෙක් කියන්නත් ලැජ්ජයි.
අව්ල් අව්ල්..... පැනි දොඩ්ම් 1 kg එහෙක ජූස් ගහනවා කියන්නේ සීනි සාන්ද්‍රනය ඉතා ඉහලයි තව මාර්ස් එහෙකුත් කෑවම.....ඊලගටබොන්න එපා
තරුන කාලෙ කරටි කැඩෙන්න ගැහුවත්, මම දැන් ඔය ජහ ජරාව බොන්නෙ නැ
මොකද වකුගඩු 2ක් තිබ්බත්, අක්මා තියෙන්නෙ එකයි
ඒක ගියොත් ගියා
මම අද පැනි දොඩම් කිලොවක් ගෙනල්ල, සේරම මිරිකල ජූස් එකක් හදාගත්ත
හුකන රස්නයක්නෙ තියෙන්නෙ
ඒක බීල, මාර්ස් එහෙකුත් කාල, සැපෙ ඉන්නව![]()
පට්ට අවුවක්නේ සිරිලන්කාවට් තියෙන්නෙ..ඇයි මේ දවස් වල වැස්ස වටිනවා කියන්නේ![]()
අව්ල් අව්ල්..... පැනි දොඩ්ම් 1 kg එහෙක ජූස් ගහනවා කියන්නේ සීනි සාන්ද්‍රනය ඉතා ඉහලයි තව මාර්ස් එහෙකුත් කෑවම.....ඊලගට
මම නෙවෙයි කියන්නේ doctors ලා