pol Roti wage items nm hadanna lesiyi and bada pirenawa. Rata haduwama next day unath ona welawaka kanna puluwn. and this 'හැමදාම නූඩ්ල්ස් නම් කන්න එපා'
uba kiyana kathawe aththak thiyenawa kelawallo malu walata. api karanne godak genath kapala hodala wena wenama welakata hari yana pramane thuna paha ekka packet karala freeser danawa.machan malu mass dekama hodala fridge eke daa ganna epaa ban... quality eka adu welaa rasath adu wenawa.. kapala ehemma dapan fridge ekata.. uyana weleta ona karama amount eka ara gatta seduwa.. borunam karala balapan kela walla wage malu walata lesiyen hoyaa ganna puluwan taste eke change eka.. kadayak karana ekek matath kiwwe... seen eke wenasak tibba...
@Heshan Daminda ubata anik thread eke comment ekak demma..
උයන එක ආතල් එකක් කරගනින්. එතකොට බෝරින් ගතිය යනවා. නන්ස්ටික් සෙට් 1ක් ගනින් හෝදන්න ලේසී.අක්කල ගියා. සතියට දවසක් දෙකක් එහෙට ගිහිල්ලා එනව.
හෙට ඉඳන් උයන්න පටන් ගන්නත් එපැයි. ඔය බෝඩිම් වල ඉඳගෙනා උයාගෙන කන කට්ටිය කියහල්ලකො බලන්න ඊසි විදිට උඹල උයන්නෙ මොනවද කියල? වලං හෝදන්නත් එපැයි. ගෙවල් අතුගාන්නත් එපැයි. මිදුල අතුගාලා රෙදි හෝදන්නත් එපැයි. ඒ අස්සෙ හම්බ කරන්නත් එපැයි.![]()
Kirians la thamai hndatama kale.Patta feedback tikak deela tiyenewa kirians la.

අද කරන්ට් එකත් නෑ. කොහොමද තව ආතල් එක.තනියම උයන් කන්න කම්මැලි නැද්ද බන් අනික ගෙදර මිනිස් පුළුටක් නැ හෙන බොරින්
6000mAh battery bruhඅද කරන්ට් එකත් නෑ. කොහොමද තව ආතල් එක.![]()
වලියක ආරම්භයsirawatama ban....
thaniyama innawa kiyana1 taram watina deyak na deyak achieve kranna inna knekta nm..
oyage channel1 appa hadanawada ?
------ Post added on Jul 3, 2021 at 10:31 PM
scurvy ekka set weyanඅද කරන්ට් එකත් නෑ. කොහොමද තව ආතල් එක.![]()
ගෙදර වැඩ නැතුව අනික් වැඩ සබ් දීපන් පුලුවන් එකක් නම් කරලා දෙන්නම් ...........අක්කල ගියා. සතියට දවසක් දෙකක් එහෙට ගිහිල්ලා එනව.
හෙට ඉඳන් උයන්න පටන් ගන්නත් එපැයි. ඔය බෝඩිම් වල ඉඳගෙනා උයාගෙන කන කට්ටිය කියහල්ලකො බලන්න ඊසි විදිට උඹල උයන්නෙ මොනවද කියල? වලං හෝදන්නත් එපැයි. ගෙවල් අතුගාන්නත් එපැයි. මිදුල අතුගාලා රෙදි හෝදන්නත් එපැයි. ඒ අස්සෙ හම්බ කරන්නත් එපැයි.![]()
මටත් සබ් ගන්න වෙලා තියෙන්නෙ දැන් නම්.ගෙදර වැඩ නැතුව අනික් වැඩ සබ් දීපන් පුලුවන් එකක් නම් කරලා දෙන්නම් ...........
ඒ වුනාට රවුටරේ? ඒකට යූපීඑස් එක සෙට් කලා ඒකත් පැය තුනක් හතරක් වගේනෙ. හවස 5.30 වෙන්න කලින් ඩෙඩ් වෙනව.6000mAh battery bruh
ඔන්න නියම ජීවිත රඟ මඩල පටන්ගන්නෙ දැන්. උබට ලැබෙන අත්දැකීම් මොන තරම් වැදගත්ද කියල තේරුම් යන්නෙ පස්සෙ කාලෙක..........busy වෙයන් timetable එකක් හදාගෙන. හිතන්න වෙන්නෙ ඇඳට වැටුණු වෙලාවක තමයි.GL Bro...........අක්කල ගියා. සතියට දවසක් දෙකක් එහෙට ගිහිල්ලා එනව.