එයා කොහෙද ඔයාගෙ යාලුවෙක් වෙන්නෙ....... අක්කද යාලුවාද.....දෙකෙන් එකක් හිතලා කියන්නකො එහෙනම් එයා මගේ යාලුවෙක් තමයි. අක්කත් ඕනේ යාලුවත් ඕනේ