අර පූසට අදයි බේත් ගත්තෙ
catflu බං
දොස්තරනෝන රුපියල් 300යි ගත්තෙ. බේත් දෙකකුත් විද්ද. බේත් පොවාගන්ඩ බැරි වුණොත් ආයෙ දවස් තුනකින් එන්ඩ කිව්ව
අපේ බල්ලො පූසො ඔක්කොම ගෙනියන්නෙ එතනට තමා. වෑබඩ පාරෙ ලයිට්මෝල හන්දිය කිට්ටුව

Last edited: