අද උදෙන්ම ගියා වෙට් ළඟට

AnuradhaRa

Well-known member
  • අර පූසට අදයි බේත් ගත්තෙ
    catflu බං
    දොස්තරනෝන රුපියල් 300යි ගත්තෙ. බේත් දෙකකුත් විද්ද. බේත් පොවාගන්ඩ බැරි වුණොත් ආයෙ දවස් තුනකින් එන්ඩ කිව්ව
    අපේ බල්ලො පූසො ඔක්කොම ගෙනියන්නෙ එතනට තමා. වෑබඩ පාරෙ ලයිට්මෝල හන්දිය කිට්ටුව

    Capture.JPG
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ekat ape paththe vet lagat giyoth aniw 2000+ :sorry: :sorry:
    හොඳ බ්‍ර්‍රෑන්ඩඩ් පූසො බල්ලො ගෙනිච්චොත් වැඩි ගාණක් ගන්නව ඇති
    කොහොමත් මේ දොස්තර නෝනයි එයාගෙ මහත්තයයි හරි හොඳයි. මහත්තයත් වෙට් කෙනෙක්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පූසන්ට බෙහෙත් පොවන හැටි යූටියුබ් එකේ තියනව. Pill එක උගුරට දාලා නහයට පිඹින්න ඕන එතකොට ගිලිනවා
     
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    උඹ හොඳ හදවතක් තියෙන එකෙක් බං. මට නං ලෙඩ වෙච්ච බල්ලෝ පූසෝ අල්ලන්න හිතෙන්නේ නෑ බං.
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උඹ හොඳ හදවතක් තියෙන එකෙක් බං. මට නං ලෙඩ වෙච්ච බල්ලෝ පූසෝ අල්ලන්න හිතෙන්නේ නෑ බං.
    පූස් පැටියගෙ හමයි කටුයි විතරයි බං... අතට ගත්තම පිට කොන්දෙ ඇට අහුවෙනව
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පූසන්ට බෙහෙත් පොවන හැටි යූටියුබ් එකේ තියනව. Pill එක උගුරට දාලා නහයට පිඹින්න ඕන එතකොට ගිලිනවා
    magulak kiyanawa patta kattak kawa, ape eka diwa aga thiyan eliyata danawa, passe kudu karala kiri ekka dunna wadak na habai
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    magulak kiyanawa patta kattak kawa, ape eka diwa aga thiyan eliyata danawa, passe kudu karala kiri ekka dunna wadak na habai
    උගුරට පෙත්ත තියලා කට වහන්න ඕන. ඊට පස්සේ නහයට එකපාරට පුහ් ගාලා පිඹින්න ඕන. එතකොට ඔහුගේ ඔලුව ගැස්සෙනවා ඇඟත් එක්ක, ඒ එක්කම පෙත්ත ගිලෙනවා.

    පහුරු ගාන එක්කෙනෙක් නං එයාව towel එකකින් ඔතන්න ඕනා. එතකොට අත් දෙක එලියට ගන්න බැහැ.
    ගිල්ල ගමන් උගේ ඔළුව අතගාලා ඌට මස් හරි මාළු හරි දෙයක් දෙන්න ඕන reward එකක් විදියට, නැත්තං ඊළඟ පෙත්ත දෙනකොට පළාතේ එන්නේ නැහැ දන්නවා ඌට හිංසාවක් කරන්න යන්නේ කියලා...

    ඒ නිසා ඒ reward එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ නැත්තං එක පාරයි පෙත්ත පොවන්න වෙන්නේ ආයෙ පොවන්න වෙන්නේ නැහැ. Reward එක ලැබුනම ඌ ටිකක් ආපහු එනකොට salender වෙනවා මොකද ඌ දන්නවා ඊළඟට queue එකේ තියෙන්නේ මාළු කෑල්ලක් හරි මස් කෑල්ලක් හරි කියලා.

    අමාරුම නං ඉතිං පෙත්ත දිය කරන්න වෙනවා ඊට පස්සේ ඉන්ජෙක්ෂන් සිරින්ජර එකකට දාලා උගුරට තියලා විඳින්න තමයි වෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ඔය ගිය ගමන් ම උබත් පිස්සු බලු බෙහෙත විදගෙන එන්න තිබ්බේ