අද උදේ වෙච්ච සිදුවීමක් නිසා පට්ට කලකිරුණ අම්ම එක්ක

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    e ka maha amuthu kathawak bn. ow kellage waraddak wath mage waraddak wath newei. bt time eka, gewal wala minissu, e dawas wala karapu job wala prashna e okkoma ekka thamai prashna aawe bn.. pattama duken nawathuna deyak.. tika tika eya hitha hadagaththa wena kenek ta aadare karanna. maarama amaru process ekaka giye bn. ah ithuru eka thamai kendara deka kelama wela giya. mulin hondai hondai kiwwa kendara passe graha apala arawa mewa kiyala kelama una.. unge gewal walin kendare kiyana eka wiswaasa karanawa maarama widihata. ithin bn oya okkoma prashna ekka thamai e theerane ganna une..


    ponnaya aduma tharame hariyata kiyawapan daala thiyena comments.. :ROFLMAO:
    ------ Post added on Feb 4, 2022 at 12:12 PM
    pala boru kiyannatuwa ponnayo thoge paiya kota hinadane dala giye. :ROFLMAO:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    Yes. I'm seriously asking. Is he actually done anything harmful to him. CZ seems that post he posted earlier bit serious. Words and all
    හැංගිලා බලං ඉන්නව දැන් ත්‍රෙඩ් එක දිහා දවසකින් දෙකකින් වෙන එකක් දාං එයි ඕක හැමදාම වෙනව 🦔
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    රස්සාවක් කරගන්නත් බෑ. මහ ලොකු පෙනුමකුත් නෑ මට
    අපිට මොන ගෑනුද..
    දැං මදැ අවුරුදු 39ක් ගෙදරට කෙරුව...
    ඉස්සර මූමයි නේ කියන්නෙ අම්මා දවස් ගනන් වඩාගෙන රාගම එක්ක යනව කියල
    අම්මල කරපුව කන්න දීපුව මතක නෑ පොඩ්ඩක් කෑගැහුවම තමා උන ගැනෙන්නෙ අම්මගෙන් බැනුම් අහන්නැති එකෙක් නෑ මේ ලෝකෙ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මේ ටිකේම නිව්ස් බලනවා.. කෝ තාම නෑනේ පෙති බීලා මැරෙන්න ගිය එකෙක් ගැන කිව්වේ..
     
    • Haha
    Reactions: Solo Rider

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඉස්සර මූමයි නේ කියන්නෙ අම්මා දවස් ගනන් වඩාගෙන රාගම එක්ක යනව කියල
    අම්මල කරපුව කන්න දීපුව මතක නෑ පොඩ්ඩක් කෑගැහුවම තමා උන ගැනෙන්නෙ අම්මගෙන් බැනුම් අහන්නැති එකෙක් නෑ මේ ලෝකෙ
    ඔයා එයාව personally දන්නවද?
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    moo eththatama job ekak karanne nethi dial ekakda ? :O
    එයා කිවුව විදිහට,
    ඔවු....

    මට දැනුන විදිහට, මිනිහට ගැලපෙන ජොබක් කරන්න බැරිකමක් නෑ.... හම්බවුණ වෙලාවෙත් මම ඕක කිවුව... මනුස්සය කිවුවට පිලිගන්නෙ නෑනෙ...
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඇටෙන්ෂන් ත්‍රෙඩ් එකක් ද නැද්ද දන්නෙ නැහැ
    ගොබ්බයෙක් නොවි ඉඳපන්.
    මම මේ මාසෙ 7 උඹට සල්ලි ටිකක් දාන්නම්...
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඇටෙන්ෂන් ත්‍රෙඩ් එකක් ද නැද්ද දන්නෙ නැහැ
    ගොබ්බයෙක් නොවි ඉඳපන්.
    මම මේ මාසෙ 7 උඹට සල්ලි ටිකක් දාන්නම්...
    Pissu kelinna epa oi. Muge amma thatha muwa hurathal karapu nisa thamai mu mehema pin bathek wela tiyenne. Badaginna terenakota oya boru leda hoda wenawa. You are making his condition worse by giving him free money. There are plenty of people like this in western world called NEET s and this is not a disease.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    Meka balahan machan amma ekka tharaha wela innawanam :yes:


    index.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එයා කිවුව විදිහට,
    ඔවු....

    මට දැනුන විදිහට, මිනිහට ගැලපෙන ජොබක් කරන්න බැරිකමක් නෑ.... හම්බවුණ වෙලාවෙත් මම ඕක කිවුව... මනුස්සය කිවුවට පිලිගන්නෙ නෑනෙ...
    කොයි වගේද බන් ඌ

    ඇත්තටම ඌ උඹ නෙමේ නෙද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    කොයි වගේද බන් ඌ

    ඇත්තටම ඌ උඹ නෙමේ නෙද
    හොඳ උස මහත පොරක්....

    හපොයි නෑ....
    ඔයාට සමානකමක් දැනෙනවද?? එහෙනං මාත් අරූ බොන බේත් ජාතියෙන්ම කාඩ් හත අටක් ඕඩර් කරන්න ඕනෙ......