අද උදේ වෙච්ච සිදුවීමක් නිසා පට්ට කලකිරුණ අම්ම එක්ක

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543
    113
    මචං හැම මනුස්සයටම ප්‍රශ්න තියෙනවා .
    ඒත් මැරෙන එක ඒකට විසදුමක් නෙවෙයි .
    තව සතියකින් මෙහෙම ප්‍රශ්නයක් තිබුන කියලත් ඔයාට අමතක වෙයි .
    ඒක නිසා දුක නැතිවෙලා යනකන් වෙන වැඩක යෙදෙන්න .
     

    AnuradhaRa

    Well-known member
  • මැරෙන්න කලින් හොද ආතල් එකක් ගනින්..
    මං එදා හොඳ බත් පිගානක් කාල ඇග හෝදල නිදා ගන්න නෙට් එකත් දාල ගෙයින් එලියට ගිහින් පෙති ටික බිව්වෙ
    මම නිදා ගන්න හිතුවට කෙලින්ම ගියෙ සාලෙට. පොඩ්ඩ වෙලාවයි ගියෙ සාලෙ පුටුව උඩ ඇදගෙන වැටුණ.
    මගේ බඩේ තිබුණ දේවල් අයින් කරද්දි කට්ටිය කියල තිබුණ හොඳට මැල්ලුම් එහෙම කාල කියල :D
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    මං මෙහෙම ජීවත් වෙන්නෙ මොකටද කියල හිතෙනව බං..
    බෙහෙත් පෙති ටිකක් බීල සියදිවි නසා ගන්න හිතෙනව..
    මම අම්මලාගෙන් මොකුත් ඉල්ලල නෙමේ බං. එයාලට පහසුවක් වෙන්න වැඩ වගයක් කරන්න ගිහින් ඒකටත් මට දොස් අහන්න වුණා..

    බැලුවේ Dormicum පෙති 60-70ක් විතර බොන්න..
    මාව කාටවත් එපානෙ.. ඉතිං මැරිල ගියාම ඉවරයි
    පෙත්තක් 130ක්
    2001 දි මට මතකයි පෙත්තක් වුණේ 16.50යි
    වෙන හොඳ පෙත්තක් තියෙනවනං කියපල්ලකො
    yahapalana kale oya peththa thibune 44.50 ta. penawa neda aurudu 2k giyama peththe gaana. ubata marenawanam marenna thibune yahapalana kale. dan marena eka padui. allagena hitapan rata goda yanakan
     
    • Like
    Reactions: AnuradhaRa

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මං එදා හොඳ බත් පිගානක් කාල ඇග හෝදල නිදා ගන්න නෙට් එකත් දාල ගෙයින් එලියට ගිහින් පෙති ටික බිව්වෙ
    මම නිදා ගන්න හිතුවට කෙලින්ම ගියෙ සාලෙට. පොඩ්ඩ වෙලාවයි ගියෙ සාලෙ පුටුව උඩ ඇදගෙන වැටුණ.
    මගේ බඩේ තිබුණ දේවල් අයින් කරද්දි කට්ටිය කියල තිබුණ හොඳට මැල්ලුම් එහෙම කාල කියල :D
    gedara mona hari hitopan ewata wathura elawalu tikak wawapan, wikunna hari puluwan,mallum salli walata ganna minissu innawa .umbata aduwen wikunanna puluwan hadala.
     
    • Like
    Reactions: Solo Rider

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    F751A109-F5B7-4922-86F9-3B2F5C139EE9.jpeg
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,896
    4,246
    113
    මැරෙනවානම් අර පූසගෙ මැක්කොන්ට දාන්න ගෙනාව කිව්ව බෙහෙත් එක මට දීලා මැරියන්
     
    • Haha
    Reactions: Solo Rider and NRTG