අද උදේ වෙච්ච සිදුවීමක් නිසා පට්ට කලකිරුණ අම්ම එක්ක

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හොඳ උස මහත පොරක්....

    හපොයි නෑ....
    ඔයාට සමානකමක් දැනෙනවද?? එහෙනං මාත් අරූ බොන බේත් ජාතියෙන්ම කාඩ් හත අටක් ඕඩර් කරන්න ඕනෙ......
    උගේ ඇත්තටම අවුල මොකක්ද මචං
    සයිකෝ ද
     
    • Like
    Reactions: Solo Rider

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    රස්සාවක් කරගන්නත් බෑ. මහ ලොකු පෙනුමකුත් නෑ මට
    අපිට මොන ගෑනුද..
    දැං මදැ අවුරුදු 39ක් ගෙදරට කෙරුව...
    උඹ අර YT චැනැල් එකක් කරන, රාජගිරිය පැත්තෙ පොන්සි ඩෑල් එකද ? ඉස්සරත් පෙති බීලා මැරෙන්න ගියානෙ???
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    උගේ ඇත්තටම අවුල මොකක්ද මචං
    සයිකෝ ද
    ස්නායු ආබාධයක් වගේ සීන් එකක්,
    වැඩක් කරද්දි වැඩේට ෆෝකස් කරගන්න බෑ, වගේ ගැටළුවක් කියල කියන්නෙ...
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    ස්නායු ආබාධයක් වගේ සීන් එකක්,
    වැඩක් කරද්දි වැඩේට ෆෝකස් කරගන්න බෑ, වගේ ගැටළුවක් කියල කියන්නෙ...
    ඕක තියෙන පියන් කෙනෙක් හිටිය අපේ ඔෆිස් එකේ පොඩ්ඩක් කරන වැඩේ අමතක වෙනව වගේ මිනිහ ලියාගන්නව හැමදේම 50ක් වතර පඩි ගන්නව අවුලක් නෑ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඕක තියෙන පියන් කෙනෙක් හිටිය අපේ ඔෆිස් එකේ පොඩ්ඩක් කරන වැඩේ අමතක වෙනව වගේ මිනිහ ලියාගන්නව හැමදේම 50ක් වතර පඩි ගන්නව අවුලක් නෑ
    මූ කරන්නේ ලෝකෙට බැන බැන ගෙදර උන්ට බැන බැන පඩයක් ගියත් මේකේ දාන එක..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මං මෙහෙම ජීවත් වෙන්නෙ මොකටද කියල හිතෙනව බං..
    බෙහෙත් පෙති ටිකක් බීල සියදිවි නසා ගන්න හිතෙනව..
    මම අම්මලාගෙන් මොකුත් ඉල්ලල නෙමේ බං. එයාලට පහසුවක් වෙන්න වැඩ වගයක් කරන්න ගිහින් ඒකටත් මට දොස් අහන්න වුණා..

    බැලුවේ Dormicum පෙති 60-70ක් විතර බොන්න..
    මාව කාටවත් එපානෙ.. ඉතිං මැරිල ගියාම ඉවරයි
    පෙත්තක් 130ක්
    2001 දි මට මතකයි පෙත්තක් වුණේ 16.50යි
    වෙන හොඳ පෙත්තක් තියෙනවනං කියපල්ලකො

    දැන් තව ගණන් වැඩි ඇති බං
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,632
    6,182
    113
    මං මෙහෙම ජීවත් වෙන්නෙ මොකටද කියල හිතෙනව බං..
    බෙහෙත් පෙති ටිකක් බීල සියදිවි නසා ගන්න හිතෙනව..
    මම අම්මලාගෙන් මොකුත් ඉල්ලල නෙමේ බං. එයාලට පහසුවක් වෙන්න වැඩ වගයක් කරන්න ගිහින් ඒකටත් මට දොස් අහන්න වුණා..

    බැලුවේ Dormicum පෙති 60-70ක් විතර බොන්න..
    මාව කාටවත් එපානෙ.. ඉතිං මැරිල ගියාම ඉවරයි
    පෙත්තක් 130ක්
    2001 දි මට මතකයි පෙත්තක් වුණේ 16.50යි
    වෙන හොඳ පෙත්තක් තියෙනවනං කියපල්ලකො
    Bump 😎
     
    • Haha
    Reactions: Kalegana

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අපිටත් හොඳට කලකිරිලා තිත්ත වෙලා ඉන්නෙ.

    බැලුවේ Dormicum පෙති 60-70ක් විතර බොන්න
    බැලුවෙ ගගා attention ගන්න thread නොදා බීලා ඉවර වෙලා බිව්ව කියලා දාපන් හරි විදිහට.

    මෙතැන අනික් මානසික අසනීප මිනිස්සුන් ව joke එකක් කරන්න එපා.
    විනාඩියක් ඉන්න අමාරුයි නේද attention එක නැතුව.
    Idakin බං උඹ මහ පාදඩයෙක්.
    දකිද්දී බොහොම පිළිකුල්
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    519
    906
    93
    මං මෙහෙම ජීවත් වෙන්නෙ මොකටද කියල හිතෙනව බං..
    බෙහෙත් පෙති ටිකක් බීල සියදිවි නසා ගන්න හිතෙනව..
    මම අම්මලාගෙන් මොකුත් ඉල්ලල නෙමේ බං. එයාලට පහසුවක් වෙන්න වැඩ වගයක් කරන්න ගිහින් ඒකටත් මට දොස් අහන්න වුණා..

    බැලුවේ Dormicum පෙති 60-70ක් විතර බොන්න..
    මාව කාටවත් එපානෙ.. ඉතිං මැරිල ගියාම ඉවරයි
    පෙත්තක් 130ක්
    2001 දි මට මතකයි පෙත්තක් වුණේ 16.50යි
    වෙන හොඳ පෙත්තක් තියෙනවනං කියපල්ලකො
    උඹ මේක ආතල් එකට දාපු එකක් නෙමෙයිනම් මට උඹේ තත්වේ තේරෙනවා, අපි හැමෝම කොහොමත් ටික කාලයයි බං ජීවත් වෙන්නෙ, පට්ට සෙක්සි කෑල්ලක් උනත් එහෙමයි. ඉන්න ටිකේ තමන්ට පුළුවන් විදියට සන්තෝසෙන් හිටපන්.

    ප්‍රශ්ණ නිසා ඔලුව අවුල් කරගෙන ඉන්න තරම් මේ ජීවිතේ දිග එකක් නෙමෙයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    අපිටත් හොඳට කලකිරිලා තිත්ත වෙලා ඉන්නෙ.

    බැලුවෙ ගගා attention ගන්න thread නොදා බීලා ඉවර වෙලා බිව්ව කියලා දාපන් හරි විදිහට.

    මෙතැන අනික් මානසික අසනීප මිනිස්සුන් ව joke එකක් කරන්න එපා.
    විනාඩියක් ඉන්න අමාරුයි නේද attention එක නැතුව.
    Idakin බං උඹ මහ පාදඩයෙක්.
    දකිද්දී බොහොම පිළිකුල්
    ලොල් මූ ඉස්සර ඉඳන්ම මැරෙන ඒවා දාල, සල්ලි ටිකක් කඩාගත්තට පස්සෙ ත්‍රෙඩ් එක දැම්මේ වෙන එකෙක් වගේ ආයි එනවා.
     
    • Haha
    Reactions: Kalegana

    AnuradhaRa

    Well-known member
  • අපිටත් හොඳට කලකිරිලා තිත්ත වෙලා ඉන්නෙ.

    බැලුවෙ ගගා attention ගන්න thread නොදා බීලා ඉවර වෙලා බිව්ව කියලා දාපන් හරි විදිහට.

    මෙතැන අනික් මානසික අසනීප මිනිස්සුන් ව joke එකක් කරන්න එපා.
    විනාඩියක් ඉන්න අමාරුයි නේද attention එක නැතුව.
    Idakin බං උඹ මහ පාදඩයෙක්.
    දකිද්දී බොහොම පිළිකුල්
    උඹලට කියන්නෙ උගත් මෝඩයො කියල
    මේ නූල මම දැම්මෙ 2022 පෙබරවාරි මාසෙ

    උඹ මිනිස්සුන්ව විනිශ්චය කරන්න යන්න එපා
    ඒක දෙවියන්ට බාර දියන්
    උඹ මං ගැන කොහොම හිතුවත් මට සත පහක වැඩක් නෑ

    උඹල වගේ උන්ගෙන් හොදක්වත් අහන්න කැමති නෑ මම :yes:

    තාරකf වගේ මේකෙ ඉන්න හාල් කෑලි ටික කමක් නෑ කියමුකො
    ඒත් උඹ :ROFLMAO:
     
    • Dislike
    Reactions: Saharan

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    උඹලට කියන්නෙ උගත් මෝඩයො කියල
    මේ නූල මම දැම්මෙ 2022 පෙබරවාරි මාසෙ

    උඹ මිනිස්සුන්ව විනිශ්චය කරන්න යන්න එපා
    ඒක දෙවියන්ට බාර දියන්
    උඹ මං ගැන කොහොම හිතුවත් මට සත පහක වැඩක් නෑ

    උඹල වගේ උන්ගෙන් හොදක්වත් අහන්න කැමති නෑ මම :yes:

    තාරකf වගේ මේකෙ ඉන්න හාල් කෑලි ටික කමක් නෑ කියමුකො
    ඒත් උඹ :ROFLMAO:
    Anith aya kiyana ewa ganan ganna epa ban. Umba umbe gamana palayan.
     
    • Love
    Reactions: AnuradhaRa