අද උදේට පිට්ටු

Psychotics

Active member
  • Nov 26, 2023
    117
    246
    43
    දැං යන්ඩෝනෙ මාළු ටිකයි පත්තරෙයි ගේන්න
    අපි ගන්නෙ අරුණ පත්තරේ
    උඹ මාළු ගන්නේ කොහෙන්ද? මාළු ගැන පොඩ්ඩක් දන්නවනේ උඹ. කටු අඩු රස මාළු මොනවද තියෙන්නේ?? පොඩි උන්ට කානනත් පුළුවන් වෙන්න ඕන බය නැතුව.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,740
    15,081
    113
    Milagiriya
    උඹ මාළු ගන්නේ කොහෙන්ද? මාළු ගැන පොඩ්ඩක් දන්නවනේ උඹ. කටු අඩු රස මාළු මොනවද තියෙන්නේ?? පොඩි උන්ට කානනත් පුළුවන් වෙන්න ඕන බය නැතුව.
    Swai/Sea Chicken
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,819
    48,516
    113
    සීනි දෙන්න එපා යකෝ බල්ලට දියවැඩියාව හැදෙයි ..අනික උගේ දත් මදින්නේ නැහැනේ උබ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,740
    15,081
    113
    Milagiriya
    මේවයේ සිංහල නම කියපන්කො
    Swai - මේකට වෙනස් නම් ගොඩක් කියනවා ගාල්ල /අම්බලන්ගොඩ පැත්තෙ කියන්නේ සිවියා කියලා හරිම රසයි, හැබැයි අහුවෙන්නේ කලාතුරෙකින්. ගොඩක් වෙලාවට Hotels වලට යවන්නේ මේකේ English නම හරියටම මතක නෑ

    Sea Chicken - මුහුදු කුකුළා කියලා කියන්නේ මේකත් Chicken හදනවා වගේම හදන්න තියෙන්නේ, ගොඩක් වෙලාවට ගන්න තියෙනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Negombo da yanne ?
    නෑ බං ළගට අපෙ ගමේමයි
    උඹ මාළු ගන්නේ කොහෙන්ද? මාළු ගැන පොඩ්ඩක් දන්නවනේ උඹ. කටු අඩු රස මාළු මොනවද තියෙන්නේ?? පොඩි උන්ට කානනත් පුළුවන් වෙන්න ඕන බය නැතුව.
    මං දන්නෙ නෑ බං එච්චර විස්තරයක්
    මං වැඩිය මාළු කන්නෙත් නෑ

    pattharawala thiyenneth online thiyena ewwane.

    aye monada balanna thiyenne?
    තාත්තට

    සීනි දෙන්න එපා යකෝ බල්ලට දියවැඩියාව හැදෙයි ..අනික උගේ දත් මදින්නේ නැහැනේ උබ.
    Ballata sini denna Hoda ne
    බව්බ මුව අයාගෙන බලා සිටිනව 😅
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,524
    35,384
    113
    පිට්ටු සීනියි හරියන්නේ නෑ බං. පිට්ටු එක්ක සෙට්වෙන්නේ හොඳට උම්බලකඩ දාපු ලුණු මිරිසක් සමඟ චිකන්/බීෆ්/පෝක් කරියක් + පොල් කිරි ටිකක් වෙනම
     
    • Like
    Reactions: AnuradhaRa