කෑව සීනි එක්ක 
අපේ බව්වත් ආසයි සීනි දාල පිට්ටු කන්න

අපේ බව්වත් ආසයි සීනි දාල පිට්ටු කන්න
Last edited:

පොඩ්ඩක් ඉදීම් උගේ කටේ පිට්ටුphoto dapan ithin
pork thamai pittu walata maruwata set wenne![]()
උඹ මාළු ගන්නේ කොහෙන්ද? මාළු ගැන පොඩ්ඩක් දන්නවනේ උඹ. කටු අඩු රස මාළු මොනවද තියෙන්නේ?? පොඩි උන්ට කානනත් පුළුවන් වෙන්න ඕන බය නැතුව.දැං යන්ඩෝනෙ මාළු ටිකයි පත්තරෙයි ගේන්න
අපි ගන්නෙ අරුණ පත්තරේ
Negombo da yanne ?දැං යන්ඩෝනෙ මාළු ටිකයි පත්තරෙයි ගේන්න
අපි ගන්නෙ අරුණ පත්තරේ
Swai/Sea Chickenඋඹ මාළු ගන්නේ කොහෙන්ද? මාළු ගැන පොඩ්ඩක් දන්නවනේ උඹ. කටු අඩු රස මාළු මොනවද තියෙන්නේ?? පොඩි උන්ට කානනත් පුළුවන් වෙන්න ඕන බය නැතුව.
මේවයේ සිංහල නම කියපන්කොSwai/Sea Chicken
money pitttupatta , ekath mani pittu ekka try karapan
Swai - මේකට වෙනස් නම් ගොඩක් කියනවා ගාල්ල /අම්බලන්ගොඩ පැත්තෙ කියන්නේ සිවියා කියලා හරිම රසයි, හැබැයි අහුවෙන්නේ කලාතුරෙකින්. ගොඩක් වෙලාවට Hotels වලට යවන්නේ මේකේ English නම හරියටම මතක නෑමේවයේ සිංහල නම කියපන්කො
money pitttu
P.S. mamath ude pittu haduwa bathroom eke eth kanna ba
නෑ බං ළගට අපෙ ගමේමයිNegombo da yanne ?
මං දන්නෙ නෑ බං එච්චර විස්තරයක්උඹ මාළු ගන්නේ කොහෙන්ද? මාළු ගැන පොඩ්ඩක් දන්නවනේ උඹ. කටු අඩු රස මාළු මොනවද තියෙන්නේ?? පොඩි උන්ට කානනත් පුළුවන් වෙන්න ඕන බය නැතුව.
තාත්තටpattharawala thiyenneth online thiyena ewwane.
aye monada balanna thiyenne?
සීනි දෙන්න එපා යකෝ බල්ලට දියවැඩියාව හැදෙයි ..අනික උගේ දත් මදින්නේ නැහැනේ උබ.
බව්බ මුව අයාගෙන බලා සිටිනවBallata sini denna Hoda ne
Elakiri account ekak hadala deepanko. iwaraine.තාත්තට