අද උදේ අහපු සතුටුම නිව්ස් එක - Visual Basic

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,015
    9,608
    113
    එක තැනක නෑ
    අද උදේ අහපු සතුටුම නිව්ස් එක - Visual Basic

    Visual Basic 6.0 With Windows 8 (“Old Soldiers Never Die”)

    visualbasic6portable2hk8.gif


    යකෝ දැන් VB 6 දැන් වින්ඩෝස් 8 වලට වැඩ කරනවා බන්. ගොඩක් අය visual basic 6.0 වලින් වැඩ කරන්නේ නැ. මොකද එක ගොඩක් පරණ language එකක් නිසා. ඒ උනාට එකෙන් වැඩ ගන්න ය දන්නවා ඇති VB 6 කියන්නේ කොච්චර සුපිරි language එකක්ද කියලා. visual studio වර්ෂන් කොච්චර ආවත් මම කියන්නේ තාමත් මිනිස්සු ආස VB 6 වලට කියලා. මම තාමත් use කරන්නේ VB 6.

    "Microsoft recently extended “It Just Works” compatibility for Visual Basic 6 applications through the full lifetime of Windows 8 (see this month’s Editor’s Note, “Old Soldiers Never Die”). Visual Basic 6 first shipped in 1998, so its apps will have at least 24 years of supported lifetime"


    http://msdn.microsoft.com/en-us/magazine/jj133828.aspx

    http://msdn.microsoft.com/en-us/vstudio/ms788708.aspx


    Visual Basic 6.0 windows 8 වල වැඩ කරන්න මෙන්න මේ VB60SP6 runtime එක windows 8 වලට දාගන්න.

    http://download.microsoft.com/download/5/6/3/5635D6A9-885E-4C80-A2E7-8A7F4488FBF1/VB60SP6-KB2708437-x86-ENU.msi