අද උදේ භාවනා කරා කාලෙකින්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හවස් වෙද්දි මාස ගනන් කතා නොකරපු උන්ගෙන් කෝල් එන්ඩ ගත්තා,
    ඉතින් දුවලා ගිහින් ටිකට් දෙකක් ගත්තා. දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නෙ කප්රුක, මෙගා පවර් ටිකට් වලින් කරන්නෙ බොරුව කියලා. මීට මාස 7,8කට කලින් උදේ 10වෙද්දි ඔය දෙක කොහෙවත් හොයන්න නෑ විකිණිලා ඉවරයි, දැන්නම් හවස යද්දිත් ඒ දෙක තියෙනවා සෑහෙන්ඩ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සම්භාවිතාව බලලා මන් ටිකට් ගන්නෙ, ලොකු ජයමලු තිබ්බපලියට ගන්නෙ නෑ
     
    • Love
    Reactions: Candid-B

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සම්භාවිතාව බලලා මන් ටිකට් ගන්නෙ, ලොකු ජයමලු තිබ්බපලියට ගන්නෙ නෑ
    වැඩක් නෑ. සම්භාවිතාවට රනිල්ගෙ ප්ලෑන් අහුවෙන්නෑ. තනිකර බොරුව කරන්නෙ බන්. lotto වගේ ඒව තියනවනම් කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මහජන සම්පත ගනින්
    ඒකෙ ජයමල්ල පොඩි වැඩියි බන්, ගන්ඩ හිතෙන්නෙ නෑ. කෝටි හතරක් පහක්වත් ඕන ඉතින්
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වැඩක් නෑ. සම්භාවිතාවට රනිල්ගෙ ප්ලෑන් අහුවෙන්නෑ. තනිකර බොරුව කරන්නෙ බන්. lotto වගේ ඒව තියනවනම් කිසි අවුලක් නෑ
    ඔව් රු 40ට වෙන කරන්ඩ දේකුත් නෑනෙ.
    පාන් බාගෙකුත් 80යි
     
    • Like
    Reactions: hasithayad

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    දැන්නම් හිතෙනවා උබට ඇත්තට මොන්ගල් කියලා. යකෝ ඔහොම සම්භාවිතාවය බලල ගත්තම ticket ඇදෙනවානම් maths phd තියෙන එවුන් තමයි ලෝකෙ ලොකුම කෝටිපතියො වෙන්නෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    Prayogika udahrnyk aran kiypn
    IMG-3359.jpg
     
    • Like
    Reactions: asanka+++

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,254
    1
    2,931
    113
    සම්භාවිතාව බලලා මන් ටිකට් ගන්නෙ, ලොකු ජයමලු තිබ්බපලියට ගන්නෙ නෑ
    Uba tiket eka adenkan abali යකඩ ekathu karala wikunapan
     
    • Haha
    Reactions: gamerlk