අද උදේ භාවනා කරා කාලෙකින්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ භාවනා කරන්නේ හිත දියුණු වෙලා ටිකට් වල අංක පෙනෙයි කියලා නේද ?? 🥱
    නෑ, අංක පෙනුනට වැඩක්ද බන් ටිකට් එක කොහෙද තියෙන්නෙ කියලා දන්නෙ නැතිව. ඒකත් යාපනේ තියනවා කියලා හිතපන්, අපි ගන්න යද්දි වෙන එකෙක් අරන් තිබුනොත්.
    වෙන ලොකු වැඩක් කරන්ඩ පුලුවන් ඊට වැඩිය හිතාගන්නත් බැරි :yes:
    මන් ඒක එකපාරක් කියලා තියනවා.

    baawana karaama payya naginne nadda
    නගිනවා
    IMG-3359.jpg
    මේ මොන හුත්තක්ද බන්
    ------ Post added on Mar 16, 2024 at 6:16 PM

    දැන්නම් හිතෙනවා උබට ඇත්තට මොන්ගල් කියලා. යකෝ ඔහොම සම්භාවිතාවය බලල ගත්තම ticket ඇදෙනවානම් maths phd තියෙන එවුන් තමයි ලෝකෙ ලොකුම කෝටිපතියො වෙන්නෙ
    නෑ හුත්තො නෑ.
    මගෙ කේන්දරෙත් තියනවා සූදුවෙන් ජය ලබනවා කියලා, දැන් යන්නෙ ඒ දශාව. 2027 වෙනකන්
    ------ Post added on Mar 16, 2024 at 6:18 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,544
    67,882
    113


    නෑ හුත්තො නෑ.
    මගෙ කේන්දරෙත් තියනවා සූදුවෙන් ජය ලබනවා කියලා, දැන් යන්නෙ ඒ දශාව. 2027 වෙනකන්
    ------ Post added on Mar 16, 2024 at 6:18 PM
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ කැමති Lottery එකක නමක් කියපන් ක්‍රමයක් කියන්න
    උබ කරගනින්කො එහෙනම් මේකෙ පච කෙල කෙල කේන්දර බිස්නස් කරන්නෙ නැතිව 🤭
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,922
    21,445
    113
    උබ කරගනින්කො එහෙනම් මේකෙ පච කෙල කෙල කේන්දර බිස්නස් කරන්නෙ නැතිව 🤭
    මම lottery ගන්නේ නෑ policy එකක් විදියට. ඒත් අවශ්‍ය කෙනෙකුට දිනන විදිය කියලා දෙනවා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,922
    21,445
    113
    Eketh anu kotas tynwa neh
    Raja suukshama eke raja athisuukshama ekada wadipura hoda?
    ඔහොම දෙකක් තිබුනට ප්‍රායෝගිකව කරගන්න පුළුවන් රාජ සුක්ෂම එකෙන් විතරයි. ඒත් ඉතින් සැනසිලි තෑග්ගක් තමයි සෙට් වෙන්නේ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔහොම දෙකක් තිබුනට ප්‍රායෝගිකව කරගන්න පුළුවන් රාජ සුක්ෂම එකෙන් විතරයි. ඒත් ඉතින් සැනසිලි තෑග්ගක් තමයි සෙට් වෙන්නේ
    Bhrama yogaye prathipala monawada?