අද උදේ රේඩියෝ එකේ
වැඩසටහනක් ගියා
ඒකට ආව ඩොක්ටර් කෙනෙක්ද මොකෙක්ද මං කිව්වනෙ කිරි බොන එක කොහොමටත් තේරුමක් නැති වැඩක්ලු..
මේ කියන්නෙ කිසි වසක් විසක් නැති ඔරිමජිනල් කිරි ගැන, (එළදෙනගෙන් ගන්න එක එහෙම්මම)
අම්මෝ අපිනං කිරි බොන්ඩ හෙන ආසයි
කූල් කරපු අඹේවෙලා fresh milk බොන කොට එන ගැම්ම කොහොමද...