අද උදේ රේඩියෝ එකේ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අද උදේ රේඩියෝ එකේ

    වැඩසටහනක් ගියා
    ඒකට ආව ඩොක්ටර් කෙනෙක්ද මොකෙක්ද මං කිව්වනෙ කිරි බොන එක කොහොමටත් තේරුමක් නැති වැඩක්ලු..
    මේ කියන්නෙ කිසි වසක් විසක් නැති ඔරිමජිනල් කිරි ගැන, (එළදෙනගෙන් ගන්න එක එහෙම්මම)

    අම්මෝ අපිනං කිරි බොන්ඩ හෙන ආසයි :cool:
    කූල් කරපු අඹේවෙලා fresh milk බොන කොට එන ගැම්ම කොහොමද...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඇත්ත වෙනද ඇති බන් ඕවා තියෙන්නේ හරක්ට බොන්ඩනේ
    බඩ නම් ඉතින් පිරෙනවා