අද උදේ වරුවෙම වැස්ස පටන් අරං

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    අපිටත් අද උදෙන්ම වහිනවා - කහටගස්දිගිලිය
     
    • Like
    Reactions: AnuradhaRa

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    Uba attatma eheda
    ඔව් මහත්තයා . කලින් අපි කැබිතිගොල්ලෑව හිටියේ. අපේ ආත්තගෙ ගම එහෙ. අලිය ගහල අපේ ගෙපැල විනාශ කරාට පස්සෙ තමයි අපි අම්මගෙ ගම කහටගස්දිගිලියට ආවේ.ගොවිතැන් බතක් කරල තමයි අපි ඉතින් බඩ වියත රැක ගන්නේ. මෙහෙ කියලා අලි කරදරේ අඩුවක් නෑ.. පැලේ ඉන්නකොට විඩාව කාංසිය මග ඇරගන්න තමයි කිරිය පැත්තට එන්නෙ. එහෙම ආවම නිතරම මේකේ ⁣හැම එකක්ම දාන නිතර දකින එකෙක් තමයි @AnuradhaRa කියන්නේ. මිනිහට අපිටත් වැඩිය ප්රශ්න. ඔය මහත්තයා මේ පැත්තෙ එනවනං කියන්න මම වැව් මාළු ටිකක් හදලා කොච්ච් සම්බෝලයක් එක්ක මයියොක්කා තම්බලා තියන්නම්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Anuradapureta wahina kaleda mee???payanawa neda September wala wage
    ඔව් ඔක්තෝම්බර් ඉදලා වහින කාලේ තමයි මේ මේ ටිකේ හවසට හොදට වැස්සා , දැනුත් වැස්සා ලින් වල එහෙම වතුර නැතුව අපි නළ ළිදෙන් වතුර ගත්තේ ගිය මාස වල දැන් නම් ලිද පිරිලා තියෙනවා පොලවේ මට්ටමට
     
    • Like
    Reactions: AnuradhaRa