අද උදේ සිරස

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අද උදේ සිරස පන්සිල් මළුවේ බණ කිව්ව හාමුදුරුවෝ කිව්වා ජෝතිෂ්‍ය බුදුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කළා කියල.බුදුන් වහන්සේ කියල තියනවලු නැකත් බලන්න එපා කියල.බුද්ධ පුත්‍රයන්ට නම් කොහෙත්ම එපා කිව්වලු.

    මේක ඇත්තටම බුදුන් වහන්සේ කියල තියනවද ?
    කියල තියනවා නම් ඇයි ඉස්සර ඉඳන් පන්සලේ නායක හාමුදුරුවෝ මුල් වෙලා වෙලාව බලල නැකත් බලල හැමදේම කලේ ?

    මචන් මෙවා ට බුදුන් කියලා තියෙන්නේ පහත් විදාවන් ලේසටයි. කර්මය එහෙම කියන්න පුලුවන් උනානම් කොච්චර හොදයිද අනෙක මචන් අපි ගොඩාක්ම focus කරන්න ඔනැ අපිට පාලනය කල හැකි දෙවල්, එ තුලින් අපිට පුලුවන් පාලනයෙන් තොර දෙවලටත් යම් බලපැමක් කරන්න. උත්සාහය සහ විර්යෙන් ජිවිත්ය ජය ගන්න පුලුවන්. යමක් කිරිමට හොදම වෙලාව යමක් සිදුකිරිමට අවස්සම වෙලාවමයි, ජිවිතය කියන්නේ predetermined/predestined එකක් නෙමෙයි සම්පුර්ණයෙන්ම එක නිසා ඔවා පස්සෙ යන්නම එපා.

    සිහියෙන් ඉන්න සතිය පිහිටුවා ගන්න

    බුදුසරණයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බුදු දහමේ කොහෙද බන් කේන්දර තියෙන්නේ.. ඒවා ඔක්කොම මේ දැන් ඉන්න කට්ටිය හදාගත්ත ඒවානේ. බුදු හාමුදුරුවෝ හැම වෙලාවේම කියන්නේ අප්‍රමාදීව කටයුතු කරන්න මිසක් රාහු කලේ බලල වැඩ කරන්න නෙවෙයිනේ.
    මටනම් හිතෙන්නේ පන්සලේ හාමුදුරුවන්ට කේන්දර බලන එක එන්න ඇත්තේ ඉස්සර කලේ අකුරු දන්නා දැන උගත් කෙනෙක්ට හිටියේ හාමුදුරුවෝ විතරනේ ගම වල...එකෙන් පටන් ගත්ත දෙයක් වෙන්න පුළුවන්..

    Apo ubath owa wishwasa krnwada?
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන් ජෝතිතිෂය යනු සසරේ ඇලීම පිණිස තියන සස්තයක් බුදුදහම යනු සසරින් එතර වීම පිණිස තියන දර්මයක් ජොතිශය බොරුවක් කියන්න නම් කියන්න නම් අමාරුයි මේකෙන් වෙන්නේ කෙටියෙන් කිව්වොත් අපි පෙර ආත්මයේ කර පව් පින් මේ ආත්මයේ පලදෙන විදිය ගැන පොඩි හෝඩුවාවක් දෙන එක උදාහරණයක් ගත්තොත් ඔබ පහුගිය අත්බැව් වලදී අනුන්ගේ පවුල් ජීවිත විනාශ වෙන විදිහට වැඩ කරලා තියෙනවා නම් මේ අත්බැවේදී ඒවාට විඳින්නට වෙන බව හඳහනේ තියෙනවා. ඉතිං ඒ වගේම අනුංගේ මගුල් කඩපු කෙනෙක් අහු වෙන එක තමයි උරුමේ. දැං දෙන්නට දෙන්නා ගැලපෙනවා ඉතින් හොද ජෝතිර්වෙදියකුට පුළුවන් ඕක වලක්වන්න අවලා තමයි දැන් එහෙම අය ඉන්නවද කියන එක
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පල්ලියෙ ලෙබ්බෙ කියන එක කරන්නද ටොප් ලොල්ලො එතකොට අපි

    Ai palliye paadili unnanseta "father" kiyanne....Ubalage thaaththada uu...:sorry::sorry:

    ජනේලෙන් පුක දෙන්නෙ නැතුව හිටපන්. ත්‍රෙඩ් එක දාපු එකාට උත්තර දුන්නෙ.:D:P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    මචන් ජෝතිතිෂය යනු සසරේ ඇලීම පිණිස තියන සස්තයක් බුදුදහම යනු සසරින් එතර වීම පිණිස තියන දර්මයක් ජොතිශය බොරුවක් කියන්න නම් කියන්න නම් අමාරුයි මේකෙන් වෙන්නේ කෙටියෙන් කිව්වොත් අපි පෙර ආත්මයේ කර පව් පින් මේ ආත්මයේ පලදෙන විදිය ගැන පොඩි හෝඩුවාවක් දෙන එක උදාහරණයක් ගත්තොත් ඔබ පහුගිය අත්බැව් වලදී අනුන්ගේ පවුල් ජීවිත විනාශ වෙන විදිහට වැඩ කරලා තියෙනවා නම් මේ අත්බැවේදී ඒවාට විඳින්නට වෙන බව හඳහනේ තියෙනවා. ඉතිං ඒ වගේම අනුංගේ මගුල් කඩපු කෙනෙක් අහු වෙන එක තමයි උරුමේ. දැං දෙන්නට දෙන්නා ගැලපෙනවා ඉතින් හොද ජෝතිර්වෙදියකුට පුළුවන් ඕක වලක්වන්න අවලා තමයි දැන් එහෙම අය ඉන්නවද කියන එක

    බුදු දහමට අනුව තමන් කරපු කර්ම සියල්ලටම විපාක තමන්ම විදින්න ඕනනේ, වෙන කෙනෙක්ට කිසිම දෙයක් කරන්න බැහැ කියලානේ කියන්නෙ
    එතකොට ජොතිශය වලින් ඒවගේ එකක් වලක්වන්නෙ කොහොමද
    ඕකත් ඔය ජොතිශය බුදු දහමට පටලගන්න හදාගනිපු එක බොරුවක් විතරයි
    අනික ජොතිශය පදනම් වෙන්නෙ ග්‍රහ පිහිටීම් මතනේ එකයි පෙර කරපු කර්මයි අතර සම්භන්දයක් හැදෙන්නෙ කොහොමද
    බයිලානේ
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    බුදුන්වහන්සේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙන් මේ ගැන පැහැදිළි කරලා තියනවා

    මේ ලිපිය කියවලා බලන්න :yes:
    >>>LINK<<<