අද උදේ සිරස පන්සිල් මළුවේ බණ කිව්ව හාමුදුරුවෝ කිව්වා ජෝතිෂ්‍ය බුදුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කළා කියල.බුදුන් වහන්සේ කියල තියනවලු නැකත් බලන්න එපා කියල.බුද්ධ පුත්‍රයන්ට නම් කොහෙත්ම එපා කිව්වලු.
මේක ඇත්තටම බුදුන් වහන්සේ කියල තියනවද ?
කියල තියනවා නම් ඇයි ඉස්සර ඉඳන් පන්සලේ නායක හාමුදුරුවෝ මුල් වෙලා වෙලාව බලල නැකත් බලල හැමදේම කලේ ?
මේක ඇත්තටම බුදුන් වහන්සේ කියල තියනවද ?
කියල තියනවා නම් ඇයි ඉස්සර ඉඳන් පන්සලේ නායක හාමුදුරුවෝ මුල් වෙලා වෙලාව බලල නැකත් බලල හැමදේම කලේ ?