අද උන සිද්ධියක්

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
අම්මෝ මට පට්ට සිද්දි වෙලා තියනව !!

දවසක් බස් එකේදි එකෙක් මට කිව්වා උව බෝගම්බර ඉදන් release කරේ අදලු , ගෙවල් වලින් දන්නේ නැහැ ලු , ගෙදර යන්න සල්ලි නැහැ කියල මල්ලි කීයක් හරි දෙන්න බැරිද ඇහුව :ඔ

මට බැහැ කියන්නත් බයයි පිහියක් වත් ගත්තොත් කියල ......හැබැයි පට්ට , මු දැන් මාත් එක්ක ඉන්නේ බෝගම්බර පැත්තට යන බස් එකක .....මන් ඇහුව
අයිය ඇයි අයිත් බෝගම්බර යන්නේ කියල.... ලොල් .....මු කියනවා මට දැන් පාරවල් මතක නැහැ වැරදිලා කලින් ගියාලු අනිත් පැත්තට :ඩි

කෝකටත් මන් 20ක් දුන්න .... ජීවිතේට තියන ආදරය නිසා :ඩි
 

Genghis Khan

Member
May 18, 2014
51
2
0
අම්මෝ මට පට්ට සිද්දි වෙලා තියනව !!

දවසක් බස් එකේදි එකෙක් මට කිව්වා උව බෝගම්බර ඉදන් release කරේ අදලු , ගෙවල් වලින් දන්නේ නැහැ ලු , ගෙදර යන්න සල්ලි නැහැ කියල මල්ලි කීයක් හරි දෙන්න බැරිද ඇහුව :ඔ

මට බැහැ කියන්නත් බයයි පිහියක් වත් ගත්තොත් කියල ......හැබැයි පට්ට , මු දැන් මාත් එක්ක ඉන්නේ බෝගම්බර පැත්තට යන බස් එකක .....මන් ඇහුව
අයිය ඇයි අයිත් බෝගම්බර යන්නේ කියල.... ලොල් .....මු කියනවා මට දැන් පාරවල් මතක නැහැ වැරදිලා කලින් ගියාලු අනිත් පැත්තට :ඩි

කෝකටත් මන් 20ක් දුන්න .... ජීවිතේට තියන ආදරය නිසා :ඩි


matath ohoma ekak una habayi hira gedarin yana kenek neme,hospital eken ticket kapagana yanawa kiwwa ekkenek,salli na kiwwa lamayi balanne na kiwwa,e sare 100 yak dunna :)
 

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Matath ohoma deyak wela thiyenawa enam nawaloka hospital eka lagadi :oo: achchi kenek awilla kiwwa pharmacy eken beheth wagayak ganna dunna salli madi una kiyak hari denna kiyala, mama ithin dunna :dull: aththada boruda danne naha.
     

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    විස්කිරිඤ්ඤා එක ගහගනින් උඹේ පුකේ

    මම දැන් ටිකකට කලින් ගම්පහ ඉස්පිරිතාලෙට ගියා පොඩි වැඩකට පයින්. ඉස්පිරිතාලේ ඉස්සරහදි වයස 28 විතර ගෑණු කෙනෙක් මන් ගාවට දුවගෙන වගේ ඇවිල්ල "අනේ මල්ලි මගේ පුතාට හොදටම අමාරුයි බෙහෙත් ටික ගන්න රුපියල් සීයක් ඉල්ලගන්න බැරිද? " ඇහුව, මට සිරාවටම දුක හිතුන. ඒ මනුස්සය නිකන් අඩන්න වගේ හිටියේ , ඒත් මම හදිස්සියේ එලියට ආවේ පර්ස් එකවත් ෆෝන් එකවත් අරන් ආවේ නෑ. ඒත් මම යන ගමනුත් කල්පනා කර කර ගියේ ඒක, අපි කාටත් අමාරු වෙලාවල් එනව නේ. මන් ගාව නෑ කියපුවම ඒ ගෑණු කෙනා නිකන් පිස්සුවෙන් වගේ දුවගෙන ගියා. පෙනුමෙන් මුස්ලිම් කෙනෙක් වගේ ඇදල හිටියේ (මොන ආගමේ උනත් වැඩක් නෑ ජාතිවාදේ අවුලන එක නෙමේ මගේ අරමුණ)

    කොහොමහරි මගේ ඔලුවේ වැඩ කලෙත් ඕක නිසා මම ගිහින් එන ගමන් (විනාඩි 5න් මම ආව ) අම්මගෙන් 100ක් ඉල්ලගෙන ආවේ ආයිත් හිටියොත් ඒ මනුස්සයට දෙන්න. එතකොට ඉස්පිරිතාලේ ගේට්ටුවේ සිකුරුටි අයියල දෙන්න කෙනෙක්ට සැරෙන් වගේ කතා කරනව ඇහුන. " කෝ ළමය කොයි වාට්ටුවෙද? ඉස්පිරිතාල පොලීසියෙන් අල්ලගත්තොත් අපි දන්නේ නෑ" කියල අර ගෑනු කෙනාට යන්න දුන්න. ඒ වෙලාවෙයි තේරුනේ මෙයා මේ කරන්නේ බොරුවක් කියල. උබලත් ගම්පහ පැත්තේ එනව නම් හම්බෙයි මෙයා ගොඩක් වෙලාවට ඉන්නවලු.

    හැමතැනම ඔයවගේ මිනිස්සු ඉන්නව, බස් කෝච්චි වල අනන්තවත්. හැමෝටම සල්ලි අමාරුකම් තියනව, ඒත් මේ වගේ අනිත් මිනිස්සුන්ගේ අනුකම්පාව ප්‍රයෝජනයට අරන් සල්ලි ගරාගන්න මිනිස්සු වැඩී. අහිංසක වගේ පේන ගොඩක් මිනිස්සු කරන්නේ වංචාව. මම නම් ඔයවගේ මිනිස්සුන්ට ගොඩක් අහුවෙනව :baffled:

    මේ වගේම සිද්ධියක් අපේ තාත්ත කිවුව බස් එකක එනකොට medical reports අරන් ඇවිත් සල්ලි ඉල්ලපු කෙනෙක්ගේ සහතික බොරුවක් කියල බස් එකේ හිටපු දොස්තර අරන් බලල කියල. :angry::angry:

    ඕක ගැන හිත හිත මම ඒ සල්ලි වලින් විස්කිරිඤ්ඤා එකක් අරන් කකා ආව. :rofl::rofl: :P

     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    විස්කිරිඤ්ඤා එකක් Rs 100??? ban dan

    na na ban eka damme joke ekata :lol::lol:

    බලපන් උබල හැමෝටම ත්‍රෙඩ් එකේ ප්‍රශ්නේ උනේ විස්කිරිච්ච එක. දැන් ඒක ටයිප් කරගන්නත් බෑ යකොව් :angry::angry: :lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කතාව ඇත්තටම ආදර්ශවත් :) හැබැයි කතාව අවසානයේ එලිසමය පොඩ්ඩක් ගැලපුනා මදිවගේ :oo::lol::lol: බට් ස්ටිල් ගුඩ් :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් කොතනත් බොරුව තමා තියෙන්නේ......

    අනේ පුතා, මගේ මල්ලිට හොදටම අමාරුයි බෙහෙත් ටික ගන්න රුපියල් සීයක් ඉල්ලගන්න බැරිද? :shocked:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    ඕක ගැන හිත හිත මම ඒ සල්ලි වලින් විස්කිරිඤ්ඤා එකක් අරන් කකා ආව.
    9344262.png
    9344262.png
    9344262.png
    moto47_zps9ff80eed.gif
    moto47_zps9ff80eed.gif
    5754827.gif
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    oya wage seen ekak matat una bun

    anty kenek ape office eka gawata awit kawe na mata sali kiyaka hari denawada bat ekak ganna ahuwa?
    attatama purse eka office eke mama eliata awe call ekak ganna eka nisa sakkuwe tibba 10Rs dunna menna mecharai danata tiyene kiyala.. eth ea anty epa kamak na kiyala yanna giya harila

    itin mama ita pase ehenam enna bat ekak aran dennam kiyala kiwama eth kamak na aran dennako kiwwa.. passe itin mama bat packet ekak aran dunna mata pin didi giya ea anty.. eyage munuburat ekka kannam kiyala

    anna ea wage attama badagini minisu salli illana welawalut tiyenawa bun
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කතාව ඇත්තටම ආදර්ශවත් :) හැබැයි කතාව අවසානයේ එලිසමය පොඩ්ඩක් ගැලපුනා මදිවගේ :oo::lol::lol: බට් ස්ටිල් ගුඩ් :)

    මොකක්ද විස්කිරිච්චා කතාවද? ඒක නම් ජෝක් එකට දැම්මේ බන් :lol:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    පෙනුමෙන් මුස්ලිම් කෙනෙක් වගේ ඇදල හිටියේ (මොන ආගමේ උනත් වැඩක් නෑ ජාතිවාදේ අවුලන එක නෙමේ මගේ අරමුණ)



    ube adahasata mama karukaranawa.

    eth methana muslim kenek kiyala damme naththang thawath watinawa uba kiyala thiyenawa.

    mama hithanne yati pathulen ennewa thamai oya.