අද උන සිද්ධියක්

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ube adahasata mama karukaranawa.

    eth methana muslim kenek kiyala damme naththang thawath watinawa uba kiyala thiyenawa.

    mama hithanne yati pathulen ennewa thamai oya.

    උබ කියන කතාවත් ඇත්ත තමයි, මට ඕන උනේ කෙනාගේ හැඩහුරුකම කියන්න.
    එනිවේ අයින් කරා :)
     
    • Like
    Reactions: agrmrs

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ara bus walata nagala eka eka operation walata kiyala salli ekathu karana ewun godak dennek karanneth boruwa..mama nam dan bus eke nagina ewunta salli dennema na..
    oya samahara sindu/poth /sticker vikunana aya set pitin bahinne town walata..ubalata matakada ara "slumdog millionaire" film eketh oya business eka karana porak hitiya..mehet oya wage thama..
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    godak hosptial, blood check karana tana, pharmacy laga anathnawath karana un innawa bn

    oken wenne atatama asarana wechcha kenektawath kiyak wath denne nati wena akai:no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ ඔව්වා මොනාද බං. මේ බස් වලට කෝච්චි වලට අසනීපයි කිය කියා කාර්ඩ් එක්ක නගින උනුත් බහුතරයක් කරන්නේ පට්ටපල් බොරුවක්. තව මට ඕනේ තරම් හම්බුවෙනවා බං බස් එකේ යන්න සල්ලි නෑ රුපියල් 50 ක් දෙන්න ටිකට් එක ගන්න කියලා. මම ඒ එකෙක්ටවත් දීලා නෑ. එහෙම එකෙක් හම්බුනොත් බස් එකට නගින්න මම කොන්දොස්තරට සල්ලි දෙන්නම් ටිකට් එකට කිව්ව ගමන් උන් මාරු ( සිරාවටම කරන්න අහන්නේ බං) උඹ දන්නවද ඔහොම මිනිස්සු දවසකට හොයනවා 2000 පන්නලා සල්ලි. එකෙක් රුපියල් 10 ක් දුන්නොත් අඩුම මිනිස්සු 200 ක් වත් දෙනවා බං දවසට. අවමය 10 වත් මිනිස්සු 200 වත් නෙමෙයි. ඒකයි දැන් ඕක බිස්නස් එකක් වෙලා තියෙන්නේ. මට නම් ගොඩක් වෙලාවට අන්ඩපාලලා දැන් ටක් ගාලා ක්ලික් වෙනවා මිනිස්සු ආශ්‍රය කරලම. නමුත් මිනිස් කුසින් ඉපිද මිනිසා සමග ජීවත් වී මිනිසාගේම කරපිටින් අවසන් ගමන් යන මිනිසාටම තේරුම් ගත නොහැකි අදිසි සත්වයා මිනිසාම නිසා සමහර අවස්තාවලදී එහෙම වංචා කාරයෙක්ට දුන්නත්, මම යහපත් සිතුවිල්ලකින් දුන්නු නිසා ඒ ගැන මතක් කරලා සතු‍ටු වෙනවා. එයින් ඌට යහපතක් නොවුනත් මට යහපතක් වෙනවනෙ බං.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness

    පිස්සුද දැන් හොරු ඉල්ලන්නේම ටිකට් එකක් අරන් දෙන්න කියල. අරන් දීල ගියාට පස්සේ කාට හරි දෙනවා ටිකට් ගත්තට යන්න වෙන්නේ නෑ අනිත් එක්කෙනා එන්න පරක්කු වෙනවලු වගේ මොනවා හරි කියල.
    ටිකට් එකම ඉල්ලන්නේ මිනිස්සුන්ව අන්දන්න. ගොඩක් අය එතකොට හිතනවා ඇත්ත කියල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සුද දැන් හොරු ඉල්ලන්නේම ටිකට් එකක් අරන් දෙන්න කියල. අරන් දීල ගියාට පස්සේ කාට හරි දෙනවා ටිකට් ගත්තට යන්න වෙන්නේ නෑ අනිත් එක්කෙනා එන්න පරක්කු වෙනවලු වගේ මොනවා හරි කියල.
    ටිකට් එකම ඉල්ලන්නේ මිනිස්සුන්ව අන්දන්න. ගොඩක් අය එතකොට හිතනවා ඇත්ත කියල.

    හුටා එහෙමත් එකක්ද? ලොල්. මටනම් තවම කවුරුත් අරන් දෙන්න කියලා නෑ බං. හොඳයි දැනගත්තු එක නම් බං.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    හුටා එහෙමත් එකක්ද? ලොල්. මටනම් තවම කවුරුත් අරන් දෙන්න කියලා නෑ බං. හොඳයි දැනගත්තු එක නම් බං.

    ඒ විතරක් නෙවෙයි කුඩ්ඩො ඉන්නවා පාන් බාගෙයි මස් එකයි අරන් ඉල්ලනවා. අපි කඩේට සල්ලි දීල ගියහම ඌ මස් එක එපා කියල ඒකෙ වටිනාකමින් බාගයක් ඉල්ලගන්නවා. මුදලාලිත් දන්නවා මුගේ සෙල්ලම. ඒත් ඌටත් ලාබ හින්ද බිස්නස් එක ඒ විදිහට කෙරෙනවා. කඩේට මස් එකේ වටිනාකම වගේ එකහමාර ගුණයක් ලැබෙනවනේ.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ විතරක් නෙවෙයි කුඩ්ඩො ඉන්නවා පාන් බාගෙයි මස් එකයි අරන් ඉල්ලනවා. අපි කඩේට සල්ලි දීල ගියහම ඌ මස් එක එපා කියල ඒකෙ වටිනාකමින් බාගයක් ඉල්ලගන්නවා. මුදලාලිත් දන්නවා මුගේ සෙල්ලම. ඒත් ඌටත් ලාබ හින්ද බිස්නස් එක ඒ විදිහට කෙරෙනවා. කඩේට මස් එකේ වටිනාකම වගේ එකහමාර ගුණයක් ලැබෙනවනේ.

    ඔය සීන් එක නම් මටත් එක පාරක් උනා බං. :(:( එදයින් පස්සේ මම කන්න ඉල්ලුවොත් හොඳට මූණ බලලා තමයි අරන් දෙන්නේ, වයසක අම්මලට නම් අරගෙන දෙනවා. ඒ මිනිස්සු ඒ සල්ලි වලින් කුඩු ගහනේ නෑ නේ බං. එහෙම උනුත් ඉන්නවා මම කිව්වේ පොඩ්ඩක් ඇපියරන්ස් එක අනුව.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔය සීන් එක නම් මටත් එක පාරක් උනා බං. :(:( එදයින් පස්සේ මම කන්න ඉල්ලුවොත් හොඳට මූණ බලලා තමයි අරන් දෙන්නේ, වයසක අම්මලට නම් අරගෙන දෙනවා. ඒ මිනිස්සු ඒ සල්ලි වලින් කුඩු ගහනේ නෑ නේ බං. එහෙම උනුත් ඉන්නවා මම කිව්වේ පොඩ්ඩක් ඇපියරන්ස් එක අනුව.

    :yes: :yes: :yes: :yes::yes:
    වයසක මනුස්සයෙකුට නම් අරන් දෙන්නම ඕන. මම කොහොමත් එහෙම කෙනෙක් මම කද්දී කන්න අවොත් සල්ලි නෑ වගේනම් මම සල්ලි දෙනවා. හයියෙන් කෑ ගහල නෙවෙයි. කාටවත් නොදැනෙන්න.
    අපිත් අම්මල තාත්තල ඉන්න මිනිස්සු නේ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes: :yes: :yes: :yes::yes:
    වයසක මනුස්සයෙකුට නම් අරන් දෙන්නම ඕන. මම කොහොමත් එහෙම කෙනෙක් මම කද්දී කන්න අවොත් සල්ලි නෑ වගේනම් මම සල්ලි දෙනවා. හයියෙන් කෑ ගහල නෙවෙයි. කාටවත් නොදැනෙන්න.
    අපිත් අම්මල තාත්තල ඉන්න මිනිස්සු නේ.

    ඔව් සිරාවට මචං. රටවටේ මිනිස්සුන්ට අණ බෙර ගහලා උදව්වක් කරනවට වඩා නිහඬව, කාටවත් නොපෙනෙන්න මනුස්සයෙක්ට උදව්වක් කලාම මාරම සතුටක් ලැබෙනවා බං. :):)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව මොනවද බං. මං එකපාරක් ඩි සොයිසා හොස්පිට්ල් එක ලඟින් යනකොට කාර් එකකට ගෑනියෙක් හැප්පුනා. ඒකි යටිගිරියෙන් ලතෝනි දෙනව.:shocked::shocked: කාර් එකේ හිටපු අම්මන්ඩි එලියට බැහැල දුන්න ඒකිට පැනිබේරෙන්න:baffled:. සාරිය උස්සං පයිනුත් ගැහුව:P. වටේ ඉන්න උන් හෙන හොල්මන් සීන් එකට, ඩ්‍රයිව් කරපු ගෑනුකෙනා එක්ක කන්න තරහයි. අන්තිමට පොලීසියෙන් ගෙන්නුවම තමයි සීන් එක කිව්වේ:dull: ඒ හැප්පුන ගෑනී ඔය කියන වාහනේ හැප්පුන දෙවනිපාරලු:shocked:. ඉස්සෙල්ලත් හෙන ගානකට තට්ටුකරල, අමතකවෙලා ආයෙත් හැප්පිලා.:P
    *ඩ්‍රයිව් කරල තියෙන්නේ හොස්පිට්ල් එකේ ඩොක්ටකෙනෙක්.:cool: