අද ඔබට හෙට මෙය මටද විය හැක

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    පොඩි ප්‍රශ්නයක් ඔය උඳුල් ප්‍රේමරත්න කියන්නේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලේ හිටපු කැඳවුම් කරු නේද ?

    මුන් නිසා අපේ නංගි කෙනෙකුත් කැම්පස් යන එක නතර කළා. :angry::angry::angry:
    මුන්ගේ මිටීම් වලට එන්න කියල බල කරන උන්ම තමයි ඇමති ආරක්ෂකයන්ගෙන් ගුටි කන්නේ. :rofl:

    PS - කොහොම උනත් මිනිහ කියල තියන දේ ගැන නම් මම පිලිගන්නවා එත් ආදර්ශමත් විකල්පයක් පෙන මානයක නැහැ
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊයෙත් ‍බේස්ලයින් පාර ටික වෙලාවකට වැහුවා බන් .එපා වුනා මුන්ගේ විකාර යටින් කාර් පේලිය එකට උඩින් හෙලිකොප්ටරයකුත් යනවා .යකෝ ඔබමාවත් ඔහොම පාරවල් වහගෙන උඩින්යි යටිනුයි වාහන ගෙනියන්නේ නැතුව ඇති
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි ප්‍රශ්නයක් ඔය උඳුල් ප්‍රේමරත්න කියන්නේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලේ හිටපු කැඳවුම් කරු නේද ?

    මුන් නිසා අපේ නංගි කෙනෙකුත් කැම්පස් යන එක නතර කළා. :angry::angry::angry:
    මුන්ගේ මිටීම් වලට එන්න කියල බල කරන උන්ම තමයි ඇමති ආරක්ෂකයන්ගෙන් ගුටි කන්නේ. :rofl:

    PS - කොහොම උනත් මිනිහ කියල තියන දේ ගැන නම් මම පිලිගන්නවා එත් ආදර්ශමත් විකල්පයක් පෙන මානයක නැහැ

    boru wapuranna epa ban......:angry:
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    සරත් පොන්සේකා අපේ වීරෝධාර හමුදා නායකයා ජීවත් වෙන්නෙත් තමන් බිලි දීල බයික් එකේ යන ගමන් පයින් ගහපු නියම සිංහල වීරයෙක් නිසයි. ඔය bmw එකේ ගියේ කවුද කියල මම දන්නෙ නෑ.නමුත් හුඟ දෙනෙක්ට මරණ භය තියෙනව මොනතරම් සාමකාමී බවක් තිබුනත්.ඒකයි ඇත්ත. ඇත්ත කිවූ එකට බැනපල්ල.කුණුහරුප කියපල්ල. ඒකට හේතුවත් තේරුම් ගන්න පුලුවන්නෙ බන්. ඒ තමන්ගෙ අරමුන ඉටු නොවීමේ තරහ.හැබැයි ඔය රාජකාරියෙ උඹල හිටියත් අපටත් කරන්නෙ ඔයදේම තමයි. බුදු සරණයි.
    ,මෙක තමයි ඇත්ත 😔😔😔