matanam bn dan lankawe anduwe ewatath wada private ewa awul. lagadi finace ekkta giya ude 8.30 withara eke ewun unge katha. thawa ewun wagayak ehe patthe thiyan room ekata giya 8.45 wage kama kanda. customerslata hika unath un unge wada. private hodayi hodayi kiyala dan un uda gihin. anduwe un eye athin ida wada hodayi. problem than thiyanawa
Damma ratings denna hadissi wenna epa, ag office, local authority wala ththwe wenasබයික්කේ ලයිසන් අලුත් කරගන්නයි ඉන්ෂුවරන්ස් එක දාගන්නයි කච්චේරියට ගියා. ගොවිජන රක්ශනේ දාන්න උඩ තට්ටුවට ගියාම වෙනදා තිබ්බ තැන පොට් එක නෑ. පස්සේ වැඩ කරන ඩයල් එකක් ඇහුවා මොකක්ද බැලුවේ කියලා. මම කිව්වා ගොවිජන රක්ශනේ කියල. වාහනේට ඉන්ෂුවරන්ස් එකක් දාගන්නද ඇහුවා. මම කිව්වා ඔව් කියලා. දැන් ඒක එතන නෑ දැන් තියෙන්නේ පල්ලෙහා කැන්ටිම ගාව කිව්වා. ඔයා මෙතනින් ලිෆ්ට් එක අරගෙන පහලට ගිහිල්ලා එතනින් කැන්ටිම පැත්තෙන් ගිහිල්ලා යන්න ඕන. එන්නකෝ පෙන්නන්න කියල උඩ තට්ටුවේම ජනේලයක් ගාවට ගිහිල්ලා පෙන්නුවා අන්න අතන තියෙන්නේ කියලා. ඔතන පඩිපෙළෙනනුත් යතහැකි කමක් නෑ ඔයා ලිෆ්ට් එකේ යන්නකෝ, මහන්සිත් ඇතිනේ. කියල තව ඒකෙ වැඩ කරන මනුස්සයෙක් ආව ලිෆ්ට් එකේ යන්න. එයාට බාරදුන්නා මාව ගිහිල්ලා ගොවිජන එක පෙන්නන්න කියල. සිකුරිටිලත් නෙමෙයි මේ හොඳට ෂර්ට් එක යට කරගෙන හිටපු ඔෆිස් වැඩ කරන ඩයල්.
අනුර කුමාරයා CCTV ගහලා ඔත්තු බලනවද දන්නේ නෑ මුන් හරියට කස්ටමර් සර්විස් එක දෙනවද කියල. අම්මෝ දෙයියන්ට වගේ සලකන්නේ දැන්..
ගිහිල්ලා ගුගල් මැප් එකේ 5 stars rating එකක් දාන්න ඕන...![]()
@Walter White @Kalegana මෙන්න මේක පොඩ්ඩක් බලන්න. වැදගත් නූලක්
මමත් මේ කල්පනා කරන්නේ මොකක්ද මේ වේස "ගොවිජන රක්ශනේ" කියන්නේ කියලා?
ඔය දීලා තියෙන්නේ සුපිරි උත්තර ටිකක්..@Walter White @Kalegana මෙන්න මේක පොඩ්ඩක් බලන්න. වැදගත් නූලක්
අපිට නොකිව්වට පුරන් කුඹුරක්වත් හානව ඇතිමමත් මේ කල්පනා කරන්නේ මොකක්ද මේ වේස "ගොවිජන රක්ශනේ" කියන්නේ කියලා?
ප.ලි : කැන්ටිමේ ලොකුවට "ප්ලෙන්ට් හතරම රුපියල් 20යි" ලෙස ගසා තිබුණි
ඔව් තර්ඩ් පාටි තමා. බෙනිෆිට් ඉතින් ආදායම් බලපත්රේ ගන්න තැනින්ම ඉන්ෂුවරන්ස් එක ගතහැකි. හතර වටේ දුවන්න ඕන නෑ. 550යි බයික්කෙට.3rd පාටි එකක්ද
ගොවිජන රක්‍ෂනේ කීයද? බෙනිෆිට් මොනවද?
රක්ෂණ කාඩ් එක නම් මේ වෙලාවෙම දෙන්නෙ නෑ. ගෙදරට තැපෑලෙන් එවන්නම් මහත්තයා.ඔව් තර්ඩ් පාටි තමා. බෙනිෆිට් ඉතින් ආදායම් බලපත්රේ ගන්න තැනින්ම ඉන්ෂුවරන්ස් එක ගතහැකි. හතර වටේ දුවන්න ඕන නෑ. 550යි බයික්කෙට.
දුන්න බන්.. ඒ වෙලාවෙම ප්‍රින්ට් එක ගහලා දෙනවා.රක්ෂණ කාඩ් එක නම් මේ වෙලාවෙම දෙන්නෙ නෑ. ගෙදරට තැපෑලෙන් එවන්නම් මහත්තයා.![]()
හකෝ මට මුං දුන්නෙ නෑනේ. ගෙදෙට්ට තැපෑලෙන් එවන්නම් කියලා මාසෙකට පස්සෙ කාඩ් එක තැපෑලෙන් ආවෙ. එතකන් ටෙම්පරියක් දුන්න. අපි අඩු කුලේ හින්ද වෙන්න ඇති.දුන්න බන්.. ඒ වෙලාවෙම ප්‍රින්ට් එක ගහලා දෙනවා.

ක්ලේම් ගද්දි කොහොමද ගෙවන්නේ? ඒ ගැන විස්තර අහලා බැලුවේ නැද්දඔව් තර්ඩ් පාටි තමා. බෙනිෆිට් ඉතින් ආදායම් බලපත්රේ ගන්න තැනින්ම ඉන්ෂුවරන්ස් එක ගතහැකි. හතර වටේ දුවන්න ඕන නෑ. 550යි බයික්කෙට.
Card එකක් දෙනවද?දුන්න බන්.. ඒ වෙලාවෙම ප්‍රින්ට් එක ගහලා දෙනවා.