අද කච්චේරියට ගියානේ...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    බයික්කේ ලයිසන් අලුත් කරගන්නයි ඉන්ෂුවරන්ස් එක දාගන්නයි කච්චේරියට ගියා. ගොවිජන රක්ශනේ දාන්න උඩ තට්ටුවට ගියාම වෙනදා තිබ්බ තැන පොට් එක නෑ. පස්සේ වැඩ කරන ඩයල් එකක් ඇහුවා මොකක්ද බැලුවේ කියලා. මම කිව්වා ගොවිජන රක්ශනේ කියල. වාහනේට ඉන්ෂුවරන්ස් එකක් දාගන්නද ඇහුවා. මම කිව්වා ඔව් කියලා. දැන් ඒක එතන නෑ දැන් තියෙන්නේ පල්ලෙහා කැන්ටිම ගාව කිව්වා. ඔයා මෙතනින් ලිෆ්ට් එක අරගෙන පහලට ගිහිල්ලා එතනින් කැන්ටිම පැත්තෙන් ගිහිල්ලා යන්න ඕන. එන්නකෝ පෙන්නන්න කියල උඩ තට්ටුවේම ජනේලයක් ගාවට ගිහිල්ලා පෙන්නුවා අන්න අතන තියෙන්නේ කියලා. ඔතන පඩිපෙළෙනනුත් යතහැකි කමක් නෑ ඔයා ලිෆ්ට් එකේ යන්නකෝ, මහන්සිත් ඇතිනේ. කියල තව ඒකෙ වැඩ කරන මනුස්සයෙක් ආව ලිෆ්ට් එකේ යන්න. එයාට බාරදුන්නා මාව ගිහිල්ලා ගොවිජන එක පෙන්නන්න කියල. සිකුරිටිලත් නෙමෙයි මේ හොඳට ෂර්ට් එක යට කරගෙන හිටපු ඔෆිස් වැඩ කරන ඩයල්.

    අනුර කුමාරයා CCTV ගහලා ඔත්තු බලනවද දන්නේ නෑ මුන් හරියට කස්ටමර් සර්විස් එක දෙනවද කියල. අම්මෝ දෙයියන්ට වගේ සලකන්නේ දැන්.. 🥴

    ගිහිල්ලා ගුගල් මැප් එකේ 5 stars rating එකක් දාන්න ඕන... 🙄
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444

    ඇන්ටිත් එක්කද?
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    kachcheriye anta parak line un nadda

    Organized Crime Ok GIF by Law & Order
     
    • Wow
    Reactions: Heshan Daminda

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,588
    113
    ගිහිල්ලා ගුගල් මැප් එකේ 5 stars rating එකක් දාන්න ඕන... 🙄
    5 stars rating එකක් දෙන්න කලබල වෙන්න එපා , ඔය රජයේ ආයතනවල ඉන්න උන් අහස වගේ , මේ හොඳට ඉන්නවා තව පොඩ්ඩකින් යක්කු වගේ , එනිසා තව දවසක් දෙකක් ඕකට ගිහින් බලපන් මුන් හරියට කස්ටමර් සර්විස් එක දෙනවද කියල, ඊට පස්සේ දාපන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    බයික්කේ ලයිසන් අලුත් කරගන්නයි ඉන්ෂුවරන්ස් එක දාගන්නයි කච්චේරියට ගියා. ගොවිජන රක්ශනේ දාන්න උඩ තට්ටුවට ගියාම වෙනදා තිබ්බ තැන පොට් එක නෑ. පස්සේ වැඩ කරන ඩයල් එකක් ඇහුවා මොකක්ද බැලුවේ කියලා. මම කිව්වා ගොවිජන රක්ශනේ කියල. වාහනේට ඉන්ෂුවරන්ස් එකක් දාගන්නද ඇහුවා. මම කිව්වා ඔව් කියලා. දැන් ඒක එතන නෑ දැන් තියෙන්නේ පල්ලෙහා කැන්ටිම ගාව කිව්වා. ඔයා මෙතනින් ලිෆ්ට් එක අරගෙන පහලට ගිහිල්ලා එතනින් කැන්ටිම පැත්තෙන් ගිහිල්ලා යන්න ඕන. එන්නකෝ පෙන්නන්න කියල උඩ තට්ටුවේම ජනේලයක් ගාවට ගිහිල්ලා පෙන්නුවා අන්න අතන තියෙන්නේ කියලා. ඔතන පඩිපෙළෙනනුත් යතහැකි කමක් නෑ ඔයා ලිෆ්ට් එකේ යන්නකෝ, මහන්සිත් ඇතිනේ. කියල තව ඒකෙ වැඩ කරන මනුස්සයෙක් ආව ලිෆ්ට් එකේ යන්න. එයාට බාරදුන්නා මාව ගිහිල්ලා ගොවිජන එක පෙන්නන්න කියල. සිකුරිටිලත් නෙමෙයි මේ හොඳට ෂර්ට් එක යට කරගෙන හිටපු ඔෆිස් වැඩ කරන ඩයල්.

    අනුර කුමාරයා CCTV ගහලා ඔත්තු බලනවද දන්නේ නෑ මුන් හරියට කස්ටමර් සර්විස් එක දෙනවද කියල. අම්මෝ දෙයියන්ට වගේ සලකන්නේ දැන්.. 🥴

    ගිහිල්ලා ගුගල් මැප් එකේ 5 stars rating එකක් දාන්න ඕන... 🙄
    Uba disabled kiyala hithuwada dn ne 😞
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    5 stars rating එකක් දෙන්න කලබල වෙන්න එපා , ඔය රජයේ ආයතනවල ඉන්න උන් අහස වගේ , මේ හොඳට ඉන්නවා තව පොඩ්ඩකින් යක්කු වගේ , එනිසා තව දවසක් දෙකක් ඕකට ගිහින් බලපන් මුන් හරියට කස්ටමර් සර්විස් එක දෙනවද කියල, ඊට පස්සේ දාපන්
    matanam bn dan lankawe anduwe ewatath wada private ewa awul. lagadi finace ekkta giya ude 8.30 withara eke ewun unge katha. thawa ewun wagayak ehe patthe thiyan room ekata giya 8.45 wage kama kanda. customerslata hika unath un unge wada. private hodayi hodayi kiyala dan un uda gihin. anduwe un eye athin ida wada hodayi. problem than thiyanawa