අද කඩවත Highway Exit පෝලිම😥

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,003
    27,627
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලෝන්ග් වීකෙන්ඩ් වලට ට්‍රිප් යන්න මොලේ අමාරුවක් තියෙන්න ඕන.
    ඇනුවල් ලිවුස් තියෙන්නේ ඕවට තමා
     
    • Like
    Reactions: Cypress and acryan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    JEALOUS NE PUTHA
    gihilla toilet eka hodapan

    ඔව් බන්. අපි මේ බංකොළොත් රටවල් වල කන්නවත් නැතුව, තෙල් ටික, ගෑස් ටික නැතුව, වාහන නැතුව ඉන්දෙද්දි ලංකාවෙ සුපිරි නායකයො ලංකාව සුරපුරයක් කරල තියෙන හැටි දැක්කම ජෙලස් තමයි. 😞😞

    කොහෙද මේ ඕසි අගමැතියා ක්වාටස් එකේ කොල්ලන්ගෙ පුකවල් අතගගා ඉන්නවනේ. රට ඉවරයි. 😔😔
     
    • Haha
    Reactions: ITGuy25 and Cypress

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Wahinawa ekka bung. Long weekend trip nodagena gedara wadak karaganna eka thama honda.

    nathnam ohoma 4 day ekake awoth langa ratakata tour ekake dala enna thiyanne :rolleyes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    Trip yana vibe ekak enawada ban me grey sky ekata.patta kamaliy
    මරුනෙ ඒ වයිබ් එක.

    ලෝන්ග් වීකෙන්ඩ් වලට ට්‍රිප් යන්න මොලේ අමාරුවක් තියෙන්න ඕන.
    ඇනුවල් ලිවුස් තියෙන්නේ ඕවට තමා
    Not everyone has those luxuries machan. People try to enjoy their lives whenever they can. You can't complain without knowing every detail.
    ------ Post added on Sep 29, 2023 at 12:25 PM

    ඒක නෙමෙයි දන්නැතුව ඔය පෝලිම මග ඇරුනොත් මොකද බන් කරන්නෙ?
    ------ Post added on Sep 29, 2023 at 12:26 PM