අද කන ලයින් එකක් තියෙන්නේ

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ගංජා ජෙප්පෝ කොහොමත් කැමති රට කොහොම හරි පරාජය වෙන එකට. තොපිට පුදුම අමාරුවක් තියෙන්නේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    finland ඉඳන් match එක බලන link එක දාපන් පොන්ස්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගංජා ජෙප්පෝ කොහොමත් කැමති රට කොහොම හරි පරාජය වෙන එකට. තොපිට පුදුම අමාරුවක් තියෙන්නේ.
    ඔව් එක එක්තරා පුකේ අමාරුවක්
    උබ දැක්කේ නන්ද මම ටිපර් පාක් කරනන් තැනක් හැදුවා...

    :lol: :lol: :lol:

    නෑම්බියාවෙනුත් කෑවනෙ කියල හිත හදාගනින්
    ටීම් එකේ නෙමේ බන් මේ වරද තියෙන්නේ.
    ටීම් එකක් වැරදි පාරක් යනෝ නම් හදන්න ඕනේ මිනිස්සු නේ ඊට උඩින් ඉන්නේ
    එක කාලයක් සුමති බල්ල්ලා කැවා . දැන් මොකාද ඉන්නේ බන් ?
    ------ Post added on Nov 25, 2022 at 5:57 PM

    Ado this is too bad ban
    ------ Post added on Nov 25, 2022 at 5:58 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ඔව් එක එක්තරා පුකේ අමාරුවක්
    උබ දැක්කේ නන්ද මම ටිපර් පාක් කරනන් තැනක් හැදුවා...

    :lol: :lol: :lol:

    ටීම් එකේ නෙමේ බන් මේ වරද තියෙන්නේ.
    ටීම් එකක් වැරදි පාරක් යනෝ නම් හදන්න ඕනේ මිනිස්සු නේ ඊට උඩින් ඉන්නේ
    එක කාලයක් සුමති බල්ල්ලා කැවා . දැන් මොකාද ඉන්නේ බන් ?
    ------ Post added on Nov 25, 2022 at 5:57 PM

    Ado this is too bad ban
    ------ Post added on Nov 25, 2022 at 5:58 PM
    අපි නම් දන්නෙ නෑ. බලන්නෙත් නෑ. මේ ත්‍රෙඩ් එක දැක්කමයි ස්කෝර් බැලුවෙ. රිදිලා ඉන්නෙ හොඳටම.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    park karanne na. kakka bettak dala yanna awe umbata kanna. dan kapan jeppo.
    උබට බෙට්ට යානොද බන් ඉතින් ?

    අපි නම් දන්නෙ නෑ. බලන්නෙත් නෑ. මේ ත්‍රෙඩ් එක දැක්කමයි ස්කෝර් බැලුවෙ. රිදිලා ඉන්නෙ හොඳටම.
    උබට තේරෙන්නේ නැද්ද මේ ත්‍රෙඩ් එක පන් එකක් යන්නේ කියල
    ------ Post added on Nov 25, 2022 at 6:02 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    උබට බෙට්ට යානොද බන් ඉතින් ?

    උබට තේරෙන්නේ නැද්ද මේ ත්‍රෙඩ් එක පන් එකක් යන්නේ කියල
    ------ Post added on Nov 25, 2022 at 6:02 PM
    මම වගේ අහිංසකයොන්ව බයිට් කරන එකක් කියලා තේරුනා බන් තේරුනා. බයිට් වෙන්නයි ආවෙ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    වනිදුවට කෝල් කරපන් ඉක්මනට. කිපන් බලල මොනවා හරි කරන්න කියල. කෝල් කරාට අව්ලක් නෑ. උ බෝල දාද්දි උනත් ආන්සර් කරනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම වගේ අහිංසකයොන්ව බයිට් කරන එකක් කියලා තේරුනා බන් තේරුනා. බයිට් වෙන්නයි ආවෙ
    අහිංසක?

    වනිදුවට කෝල් කරපන් ඉක්මනට. කිපන් බලල මොනවා හරි කරන්න කියල. කෝල් කරාට අව්ලක් නෑ. උ බෝල දාද්දි උනත් ආන්සර් කරනවා.
    එහෙම හොදද?
    ------ Post added on Nov 25, 2022 at 6:18 PM