විදුලි සැපයුම යථාතත්වයට !
හය පැයක කුරිරු විදුලි විසන්ධි සාපයෙන් රට මුදවාගනිමින් විදෙස් හා විපක්ස කුමන්ත්‍රණ පරදා, සියළු විදුලි කම්බි එක්සේසත් කරමින් නැවත ත්‍රීසිංහලයම ඒකාලෝක කළ ,
චීන ජනාධිපති සී ජිං පිං මැතිතුමා, අතිගරු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ස, මුදල් ඇමති බැසිල් රාජපක්ස, චමල් රාජපක්ස, නාමල් රාජපක්ස, සසේන්ද්‍ර රාජපක්ස, යෝසිත රාජපක්ස, රෝහිත රාජපක්ස, බානුක රාජපක්ස මහත්වරුන්ටත්,විදුලිබල බලසක්ති අමාත්‍යතුමන්ලාටත්, තිස්ස කුට්ටිආරච්චි මැතිඳුන්ටත් අපගේ ස්තුතිය පුදකර සිටිමු.
ආයුරක්කන්තු ආවඩා !
#මාරවැඩේලංකාවටවුණේ #අපිතමෛහොඳටමකළේ #අපිහම්බකලොත්අපිබොනවා