අද කරන්ට් ගියෙ වෙනද කපන වෙලාවටමද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැපුවේ නෑ බන් 9ට කපන්න නම් තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    තාම කපලා නෑ.

    කැපුවේ නෑ බන් 9ට කපන්න නම් තියෙන්නේ
    ගොඩක් උන්ට එහෙම නෙ සමහරුන්ට කපලම නෑ. ආයෙ පිස්සු නටල එක දිගට දවසම කපයි තෙල් ඉවර උනාම
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගොඩක් උන්ට එහෙම නෙ සමහරුන්ට කපලම නෑ. ආයෙ පිස්සු නටල එක දිගට දවසම කපයි තෙල් ඉවර උනාම
    වර්ජනේ හින්දා ගාමන්ට් එහෙම වහලා නේ.එච්චර ඉල්ලුමක් නැතුව ඇති.එක්කෝ මුන් පිස්සුවක් කෙලිනවා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ගොඩක් උන්ට එහෙම නෙ සමහරුන්ට කපලම නෑ. ආයෙ පිස්සු නටල එක දිගට දවසම කපයි තෙල් ඉවර උනාම
    අරුන් වර්ජනය නිසා කපන්නේ නෑ. එකපාරම කෙලවෙලා යයි. :lol: :lol: