අද කස්ටිය නුගේගොඩට

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    යකෝ සිංහලු මෙච්චරද? කොටුව ස්ටේෂන් එකේ මීට වඩා මිනිස්සු ඉන්නවා. මේ නුගේගොඩ මාකට් එකට බඩු ගන්න ආපු සෙනග. :rofl::rofl::rofl::rofl:

    අපේ ආච්චිගේ මල ගෙදෙරට මීට වඩා සෙනග ආව....අපරාදේ ආච්චි මලේ...නැත්තන් අගමැති කමට ඉල්ලන්න තිබුන ..!!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Dec 28, 2014
    763
    95
    0

    will see balapan minissunta traffic nisa baiyo hodata ahagannawa ada... api dan ethanatama awa minissu hodata bainawa wadak karagannath na kiyala... mahinda kiuwata dan ethana inne sonnawanshayai, ponnampilai anaatha ballo 2na ne... mahinda awa nam senaga enna thibba... ethana apu minissuth kiyanawa api hithuwe mahinda ei kiyala..:yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    will see balapan minissunta traffic nisa baiyo hodata ahagannawa ada... api dan ethanatama awa minissu hodata bainawa wadak karagannath na kiyala... mahinda kiuwata dan ethana inne sonnawanshayai, ponnampilai anaatha ballo 2na ne... mahinda awa nam senaga enna thibba... ethana apu minissuth kiyanawa api hithuwe mahinda ei kiyala..:yes::yes:

    අනේහ් පනික්කිරාලගෙ ඉතුරු ඡන්ද ටික.... :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    nugegoda-rally-nethfm-3.jpg

    යකෝ කොහොමෙන්හරි 5001 වත් එක්කං වරෙන් සල්ලි දීල හරි කමක් නෑ සාලියගේ දේශපාලනේ අහවර කරන්න :angry: පොන්න විමල නැතුව වෙන එකෙක් කළා නම් සෙනග එනවා සොන්නවංශ බල්ලා දැක්ක ගමන් ජනතාව දුප් බල්ලා :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අපේ ආච්චිගේ මල ගෙදෙරට මීට වඩා සෙනග ආව....අපරාදේ ආච්චි මලේ...නැත්තන් අගමැති කමට ඉල්ලන්න තිබුන ..!!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රාජපකස මළගෙදර නම් කොහොමත් ඔයිට වඩා එනවා. මේක සොන්නවංශ සොන්නදැක්මක්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    nugegoda-rally-nethfm-3.jpg

    ඊයා යකෝ මුන් මේකට මේ දවස්වල විලිරුදාව හැදිලා දැගලුවේ .පාරේ නයි නටවන එවුන් ගාවට මීට වැඩිය සෙනග එනවා .:lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Biyanta kakka gihin tiyenne dan

    මදෑ අගමැති වෙන්න හැදුව.....එහෙනම් ඉතින් දකුණු පළාත් සභා චන්දෙදි මහා ඇමති වෙන්න හරි බලමු.....එකත් බැරි උනොත් තංගල්ල ප්‍රාදේශීය සභාවට හරි ඉල්ලලා බලමු සභාපති කමට....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පව් එරෝසන්ට රිදිලා රේප් කපල ගිහිල්ල.....රේප් කන්නද බොලව්??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ado dan senaga pirila :cool::cool::cool:

    :rofl::rofl: හෙන සන්තොසයිනේද අනේ බන් උබත් :rofl::rofl: මද්යස්ත කියා කියා :rofl::rofl:
    ගමේ කොල්ල නිසා එතින් එතනින් එහාට මුකුත් කියන්න ඕනි නැහැ
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ??? කෝ මේ සහජීවන පොන්නයෝ??? කෝ මේ හම්බයෝ????
     
    Similar threads