අද කස්ටිය නුගේගොඩට

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    senagin kiyanna puluwan nam presidental election eka loooka hora dinum :D
    yako dan lankaawe un issara tharam moda na bng :P
    maru senagak habai ne inne ;)
    othanata cocacola tikak genicha nam vikuna ganna tibba :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්න විමලේ ආපහු ජනාධිපතිවරණයක් ඉල්ලනවා :rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    pala pala kellage akkaata gahanna vidiyak hoyapan deshapalana magulak katha nokara:lol:

    අට වෙනිදගෙන් පස්සේ දැන් තමයි උබලට පන ඇවිල්ලා තියෙන්නේ පව් යකෝ උබලා දැන් මහින්ද අගමැතිද?:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අට වෙනිදගෙන් පස්සේ දැන් තමයි උබලට පන ඇවිල්ලා තියෙන්නේ පව් යකෝ උබලා දැන් මහින්ද අගමැතිද?:rofl:

    mokak? 8 wenidaayi passe mama hamadama hitiyaa hitiyeth deshapalana thread wala balapan hama thread ekakama mata tag watilaa nadda kiyaala
    wedanawata path una ayage adawadiyawa tag walin puluwan balaa ganna :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    man innawaah sudah:rofl: mokoh wenneh
    ඔහේ ඉදන් හරියන්නෙහ් නැහැ අප්පච්චි බෙරගන්නහ් ල0කාවටහ් වරෙන්
    ඔය නුගේගොඩ ඉඳන් සජීවීව අමතන්නේ :rofl:
    :rofl::rofl: කො කොහෙදහ් මුටත් ටිකක් විමලෙගේ ෆෙස් කට් ඇති සුවර් එකටමහ් උවගෙමහ් වැඩනෙහ් කරන්නෙහ්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mokak? 8 wenidaayi passe mama hamadama hitiyaa hitiyeth deshapalana thread wala balapan hama thread ekakama mata tag watilaa nadda kiyaala
    wedanawata path una ayage adawadiyawa tag walin puluwan balaa ganna :lol:

    :rofl:mama nam tag demme ne

    Capture017.jpg
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒකට තමා ඔයි විවස්තාව වෙනස් කරන්නෙ දින 100 දීල තියෙන්නෙ ඒකට , ඊට පස්සෙ ඉන්නෙ විධායක අගමැති ජනාධිපතිට පුලුවන් ඇමති කෙනෙක් යටතට වෙලා පිනා වගේ ඉන්ඩ.
    විධායක අගමැති. ? :lol: බයියා උඹලව අන්දලා තියනවා ඇන්දිල්ලක් ආයි නෑ සුපිරියටම. ගොන් වාහෙලා :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔහේ ඉදන් හරියන්නෙහ් නැහැ අප්පච්චි බෙරගන්නහ් ල0කාවටහ් වරෙන්

    :rofl::rofl: කො කොහෙදහ් මුටත් ටිකක් විමලෙගේ ෆෙස් කට් ඇති සුවර් එකටමහ් උවගෙමහ් වැඩනෙහ් කරන්නෙහ්

    appachchi namallage ne ban rate deshapalakayoda ubalage appachchi:P
    :rofl:mama nam tag demme ne

    Capture017.jpg

    :cool:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හිටපු ජනපති රැලියට සහභාගී වූ ජනතාවට එවූ විශේෂ පණිවිඩය
    "රටේ ජනාධිපති ලෙස සිටියදී මා හමුවන්නට නොපැමිණි බොහෝ හිත හොඳ මිනිසුන්ද පසුගිය සති කිහිපයේ දුරකතර ගෙවාගෙන මා බලන්නට පැමිණ මගේ හිතවත්කම ප්‍රකාශ කිරීම ජීවිතයේ මා ලද අලුත්ම ජයග්‍රහණය බව කීමට මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නෙමි. මීට අමතරව මට පැවසූ එක් පොදු කාරණය නම් අප මේ භුක්ති විඳින්නේ පරාජයක් නොව කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් බවයි. පරාජය පරාජයක් ලෙස පිළිගන්නට මම කිසිසේත් පසුබට නොවෙමි. මන්ද පරාජය මට නුහුරු නොවන බැවිනි. එසේම අවමානයද මට නුහුරු දෙයක් නෙවෙයි. හිර ගෙය පවා මට නුහුරු දෙයක් නෙවෙයි. මගේ ජනතාව වෙනුවෙන් මා මේ සියල්ලම විඳ පුරුදුව ඇති බව ඔබ සැම දෙනාම දන්නා කරුණක්. ඒ ආකාරයට බොහෝ දෙනාට නුහුරු බොහෝ දෙනා අත්විඳ නොමැති අභිමානනීය ජයග්‍රහණයන්ද මට නුහුරු දෙයක් නෙවෙයි.

    බොහෝ දෙනා පරාජයට හුරු වූවන් වුවත් සැබෑ අභිමානවත් ගෞරවනීය ජයග්‍රහණයක හිමිකරු විය හැක්කේ අභිමානනීය නායකයකුට පමණක් බව මගේ හැඟීමයි. මම ඒ අභිමානවත් ජයග්‍රහණ භුක්ති විඳීමේ අවස්ථාවන් ලද අයෙකු බව ආඩම්බරයෙන් කියා සිටිමි. 2005දී මා ලැබුවේ අසීරු ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය මට ලබාදුන් රටට ජනතාවට මම ලබාදුන් ජයග්‍රහණය වන්නේ 2009දී කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කොට රට මරණ භයෙන් ගලවා ගැනීමයි. එයට කළගුණ සැලකීමක් වශයෙන් 2010දී වැඩි ඡන්ද ලක්ෂ 18ක ජයග්‍රහණයක් රටේ ජ නතාව මට ලබාදුන් අතර ඒ වෙනුවෙන් රටේ ජනතාවට මම නැවත ලබාදුන්නේ රට මහා පරිමාණ සංවර්ධන මාවතකට රට විවෘත කිරීමයි.

    ඒ මහා ජයග්‍රහණ ආපසු හරවන්නට සිදු කරන ලද කුමන්ත්‍රණ සාර්ථක විය. අද අප අත්විඳිමින් සිටින්නේ රටට එරෙහිව සිදු කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵල මිස පරාජයක් නොවන බව මමද පිළිගනිමි. උපන් ගෙයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වන මම අදටත් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය නොවූ බවයි. පාර්ලිමේන්තුව තුළ අද පවතින සුළුතර ආණ්ඩුව හා තුනෙන් දෙකක් ඇති විපක්ෂය දෙස බැලූ විට ඔබට එය පැහැදිළි වනු ඇත. රට වෙනුවෙන් කැපවෙන ඔබගේ ඒ අපේක්ෂාවන් නොසලකා සිටීමේ හැකියාවක් මට නොමැති බව මම අවධාරණය කරමි. ශ්‍රී ලනිපය ප්‍රමුඛ එජනිස මහජන සහ නායක බලවේග මේ දිගු කරන සහෝදරත්වයේ දෑත් ගෞරවයෙන්ද සුපුරුදු ලෙංගතුකමින් වැළඳගන්නා බව මම යළිත් ප්‍රකාශ කරමි. "
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සිංහයෙක් එනවා කිව්වා. තාම zoo එකේ ඉඳලා මග එනවා ඇති නේද? :rofl:

    බල්ලෙක් නම් පො*ස්ගේ ගෙදර ගිහින් පො*ස්ගේ අ*මට *කනවා දැක්කා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඒකට තමා ඔයි විවස්තාව වෙනස් කරන්නෙ දින 100 දීල තියෙන්නෙ ඒකට , ඊට පස්සෙ ඉන්නෙ විධායක අගමැති ජනාධිපතිට පුලුවන් ඇමති කෙනෙක් යටතට වෙලා පිනා වගේ ඉන්ඩ.
    මේකත් අර උඹේ කතිප‍ය්‍යාධිකාරය ද මොකක්ද එක වගේ එකක්ද ???
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අප්පච්චි එන්නෙ නැතුවත් මෙච්චර ආවනං අප්පච්චි ආවම යහපාලන පොන්ස්ලට රෙන්න ගූ නැති වෙනවා
     

    Similar threads