අද කාලෙට ගැලපෙන ආදර්ශමත් සින්දුව

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    අද කාලෙට ගැලපෙන ආදර්ශමත් සින්දුව

    ඔය මගුල තියන්නේ නැතුව බලලා යමන් වැදගත් දෙයක් ...

    අද කාලෙට ගැලපෙන විදිහට කරලා තියන හොද වීඩියෝ එකක්..
    අනිවා බලපල්ලා.... කෙල්ලෝ විශේෂයෙන් මේවා හොද පාඩම්.....

    මේවා බලලවත් ගෙදර ඉන්න , දන්නා කියන අක්කලා , නන්ගිලාව හදාගනිල්ලා...... :sorry::sorry::sorry::sorry:

    ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෙම නෑ... :no:
     
    Dec 28, 2013
    94
    11
    0
    මේ වීඩියෝ එකේ හැටියට නම් මේකේ ඉන්න ගෑණි හෙන වේෂියක් නේ බන් .
    තමන්ගේ මහත්තයට වැඩ රාජකාරි නිසා මේකිට ලිංගික ආශාවන් සන්තර්පණය කර ගන්න බැරි උනා කියල වෙන කොල්ලෝ එක්ක ගියහම හරි ද ?
    යකෝ අපි සල්ලි හම්බ කරන්නේ අපිට කන්න නෙමේ .
    ගෑණිව , ළමයින්ව ජිවත් කරන්න .
    ගෑණුන්ව ලිංගික වශයෙන් සතුටු කරන්න ඕනේ තමයි .
    නමුත් ඒ හැමදේටම වඩා රස්සාව කරන් ඉන්න ඕනේ ඉස්සෙල්ල .
    නැත්නම් ජිවත් වෙන්නේ කොහොමද ?

    ගෑණු මේවා තේරුම් ගන්න ඕනේ .
    උන්ට ආතල් ඕනේ උනා කියල ඕවා දිදී ඉදියොත් උන්ව ජිවත් කරවන්නේ කන්න දෙන්නේ කව්ද ?

    මන් මේ කමෙන්ට් එක දැම්මේ මේ වීඩියෝ එකේ තියන දේට අනුකුලව හොදේ . :)
     
    අද කාලේ ගනුන්ට,කෙල්ලොන්ට මොලේ නෑ බන්., සමාජේ ගැන මෙලෝ දැනුමක් නෑ...
    උන් ඉන්නේ සුරංගනා ලෝක වල..
    ඉක්මනින් මොකක් හරි වලක වැටෙනවා...
    ඊට පස්සේ තමා මොලේ පදෙන්නේ....
    එතකොට ඉතින් පරක්කු වැඩියි.....