අද කාලෙ කොල්ලෙක් ගොඩයනවනං ඉතිං

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    hari bn ela
    හරි බං ආතල් එකට කිවුවේ .... කෙල්ලේ ගැන මාස 2න් තුනෙක් අදුරගන්න බෑ අඩුම ගානේ මාස 6ක් 7ක් යනවා ඒකිට බය චකිතය නැති උනාම මවා පාන ගතිය නැති වෙලා ස්වාභාවික විදිහට ඉන්න ගන්නවා එතනදි තමයි හොද නරක ජජ් කරන්න පුළුවන් වෙන්නේ!
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    හරි බං ආතල් එකට කිවුවේ .... කෙල්ලේ ගැන මාස 2න් තුනෙක් අදුරගන්න බෑ අඩුම ගානේ මාස 6ක් 7ක් යනවා ඒකිට බය චකිතය නැති උනාම මවා පාන ගතිය නැති වෙලා ස්වාභාවික විදිහට ඉන්න ගන්නවා එතනදි තමයි හොද නරක ජජ් කරන්න පුළුවන් වෙන්නේ!
    danatath eya normal!!!!!!!!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,104
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කල්පණා කළේ මගේ දුව දෙන කාලෙට මොකද කරන්නේ කියලා.
    එකී කොහොමත් කළු කැත සිංහලුන්ට කැමති නෑ. තව ලොකු වෙලා කෙන්යා වලින්ම හොයාගනියි.
    එහෙම වුනොත් ලොකුවට වෙඩින් අරං, එක එකාට කන්න දීලා, බැනුන් අහලා, දෑවැදි දීලා බාර ඔප්පුකරන්න ඕනේ නෑ.

    කොල්ලත් කළු කැත ගෑනුන්ට කැමති නෑ. ඒකත් කෙන්යා වලින්ම එකක් හොයාගනියි.
    ඒ අතින් මට ප්‍රශ්න අඩුයි. 🇰🇪 :love2:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මම කල්පණා කළේ මගේ දුව දෙන කාලෙට මොකද කරන්නේ කියලා.
    එකී කොහොමත් කළු කැත සිංහලුන්ට කැමති නෑ. තව ලොකු වෙලා කෙන්යා වලින්ම හොයාගනියි.
    එහෙම වුනොත් ලොකුවට වෙඩින් අරං, එක එකාට කන්න දීලා, බැනුන් අහලා, දෑවැදි දීලා බාර ඔප්පුකරන්න ඕනේ නෑ.

    කොල්ලත් කළු කැත ගෑනුන්ට කැමති නෑ. ඒකත් කෙන්යා වලින්ම එකක් හොයාගනියි.
    ඒ අතින් මට ප්‍රශ්න අඩුයි. 🇰🇪 :love2:
    😏
    🐘 ekko one na 👀
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම කල්පණා කළේ මගේ දුව දෙන කාලෙට මොකද කරන්නේ කියලා.
    එකී කොහොමත් කළු කැත සිංහලුන්ට කැමති නෑ. තව ලොකු වෙලා කෙන්යා වලින්ම හොයාගනියි.
    එහෙම වුනොත් ලොකුවට වෙඩින් අරං, එක එකාට කන්න දීලා, බැනුන් අහලා, දෑවැදි දීලා බාර ඔප්පුකරන්න ඕනේ නෑ.

    කොල්ලත් කළු කැත ගෑනුන්ට කැමති නෑ. ඒකත් කෙන්යා වලින්ම එකක් හොයාගනියි.
    ඒ අතින් මට ප්‍රශ්න අඩුයි. 🇰🇪 :love2:
    kenya.jpg

    මුං ලංකාවෙ උන්ට වඩා සුදුයිද? කොන්ඩෙත් නෑ, ගෑනු ද පිරිමිද කියලා හොයන්නත් බෑ.
    සල්ලි ඕනේ නෑ සුදුයි උසයිනම්...

    තව අරක්කු සිගරට් බොන්නේ නැතුව ගතිගුණ හොඳ වෙන්න ඕනේ..
    හ්ම්...
     
    • Haha
    Reactions: Solo Rider

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මම කල්පණා කළේ මගේ දුව දෙන කාලෙට මොකද කරන්නේ කියලා.
    එකී කොහොමත් කළු කැත සිංහලුන්ට කැමති නෑ. තව ලොකු වෙලා කෙන්යා වලින්ම හොයාගනියි.
    එහෙම වුනොත් ලොකුවට වෙඩින් අරං, එක එකාට කන්න දීලා, බැනුන් අහලා, දෑවැදි දීලා බාර ඔප්පුකරන්න ඕනේ නෑ.

    කොල්ලත් කළු කැත ගෑනුන්ට කැමති නෑ. ඒකත් කෙන්යා වලින්ම එකක් හොයාගනියි.
    ඒ අතින් මට ප්‍රශ්න අඩුයි. 🇰🇪 :love2:
    Kenya wala sinhalayek hari bangali,pakistan hari indian hari set wennat puliwan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,104
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kenya.jpg

    මුං ලංකාවෙ උන්ට වඩා සුදුයිද? කොන්ඩෙත් නෑ, ගෑනු ද පිරිමිද කියලා හොයන්නත් බෑ.

    හ්ම්...
    කමක් නෑ. ලංකාවේ උන්ට වඩා හොඳයි. කෝකටත් කෙල්ල ලොකුවෙනකොට පන්සල් යන එක නවත්තන්න ඕන. කළු කොට අනාතයෝ ඔක්කොම දායක සබාවේ. 🦊 🦊
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,104
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kenya wala sinhalayek hari bangali,pakistan hari indian hari set wennat puliwan
    උඹ හිතනවද මගේ දුව සිංහලයෙක්ට දුන්නත් අනික් කියපු වර්ගේ එකෙක්ට දෙයි කියලා😶.
    ඒකිට ඕනනං වැඩිම වුනොත් හැමදේම අතෑරලා පැනලා යන්න පුලුවං. ආයේ ළඟට ගන්නේ නෑ.
     
    • Wow
    Reactions: sakuntha1996