අද කාලෙ පොඩි අය?

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලංකාවේ පොඩි උට්ට්ට උට්ටිලා ගැන නම් කතා කරන්න එපා මිතුර
     
    • Haha
    Reactions: Draco Malfoy

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    meanwhile loku aya

    දැදුරුඔයේ දිය නාමින් පෙම්සුව විඳිමින් සිටි තරුණයකු සහ වයස්ගත කාන්තාවක පොලීසිය දැක බියවී කාන්තාව රෙදි ටිකද රැගෙන නිරුවතින්ම අසල කැලයට වැදි පලා යාමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසෙනික් වාර්තා වී තිබුණා.


    සිද්ධිය මෙසේය.

    මෙම පෙම්වතුන් යුවළ දියනාන මුවාවෙන් දැදුරුඔයේ අශෝභන ලෙස සිටින බවට ලැබුණ තොරතුරක් මත පොලීසිය එහි ගොස් ඇත.

    දුර තියාම පොලිස් නිලධාරීන් පැමිණෙනු දුටු වයස 65ක පමණ කාන්තාව නිරුවතින්ම දියෙන් ගොඩ වී දැදුරුඔය ඉවුරේ තබා තිබූ තම ඇඳුම් ටිකද රැගෙන අසල කැලයට වැදී පැනගිය බවද තිස්හතර හැවිරිදි තරුණයා යන්තමින් රෙදි කඩක් පටලවා ගත් බවද වාර්තා වේ.


    පසුව අනාවරණය වී ඇත්තේ දිය නෑමට දැදුරුඔයට පැමිණි තරුණයා සහ කාන්තාව එදිනම හඳුනාගෙන ඒ මොහොතේම ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක් මත එලෙස පෙම් සුව විඳිමින් සිට ඇති බවයි.