අද කාලේ කොල්ලෝ කෙල්ලෝ
මංච අද කාලේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් උන් ලව් කරනවා
බස් එකක නැග්ගත්
ක්ල්ස් එකකට ගියත් ගොඩක් කපල් දකින්න පුලුවන්
ඒත් උන් ඇත්තටහ ආදරේ කරනවාද??
අද ගොඩක් උන් කරන්නේ
කෙල්ලව දැක්කම ඒකිගේ ලස්සනට උසට පුකට තනට ආකර්ෂණය වෙනවා
ඊට පස්සේ ආකර්ෂණය නිසා අයිති කරගන්න හදනවා
කෙල්ලගේ පස්සෙන් ගිහින් චාටර් කලා අන්තිමේදි කෙල්ලගෙ කැමත්ත ගන්නවා
අන්තිමේදි ආකර්ෂණය නිසා අරහෙ මෙහේ ගිහන් ආතල් ගන්නවා
ටික කලක් යනකොට තමයි කොල්ල අර කෙල්ලට ආදරේ කරන්න පටන් ගන්නේ
හැබැයි ආදරේ කරන්න පටන් ගන්න කොට එක්කෝ කෙල්ල අනාථ වෙලා නැත්නම් වෙන අතක් බලාගෙන
මට හිතෙන විදහට ගොඩක් ලව් සීන් වල වෙන්නේ මෙහෙම කේස් එකක්
අද කාලේ උන් ආදරයයි
ආකර්ෂණයයි පටලවගෙන