අද කාලේ කොල්ලෝ කෙල්ලෝ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අද කාලේ කොල්ලෝ කෙල්ලෝ

    මංච අද කාලේ කො‍ල්ලෝ කෙල්ලෝ ගොඩක් උන් ලව් කරනවා
    බස් එකක නැග්ගත්
    ක්ල්ස් එකකට ගියත් ගොඩක් කපල් දකින්න පුලුවන්
    ඒත් උන් ඇත්තටහ ආදරේ කරනවාද??

    අද ගොඩක් උන් කරන්නේ
    කෙල්ලව දැක්කම ඒකිගේ ලස්සනට උසට පුකට තනට ආකර්ෂණය වෙනවා
    ඊට පස්සේ ආකර්ෂණය නිසා අයිති කරගන්න හදනවා
    කෙල්ලගේ පස්සෙන් ගිහින් චාටර් කලා අන්තිමේදි කෙල්ලගෙ කැමත්ත ගන්නවා
    අන්තිමේදි ආකර්ෂණය නිසා අරහෙ මෙහේ ගිහන් ආතල් ගන්නවා
    ටික කලක් යනකොට තමයි කොල්ල අර කෙල්ලට ආදරේ කරන්න පටන් ගන්නේ
    හැබැයි ආදරේ කරන්න පටන් ගන්න කොට එ‍ක්කෝ කෙල්ල අනාථ වෙලා නැත්නම් වෙන අතක් බලාගෙන
    ‍මට හිතෙන විදහට ගොඩක් ලව් සීන් වල වෙන්නේ මෙහෙම කේස් එකක්



    අද කාලේ උන් ආදරයයි
    ආකර්ෂණයයි පටලවගෙන
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    godak welawata teenage affairs break wenawa. 90% witara. eka tamai hati.
    school yana ayata love + real life gana idea ekak na.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔව් මචං ඉස්කෝලේ යන් එව්වෝ ලව් කරනවා කියලා හිතන් ඉන්නේ හරිම සුරංගනා කතාන්දරයක්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ආකර්ෂණය වෙන්නේ නැති ඒවාට ලව් කරන්න බැහැ,වයසක ආච්චිලා කොල්ලෝ සෙට් කරගන්නේ නැත්තේ එනිසා ,
    ආතල් ගන්න තම සම්බන්දකමක් ඇති කරන්නේ නැතිව 365 දවසෙම ආදරේ කියල විකාර හිත හිත කලේ කන්න එවෙඉ
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අනිවා මචං... සිරවට ආදරේ කරන කෙල්ලෝ අඩුයි....ගොඩක් අය ආදරේ කරන්නේ ලස්සනට..
    ඔය ගැන කතා කරලා වැඩක් නැ..
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සිරා බන් අද සැවොයි ගිය අපි සෙට් එක.. කෙල්ලො කොල්ලො ඇවිත් තියෙන්නෙ ෆිල්ම් බලන්න නෙමෙයි බඩු ගහන්න. පොඩී එව්වොත් හිටියා බන්.. කොල්ලො කැ*ම කුඩ්ඩො සෙට් එකක් වගේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඕවා ගැන කතා කරන්න එපා බං.. මේකෙ පට්ට අසහනකාරයො ටිකක් ඉන්නවා.. උඹගෙ අම්මා තාත්තා මතක් කරලා රෙප් දෙයි..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපෝ ඕවා ගැන කතා කරන්න එපා බං.. මේකෙ පට්ට අසහනකාරයො ටිකක් ඉන්නවා.. උඹගෙ අම්මා තාත්තා මතක් කරලා රෙප් දෙයි..

    ඒකනම් ඇත්ත බන්
    ඒත් ගොඩක් උන් ලව් කරනවා කියලා රූම් ගානේ ගිහින් වැඩේ චොර කරන්
    අධ්‍යාපනයත් කඩා කප්පල් කරගන්නවනේ බන්
     

    Nohim Ys

    Well-known member
  • ඔව් මචං ඉස්කෝලේ යන් එව්වෝ ලව් කරනවා කියලා හිතන් ඉන්නේ හරිම සුරංගනා කතාන්දරයක්

    සහතික ඇත්ත:yes:

    අපෝ ඕවා ගැන කතා කරන්න එපා බං.. මේකෙ පට්ට අසහනකාරයො ටිකක් ඉන්නවා.. උඹගෙ අම්මා තාත්තා මතක් කරලා රෙප් දෙයි..

    :yes::yes::yes::angry::angry::angry:

    ඒකනම් ඇත්ත බන්
    ඒත් ගොඩක් උන් ලව් කරනවා කියලා රූම් ගානේ ගිහින් වැඩේ චොර කරන්
    අධ්‍යාපනයත් කඩා කප්පල් කරගන්නවනේ බන්

    කතාකරලා වැඩක් නෑ බං පොඩි ඇච්චො බැච්චො ආදරය අර්ථ දක්වන විදිහ ගැන. ඔය සීන් හින්ද උන් ගහගන්නවත් එක්ක:no::angry:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    මොන පිස්සුද බන්..දැන් කාලේ කෙල්ලෝ ආතල් එකත් අරන්,පාඩම් වැඩත් කරගෙන පෙට්ටියත් කඩාගන්නවා....එච්චර දේවල් නෙමෙයි දැන් ඕව.....හරිම සිම්පල් ප්ලෑන් එකක්...කොල්ලගෙන හොදට දත ගලවල..අරහෙමෙහෙ ගිහින් යාලුවෝ ටිකටත් ආතල් එකක් එහම දීල....කොල්ලත් ඉතින් ආතල් අරගෙන....සුන්දරයි ජිවිතේ......