අද කාලේ ගායක ගායිකාවන්ගේ නිරුවත

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North




අවවාදයයි! - හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණි! මඩ ගැසීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

මඩ ගැහිල්ලක් නෙමේ බං :D ඇත්තනෙ කියල තියෙන්නෙ :D සින්දු ෆිල්ම් හැම මඟුලම සාර්ථක වෙන්නෙ කෑගහගෙන රඟන නළුවො ගායකයො හින්ද නෙමේ :D ඒව පිටිපස්සෙ ඉන්න මූ වගේ වැඩ්ඩො නිසා :D
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට මචෝ...:lol::lol:

    ලංකාවේ සීනි බෝල කාරයො ඔහොම තමා. දැන් එකෙක්ට හරියට ලයිව් කියාගන්න බෑ. ගූ හැත්තෑවයි. :angry:

    මෙන්න මේව නම් පට්ට ටැලන්ට්.:)

     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    පට්ට මචෝ...:lol::lol:

    ලංකාවේ සීනි බෝල කාරයො ඔහොම තමා. දැන් එකෙක්ට හරියට ලයිව් කියාගන්න බෑ. ගූ හැත්තෑවයි. :angry:

    මෙන්න මේව නම් පට්ට ටැලන්ට්.:)


    අන්තිම එකටනම් නැටවෙනවා නේ
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මඩ ගැහිල්ලක් නෙමේ බං :D ඇත්තනෙ කියල තියෙන්නෙ :D සින්දු ෆිල්ම් හැම මඟුලම සාර්ථක වෙන්නෙ කෑගහගෙන රඟන නළුවො ගායකයො හින්ද නෙමේ :D ඒව පිටිපස්සෙ ඉන්න මූ වගේ වැඩ්ඩො නිසා :D

    Ela machan
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    රෙප් දීපු කමෙන්ට්ස් දාපු ඔක්කෝටම බොහෝම ස්තුතියි!

    ඉස්සරහට ලැබෙන හැම හොද දෙයක්ම එළකිරියත් එක්ක බෙදාගමු. ජය වේවා.
     
    • Like
    Reactions: harindugamlath

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    ඔය මැනුවල් මික්සර් එකකින් ඔය වැඩේ කරන්න බැහැ. ලංකාවේ උන් කරන්නේ නොවෙන්ඩු සහ රීසන් 5 සොෆ්ට්වෙයාර් 2න්..... ඔටෝ පිච් දාගෙන ඔනේ ගොබිලෙක් ගායකයෙක් කරන්න පුළුවන්..