හරි ඒත් මේ ත්රෙඩ් එකේ කියන්නෙ ලංකාවෙ ගෑනු හොදට ඇග වැහෙන්න ඇන්ද ඒක තමා අපේ සංස්කෘතිය කියලනෙ. ඒත් බලං ගිහාම අනුරාධපුර යුගේ ඉදල නුවර යුගේට එනකම්ම ගෑනු උඩන නැතුව ඉදල තියනව. එහෙම සංස්කෘතියක් තියන අපි සිංහල බෞද්ධ ක්රමේට ඇග වැහෙන්න අදින්න ඕන කියල ත්රෙඩ් දාන එක මොන විහුලුවක්ද?
අනුරාධපුර යුගේ ගෑණු මේ වගේ බාගෙට වැහෙන්න ඇඳං හිටිය කියන්න තියෙන සාක්ශි මොනාද ?

මහනුවර යුගේ නං ඔහොම හිටිය තමා ඒක robert knox ලත් කියල තියෙනව ඒත් මහනුවර යුගේ කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියක් තිබ්බ යුගයක් නෙමේනෙ

රජ්ජුරුවො වත් සිංහල බෞද්ධ නෙමේ පුලුවන්නං මහනුවර යුගේට කලිං ඔහොම හිටිය කියන්න සාක්ෂි ඉදිරිපත් කරපං

