අද කාලේ ගෑණු ළමයි

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Travel guy uncle වෙත ලියමි,

    ඔබ කළ ක්‍රියාව සම්පුර්ණයෙන් වැරදිය. ලංකාව වැනි ඝර්ම කලාපීය රටක උෂ්ණත්වය බොහොම වැඩිය. අපගේ රටේ කෙල්ලෙකු/කාන්තාවක් පිටට යන විට කොපමණ ඇදුම් සංක්‍යාවක් පැළදිය යුතුද යන්න ඔබ දැනුවත් ඇතැයි මම සිතමි. එසේ වූ විට එවැනි දැරියකට දැනෙන අපහසුතාවය ගැන ඔබ දැනුවත්ව නැති බවට මම අනුමාණ කරමි. එසේ නම් මෙවැනි ගොන් post නොදමනු ඇත.

    තම නිවසේ දනිදහස් ඇදුමක් පැළදගෙන සිටීමට අප කාටත් නිදහස ඇත. ඔබට කැමති නම් අපගේ ජාතික ඇදුම ඇදගෙන සිටීමට හැකියාව ඇත. මට එයට කම් නැත. නමුත් ඔබ කොට කලිසමක් හෝ සරමක් පැළද සිටින්නේ ඇයිදැයි ඔබ දන්නවා ඇත. මේ සේයාරූපයේ සිටින තරුණ යුවතිය තම පහසුව පිණිස නිදහස් ඇදුමක් පැළද සිටින අවස්ථාවේදී ඔබ නම් අමුත්තා නිවසට පැමිණ ඇත. එවිට ඔබ කියන අයුරට ලෝකයාට පෙන්න නැවත විලි වහගන්නට නිවැරදි ඇදුමක් පැළද යුතු බවට ඔබ පවසනු ලබයි. ඇයගේ නිවහන ඇයගේය. ඔබගේ නොවේ. එනිසා අන් අයව හදන්නට ඔබට කිසිම අයිතියක් නොමැත. මෙහි කිසිම සදාචාරය පටහැනි ක්‍රියාවක් ද නොමැත.

    ඔබ සදාචාරය ගැන කතා කරන්න ඕනා නම් සිගිරි කාශ්‍යපගේ ගැහැණු ගැන කතා නොකරන්නේ මන්ද හෝ ඒ කාලයේදී ඔබගේ හඩ කොහේ තිබුණාදැයි මම නොදනිමි. සිගිරි නගින විට කිසිම මොහොතක සිගිරි බිතු සිතුවම් නොබලා යන ලෙස මම ඔබට අවවාද කරමි. හේතුව ලෙස ඔබට එම පින්තුර බලා නැවත සදාචාරය මතක්වීමක් හෝ ශිෂ්ණය අවදි වීමක් සිදුවිය හැකි බැවිනි. මේ දැරිවිය තම නිවසේ මිදුලේ ටෙනිස් ක්‍රීඩාවේ නිරත වන විටත් කොට කලිසමක් පැළද සිටින බවට සදහන් කර ඇත.

    ඔබ ක්‍රීඩා නොකළාට යම් ඇග වෙහෙසන ක්‍රියාවක් කරන විට දහඩිය දැමීම ස්වාභාවික ශාරීරික ක්‍රියාවකි. එවිට ඇගට පහසු පැළදුමක් ඇද නොමැති විට විජලයනය හෝ ක්ලාන්තය වැනි අපහසුතා ඇතිවිය හැක. මගේ දැක්ම අනූව නම් මෙම තරුණ යුවතිය කිසිම වැරද්දක් කර නොමැත.

    අතීතයේ ඇදුම් විලාසිතාව වූයේ සාරි, ඔසරි, සරම්, කුර්තා වැනි අදුම්ය. නමුත් දැන් කාලය වෙනස්ය. වෙල්කම් ටු ද ෆියුචර් අංකල්. :lol:

    මීට,
    තරුණ කොලුවෙක්.

    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උබ කියන අර්ථයෙන් දැම්මනම් එක හරි. :yes: කකුලක් දැක්ක පලියට එක ෆොටෝ ගහල මෙහෙම දාන්න තරම් අසහනයක් තියෙන උන්ව ගෙට වද්දගන්න නරකයි තමා..:rolleyes:

    එත් කකුලක් දැක්කම නගිනවානම් එකේ වරදක් නැහැ...පිරිමියෙක් උනාම ලිංගික හැගීම් ඇති වීම සාමාන්‍යයි මේ වගේ දෙකට..එත් එක පාලනය කරගැනීම, ඒ හැගීම කොච්චර දුරකට ගෙනියනවද කියන දේ මත එකේ හරි වැරැද්ද තීරණය කරන්න පුළුවන්...මෙතැනදී මූ එක ෆොටෝ ගහල, එක මේ වගේ අප්ලෝඩ් කරන්න තරම් දුර ගෙනාපු එක වැරදියි..අනික මූ ෆොටෝ ගහන්න ඇත්තේ අපිට කියන්නම නෙමෙයි වෙන්න ඇති නේ..:rolleyes::lol::lol:

    :yes::yes:

    අපි කාටවත් කියන්න බෑ මට තමයි කාමර උෂ්ණත්වය යටතේදී ප්‍රශස්ත මට්ටමට නගින්නේ, මට වඩා අඩුවෙන් නගින උන් නපුංසකයෝ, මට වඩා වැඩියෙන් නගින උන් වලත්තයෝ කියල.

    ඔව් ඒක හරි, මේකත් අර හැරමිටියයි නහයයි වගේ තමයි. තමුන්ගේ "නිදහසේ" සීමාව දැනගන්න ඕනේ.
     
    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    උබ කියන අර්ථයෙන් දැම්මනම් එක හරි. :yes: කකුලක් දැක්ක පලියට එක ෆොටෝ ගහල මෙහෙම දාන්න තරම් අසහනයක් තියෙන උන්ව ගෙට වද්දගන්න නරකයි තමා..:rolleyes:

    එත් කකුලක් දැක්කම නගිනවානම් එකේ වරදක් නැහැ...පිරිමියෙක් උනාම ලිංගික හැගීම් ඇති වීම සාමාන්‍යයි මේ වගේ දෙකට..එත් එක පාලනය කරගැනීම, ඒ හැගීම කොච්චර දුරකට ගෙනියනවද කියන දේ මත එකේ හරි වැරැද්ද තීරණය කරන්න පුළුවන්...මෙතැනදී මූ එක ෆොටෝ ගහල, එක මේ වගේ අප්ලෝඩ් කරන්න තරම් දුර ගෙනාපු එක වැරදියි..අනික මූ ෆොටෝ ගහන්න ඇත්තේ අපිට කියන්නම නෙමෙයි වෙන්න ඇති නේ..:rolleyes::lol::lol:

    මේ වෙද්දී 10 දෙනෙක්ට වඩා මට පී එම් එවලා ඇහුව තව ෆොටෝ තියෙනවා නම් එවන්න කියලා. මම කාටවත් ෆොටෝ යැව්වේ නම් නෑ. ඒත් ඒකෙන්ම පැහැදිලි වෙනවා මේ වගේ ඇඳුම් ඇන්දහම ඒක ගොඩක් දෙනෙක්ට ලිංගික උත්තේජනයක් වෙන බව. ඒකනේ තවත් ෆොටෝ ඉල්ලන්නේ. සංවර විදියට ඇඳුම් ඇඳන් හිටියා නම් එහෙම ඉල්ලීමක් එන්නේ නෑ. මම කියන්නේ කිසිම කෙනෙක්ට මෙහෙම අඳින්න හොඳ නෑ කියලා නෙමෙයි. පාසැල් යන වයසේ ළමයි මේ වගේ ඇඳුම් අඳින එක වැරදියි කියලා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබට සංස්කෘතිය ගැන කියලා දෙන්න බෑ බං. මටත් සමහර දේවල් පෙන්න බෑ දැන් වෙන. නමුත් අපි වයසයි දැන්. මොකෝ කරන්නේ ඒකට.. එකට තමා සමාජයේ සහ මිනිසාගේ පරිණාමය කියන්නේ. ඒවාට අනුමත නොවන අය ඉබේම හැලිලා යනවා. ඔය කොමෙන්ටු වලින් පෙන්නේ නැද්ද..

    ඉස්සර ඉදන්ම/තවමත් මගේ තාත්තා ගෙදරට අදින්නේ සරමක්. නමුත් මම අදින්නේ කොට කලිසමක් (දණහිස ගාවට). මම කොට කලිසම අදින්නේ මට පහසු නිසා. සරම කියන්නේ ඒ කාලේ තිබ්බ විලි වහගන්න අදින ඇදුම. ඒක අදටත් වලංගුයි නමුත් ඒකෙන් අනුමත වෙන්නේ නෑ තාත්තා පුංචි කාලේ ඇන්දේ සරමක් මමත් අදින්න ඕනා සරමක්මයි කියලා. මම මට පහසු එකක් අදින්නේ. එහෙම කියලා ඔයාටවත් මටවත් තර්ක කරන්න බෑ මගේ පුතා අදින්නේ ජංගියක් කියලා ඉස්සරහට. ඒක ගෙදරට ඇදන් ඉන්න එක fashion එකක් වෙන්නේ නෑ කවදාක්වත්ම. ඒ ඒ කාලේට එක එක fashions එයි.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ලංකාවේ අයට ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවහම බලන්නේ හඳ දිහා නෙමෙයි ඇඟිල්ල දිහා. අන්තිමට මේක දාපු මම වැරදි කාරයෙක් වුණා.

    uba aththatama waradi karayek da kiyala balanna thawa photos tikak dannama wenawa ban
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ වෙද්දී 10 දෙනෙක්ට වඩා මට පී එම් එවලා ඇහුව තව ෆොටෝ තියෙනවා නම් එවන්න කියලා. මම කාටවත් ෆොටෝ යැව්වේ නම් නෑ. ඒත් ඒකෙන්ම පැහැදිලි වෙනවා මේ වගේ ඇඳුම් ඇන්දහම ඒක ගොඩක් දෙනෙක්ට ලිංගික උත්තේජනයක් වෙන බව. ඒකනේ තවත් ෆොටෝ ඉල්ලන්නේ. සංවර විදියට ඇඳුම් ඇඳන් හිටියා නම් එහෙම ඉල්ලීමක් එන්නේ නෑ. මම කියන්නේ කිසිම කෙනෙක්ට මෙහෙම අඳින්න හොඳ නෑ කියලා නෙමෙයි. පාසැල් යන වයසේ ළමයි මේ වගේ ඇඳුම් අඳින එක වැරදියි කියලා.

    මගේ කෙල්ල සංවරව අදින්නේ නමුත් මම එයාගේ photo එකක් මෙතන දැම්මොත් මොන සංවරව ඇන්දත් මටත් PM එනවා තව photo නැද්ද කියලා අහලා (මගේ කෙල්ල පට්ට ලස්සනයි) :rolleyes::P.. මේ විකුර්තික ලිංගික ආශාවන් දැන් media වලින් අවුස්සලා තියෙන්නේ. එකට උන්ටම බැනලත් වැඩක් නෑ. Music video එකක් ගත්තත් උන්ට වැඩියෙන් market කරගන්න ඒකේ ඉන්න model ගේ අගපසග පේන විදියට video එක හදන්නේ. හදන උන්ට සල්ලි හම්බෙන්නේ. අපේ ලිංගික ආශාවන් ඇවිස්සෙන්නේ..

    ඔය වගේ music videos නොකරණ artist සමාජයෙන් reject කරනවා. simple as that.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,432
    113
    එයා ඔහොම අඳින එක කිසි වැරද්දක් නැහැ මොකද ඒක එයාගේ අයිතිය.
    එක දැකල ඔයාට නැග්ග නම් එකත් කිසි වැරද්දක් නැහැ මොකද එක නිරෝගී පිරිමියෙකුට වෙන ස්වභාවික සිද්දියක්.

    මෙතන තියන එකම වැරැද්ද තමයි හොරෙන් ෆොටෝ අරන් forum එකක දාගෙන නහයෙන් අඬන එක.
    :P:lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එයා ඔහොම අඳින එක කිසි වැරද්දක් නැහැ මොකද ඒක එයාගේ අයිතිය.
    එක දැකල ඔයාට නැග්ග නම් එකත් කිසි වැරද්දක් නැහැ මොකද එක නිරෝගී පිරිමියෙකුට වෙන ස්වභාවික සිද්දියක්.

    මෙතන තියන එකම වැරැද්ද තමයි හොරෙන් ෆොටෝ අරන් forum එකක දාගෙන නහයෙන් අඬන එක.
    :P:lol::lol::lol:

    :yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය photo ටික අයින් කරපන් මචන් නැත්නම් කෙල්ලටත් හොද නෑ, උබටත් හොද නෑ ඔය කෙල්ල අදුරන කෙනෙක් ඕක දැක්කාම
     
    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    Travel guy uncle වෙත ලියමි,

    ඔබ කළ ක්‍රියාව සම්පුර්ණයෙන් වැරදිය. ලංකාව වැනි ඝර්ම කලාපීය රටක උෂ්ණත්වය බොහොම වැඩිය. අපගේ රටේ කෙල්ලෙකු/කාන්තාවක් පිටට යන විට කොපමණ ඇදුම් සංක්‍යාවක් පැළදිය යුතුද යන්න ඔබ දැනුවත් ඇතැයි මම සිතමි. එසේ වූ විට එවැනි දැරියකට දැනෙන අපහසුතාවය ගැන ඔබ දැනුවත්ව නැති බවට මම අනුමාණ කරමි. එසේ නම් මෙවැනි ගොන් post නොදමනු ඇත.

    තම නිවසේ දනිදහස් ඇදුමක් පැළදගෙන සිටීමට අප කාටත් නිදහස ඇත. ඔබට කැමති නම් අපගේ ජාතික ඇදුම ඇදගෙන සිටීමට හැකියාව ඇත. මට එයට කම් නැත. නමුත් ඔබ කොට කලිසමක් හෝ සරමක් පැළද සිටින්නේ ඇයිදැයි ඔබ දන්නවා ඇත. මේ සේයාරූපයේ සිටින තරුණ යුවතිය තම පහසුව පිණිස නිදහස් ඇදුමක් පැළද සිටින අවස්ථාවේදී ඔබ නම් අමුත්තා නිවසට පැමිණ ඇත. එවිට ඔබ කියන අයුරට ලෝකයාට පෙන්න නැවත විලි වහගන්නට නිවැරදි ඇදුමක් පැළද යුතු බවට ඔබ පවසනු ලබයි. ඇයගේ නිවහන ඇයගේය. ඔබගේ නොවේ. එනිසා අන් අයව හදන්නට ඔබට කිසිම අයිතියක් නොමැත. මෙහි කිසිම සදාචාරය පටහැනි ක්‍රියාවක් ද නොමැත.

    ඔබ සදාචාරය ගැන කතා කරන්න ඕනා නම් සිගිරි කාශ්‍යපගේ ගැහැණු ගැන කතා නොකරන්නේ මන්ද හෝ ඒ කාලයේදී ඔබගේ හඩ කොහේ තිබුණාදැයි මම නොදනිමි. සිගිරි නගින විට කිසිම මොහොතක සිගිරි බිතු සිතුවම් නොබලා යන ලෙස මම ඔබට අවවාද කරමි. හේතුව ලෙස ඔබට එම පින්තුර බලා නැවත සදාචාරය මතක්වීමක් හෝ ශිෂ්ණය අවදි වීමක් සිදුවිය හැකි බැවිනි. මේ දැරිවිය තම නිවසේ මිදුලේ ටෙනිස් ක්‍රීඩාවේ නිරත වන විටත් කොට කලිසමක් පැළද සිටින බවට සදහන් කර ඇත.

    ඔබ ක්‍රීඩා නොකළාට යම් ඇග වෙහෙසන ක්‍රියාවක් කරන විට දහඩිය දැමීම ස්වාභාවික ශාරීරික ක්‍රියාවකි. එවිට ඇගට පහසු පැළදුමක් ඇද නොමැති විට විජලයනය හෝ ක්ලාන්තය වැනි අපහසුතා ඇතිවිය හැක. මගේ දැක්ම අනූව නම් මෙම තරුණ යුවතිය කිසිම වැරද්දක් කර නොමැත.

    අතීතයේ ඇදුම් විලාසිතාව වූයේ සාරි, ඔසරි, සරම්, කුර්තා වැනි අදුම්ය. නමුත් දැන් කාලය වෙනස්ය. වෙල්කම් ටු ද ෆියුචර් අංකල්. :lol:

    මීට,
    තරුණ කොලුවෙක්.

    ගෙදරට සැහැල්ලු ඇඳුමක් අඳින එකයි මේ වගේ හෙළුව පේන්න අඳින එකයි දෙකක්
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඇත්ත :yes: ගෑනියෙක්ගේ කකුලක් දැකපුවහමත් නගින, හොරෙන් ෆොටෝ ගහල internet එකට දාන උන් ඉන්න රටේ තමුන්ගේ දරුවෝ මීට වඩා පරිස්සම් කරන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ :yes::yes:

    :yes::yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගෙදරට සැහැල්ලු ඇඳුමක් අඳින එකයි මේ වගේ හෙළුව පේන්න අඳින එකයි දෙකක්

    ඔයා කියන, හෙලුව නොපෙනන සැහැල්ලු ඇදුම මොකක්ද එහෙනම්? ළමා සාරියද? චීත්තයද? දිග කලිසමක් ද? දිග කලිසමක් නම් රස්නේ වෙලා දාඩිය දාද්දි ගෙදර කරන්ට් බිල එහෙම ගෙවනවද නිකන් බොරුවට වොදුලි පන්කා දාන් ඉන්නැද්දී?
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මීටපස්සේ ඔයවගේ පොටෝ ගගහ ත්‍රඩ් දාන්න ඕනේ නැ,:yes::yes:
    කෙල්ලත් මොරච්ච එකක් වගේ පෙන හින්ද ඊළඟ පාර මොනවටහරි සෙට් කරගන්ඩ පුලුවන්ද බලහන්,:D:D