මූ මේ කරන්නෙ සභ්‍යත්වය සංස්කෘතිය ගැන කතා කරන උන් අසහනකාරයො කියල පෙන්නන්න හදන එක![]()
![]()
As usual WhiteWalker enters with a very interesting and a logical opinion


මූ මේ කරන්නෙ සභ්‍යත්වය සංස්කෘතිය ගැන කතා කරන උන් අසහනකාරයො කියල පෙන්නන්න හදන එක![]()
![]()


As usual WhiteWalker enters with a very interesting and a logical opinion![]()



උබ කියන අර්ථයෙන් දැම්මනම් එක හරි.කකුලක් දැක්ක පලියට එක ෆොටෝ ගහල මෙහෙම දාන්න තරම් අසහනයක් තියෙන උන්ව ගෙට වද්දගන්න නරකයි තමා..
එත් කකුලක් දැක්කම නගිනවානම් එකේ වරදක් නැහැ...පිරිමියෙක් උනාම ලිංගික හැගීම් ඇති වීම සාමාන්‍යයි මේ වගේ දෙකට..එත් එක පාලනය කරගැනීම, ඒ හැගීම කොච්චර දුරකට ගෙනියනවද කියන දේ මත එකේ හරි වැරැද්ද තීරණය කරන්න පුළුවන්...මෙතැනදී මූ එක ෆොටෝ ගහල, එක මේ වගේ අප්ලෝඩ් කරන්න තරම් දුර ගෙනාපු එක වැරදියි..අනික මූ ෆොටෝ ගහන්න ඇත්තේ අපිට කියන්නම නෙමෙයි වෙන්න ඇති නේ..![]()


උබ කියන අර්ථයෙන් දැම්මනම් එක හරි.කකුලක් දැක්ක පලියට එක ෆොටෝ ගහල මෙහෙම දාන්න තරම් අසහනයක් තියෙන උන්ව ගෙට වද්දගන්න නරකයි තමා..
එත් කකුලක් දැක්කම නගිනවානම් එකේ වරදක් නැහැ...පිරිමියෙක් උනාම ලිංගික හැගීම් ඇති වීම සාමාන්‍යයි මේ වගේ දෙකට..එත් එක පාලනය කරගැනීම, ඒ හැගීම කොච්චර දුරකට ගෙනියනවද කියන දේ මත එකේ හරි වැරැද්ද තීරණය කරන්න පුළුවන්...මෙතැනදී මූ එක ෆොටෝ ගහල, එක මේ වගේ අප්ලෝඩ් කරන්න තරම් දුර ගෙනාපු එක වැරදියි..අනික මූ ෆොටෝ ගහන්න ඇත්තේ අපිට කියන්නම නෙමෙයි වෙන්න ඇති නේ..![]()
චාටර් කරන්න එපා යකෝ ආව ගමං![]()
හිතෙන දේ කිව්වෙ![]()
![]()

උඹ කියන දේ ඇත්ත වෙන්න ඉඩ තියෙනවා 
ලංකාවේ අයට ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවහම බලන්නේ හඳ දිහා නෙමෙයි ඇඟිල්ල දිහා. අන්තිමට මේක දාපු මම වැරදි කාරයෙක් වුණා.
මේ වෙද්දී 10 දෙනෙක්ට වඩා මට පී එම් එවලා ඇහුව තව ෆොටෝ තියෙනවා නම් එවන්න කියලා. මම කාටවත් ෆොටෝ යැව්වේ නම් නෑ. ඒත් ඒකෙන්ම පැහැදිලි වෙනවා මේ වගේ ඇඳුම් ඇන්දහම ඒක ගොඩක් දෙනෙක්ට ලිංගික උත්තේජනයක් වෙන බව. ඒකනේ තවත් ෆොටෝ ඉල්ලන්නේ. සංවර විදියට ඇඳුම් ඇඳන් හිටියා නම් එහෙම ඉල්ලීමක් එන්නේ නෑ. මම කියන්නේ කිසිම කෙනෙක්ට මෙහෙම අඳින්න හොඳ නෑ කියලා නෙමෙයි. පාසැල් යන වයසේ ළමයි මේ වගේ ඇඳුම් අඳින එක වැරදියි කියලා.

.. මේ විකුර්තික ලිංගික ආශාවන් දැන් media වලින් අවුස්සලා තියෙන්නේ. එකට උන්ටම බැනලත් වැඩක් නෑ. Music video එකක් ගත්තත් උන්ට වැඩියෙන් market කරගන්න ඒකේ ඉන්න model ගේ අගපසග පේන විදියට video එක හදන්නේ. හදන උන්ට සල්ලි හම්බෙන්නේ. අපේ ලිංගික ආශාවන් ඇවිස්සෙන්නේ..එයා ඔහොම අඳින එක කිසි වැරද්දක් නැහැ මොකද ඒක එයාගේ අයිතිය.
එක දැකල ඔයාට නැග්ග නම් එකත් කිසි වැරද්දක් නැහැ මොකද එක නිරෝගී පිරිමියෙකුට වෙන ස්වභාවික සිද්දියක්.
මෙතන තියන එකම වැරැද්ද තමයි හොරෙන් ෆොටෝ අරන් forum එකක දාගෙන නහයෙන් අඬන එක.![]()


Travel guy uncle වෙත ලියමි,
ඔබ කළ ක්‍රියාව සම්පුර්ණයෙන් වැරදිය. ලංකාව වැනි ඝර්ම කලාපීය රටක උෂ්ණත්වය බොහොම වැඩිය. අපගේ රටේ කෙල්ලෙකු/කාන්තාවක් පිටට යන විට කොපමණ ඇදුම් සංක්‍යාවක් පැළදිය යුතුද යන්න ඔබ දැනුවත් ඇතැයි මම සිතමි. එසේ වූ විට එවැනි දැරියකට දැනෙන අපහසුතාවය ගැන ඔබ දැනුවත්ව නැති බවට මම අනුමාණ කරමි. එසේ නම් මෙවැනි ගොන් post නොදමනු ඇත.
තම නිවසේ දනිදහස් ඇදුමක් පැළදගෙන සිටීමට අප කාටත් නිදහස ඇත. ඔබට කැමති නම් අපගේ ජාතික ඇදුම ඇදගෙන සිටීමට හැකියාව ඇත. මට එයට කම් නැත. නමුත් ඔබ කොට කලිසමක් හෝ සරමක් පැළද සිටින්නේ ඇයිදැයි ඔබ දන්නවා ඇත. මේ සේයාරූපයේ සිටින තරුණ යුවතිය තම පහසුව පිණිස නිදහස් ඇදුමක් පැළද සිටින අවස්ථාවේදී ඔබ නම් අමුත්තා නිවසට පැමිණ ඇත. එවිට ඔබ කියන අයුරට ලෝකයාට පෙන්න නැවත විලි වහගන්නට නිවැරදි ඇදුමක් පැළද යුතු බවට ඔබ පවසනු ලබයි. ඇයගේ නිවහන ඇයගේය. ඔබගේ නොවේ. එනිසා අන් අයව හදන්නට ඔබට කිසිම අයිතියක් නොමැත. මෙහි කිසිම සදාචාරය පටහැනි ක්‍රියාවක් ද නොමැත.
ඔබ සදාචාරය ගැන කතා කරන්න ඕනා නම් සිගිරි කාශ්‍යපගේ ගැහැණු ගැන කතා නොකරන්නේ මන්ද හෝ ඒ කාලයේදී ඔබගේ හඩ කොහේ තිබුණාදැයි මම නොදනිමි. සිගිරි නගින විට කිසිම මොහොතක සිගිරි බිතු සිතුවම් නොබලා යන ලෙස මම ඔබට අවවාද කරමි. හේතුව ලෙස ඔබට එම පින්තුර බලා නැවත සදාචාරය මතක්වීමක් හෝ ශිෂ්ණය අවදි වීමක් සිදුවිය හැකි බැවිනි. මේ දැරිවිය තම නිවසේ මිදුලේ ටෙනිස් ක්‍රීඩාවේ නිරත වන විටත් කොට කලිසමක් පැළද සිටින බවට සදහන් කර ඇත.
ඔබ ක්‍රීඩා නොකළාට යම් ඇග වෙහෙසන ක්‍රියාවක් කරන විට දහඩිය දැමීම ස්වාභාවික ශාරීරික ක්‍රියාවකි. එවිට ඇගට පහසු පැළදුමක් ඇද නොමැති විට විජලයනය හෝ ක්ලාන්තය වැනි අපහසුතා ඇතිවිය හැක. මගේ දැක්ම අනූව නම් මෙම තරුණ යුවතිය කිසිම වැරද්දක් කර නොමැත.
අතීතයේ ඇදුම් විලාසිතාව වූයේ සාරි, ඔසරි, සරම්, කුර්තා වැනි අදුම්ය. නමුත් දැන් කාලය වෙනස්ය. වෙල්කම් ටු ද ෆියුචර් අංකල්.
මීට,
තරුණ කොලුවෙක්.
ඇත්තගෑනියෙක්ගේ කකුලක් දැකපුවහමත් නගින, හොරෙන් ෆොටෝ ගහල internet එකට දාන උන් ඉන්න රටේ තමුන්ගේ දරුවෝ මීට වඩා පරිස්සම් කරන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ
![]()



ගෙදරට සැහැල්ලු ඇඳුමක් අඳින එකයි මේ වගේ හෙළුව පේන්න අඳින එකයි දෙකක්



